එක්සත් ජාතීන්ගේ 72 වන සැසිවාරය

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    එක්සත් ජාතීන්ගේ 72 වන සැසිවාරය

    එක්සත් ජාතීන්ගේ 72 වන සැසිවාරය නියෝජනය කරන ශ්‍රීලංකා ජනරජයේ රාජ්‍යතාන්ත්‍රික දූත පිරිස

    ඉස්සර තමයි කොල්ලොයි බල්ලොයි ඔක්කොම ගියේ. දැන් එහෙම නැ.....

    21558686_1931173347098648_4086164708136169259_n.jpg
     
    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    හැටි බලපන් රට ආර්යාව කියන්න පුලුවන්ද ගොබ්බ බඩුවක් කියල හොදට පේනවා තඩි පුකකුත් අරන්
    මුළු පවුලම එහෙ ගිහින් ඉන්නේ
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මෙතන ආර්යාවට එතරම් බාෂා හෝ ජත්‍යනතර දැනුමක් නෑ.ඒක නිසා ඒ අඩුපාඩුව පුරවන්න තමයි චතූව එක්කන් යන්න ඇත්තේ.චතූ ආර්යාවගේ පරිවාර කාන්තාව සහ බෂා පරිවර්තක ජොබ් එක කරන්නේ.ඒකට පවුලේ කෙනෙක් එක්කන් යෑම නිසා මුදල් ඉතිරියක් තියෙනවා.නැත්නම් ඒ එක්කන් යන කෙනාට ගෙවීමක් සහ වෙනම රූම් එකක් අරන් දෙන්න අමතර වියදමක් යනවනේ.චතූට අම්මයි තාත්තයි එක්ක එකට ඉන්න පුලුවන්නේ
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    හැටි බලපන් රට ආර්යාව කියන්න පුලුවන්ද ගොබ්බ බඩුවක් කියල හොදට පේනවා තඩි පුකකුත් අරන්
    මුළු පවුලම එහෙ ගිහින් ඉන්නේ

    ශිරන්ති සහ ඩේසි ආච්චි හොඳට අඩිය ගසා මහජන මුදල් රු.කෝටි 2.5 වියදම් කර පැරිසියේ වෙසක් බැලූ හැටි හෙළිවේ
    මැදමූලනේ වනචර පවුල රට යටත් කරගෙන සිටි වනචර දශකයේ දී ශිරන්ති අම්මන්ඩි සහ ඩේසි ආච්චි (පසුගිය කාලයේ යෝෂිතගේ ඉඩම් හුටපටයට නම කියැවුනු ඩේසි ෆොරස්ට්) විසින් රුපියල් කෝටි දෙක හමාරකට අධික මහජන මුදලක් කාබාසිනියා කරමින් පැරිසියේ වෙසක් බලන්නට ගිය හැටි හෙළි වී තිබේ.

    මොවුන් 2014 දී පැරිසියේ පැවැත්වූ යුනෙස්කෝ වෙසක් උත්සවයකට සහභාගී වනවා කියා ගියද ඒ වසරේ එක්සත් ජාතීන්ගේ නිල වෙසක් උත්සවය, එනම් මෙවර ලංකාවේ පැවැත්වෙන උත්සවය හා සමාන උත්සවය, පවත්වා ඇත්තේ වියට්නාමයේ නින් බින් (Ninh Binh) නුවර දී ය.

    ශිරන්ති අම්මන්ඩි සහ ඩේසි ආච්චි ඇතුළු පිරිවර 2014 මැයි 20 සිට 24 දක්වා පැරිසියේ මිල අධිකතම සුපිරි භවනක් වන පස්වෙනි ජෝර්ජ් රජුගේ හෝටලය හෙවත් King George V hotel in Paris හි නැවතී සැප අරගෙන ඇති අතර මුන්ගේ වනචර ‘පැරිස් වෙසක් බැලිල්ල‘ සඳහා ලංකාවේ විදේශ අමාත්‍යාංශය ගෙවා ඇති මුදල රුපියල් දෙකෝටි පනස් ලක්ෂ අසූ දහස් හයසිය අසූ එකයි ශත හතලිස් නවයකි. (2,50,80681 . 49) මේ මුදලට ඇතුලත් ගුවන් ටිකට් පත් වියදම වූ රුපියල් හත් ලක්ෂ හැට අට දහස් තුන් සිය අනූ නවයයි ශත හැට හයක් (7,68,399 . 66) ක මුදල ගෙවා ඇත්තේ මහින්ද රාජපක්ෂගේ ජනාධිපති ලේකම් කාර්යාලයෙනි.

    මෙහි ඇති අපූර්වත්වය නම් පැරිසියේ ඇති මෙම පස්වෙනි ජෝර්ජ් රජුගේ හෝටලය කෙතරම් මිල අධික හෝටලයක් ද යත් පස් වෙනි ජෝර්ජ් රජුගෙන් පැවත එන අද ජීවතුන් අතර සිටින එංගලන්ත දෙවන එළිසබෙත් මහ රැජින පවා පැරිසියට ගිය විට මේ හෝටලයේ මිල ඇයට දැරිය නොහැකි යයි කියා වෙනත් මිල අඩු හෝටලයක නවාතැන් ගන්නේ වී නමුත් ‘මැදමූලනේ මහ රැජින‘ සහ ඩේසි ආච්චි ‘ගාණ බල්ලාගේ පුකද‘ කියා පස් වෙනි ජෝර්ජ් රජුගේ හෝටලයේම නවාතැන් ගැනීමයි.

    එපමණක් නොවේ පැරිසියේ වෙසක් උත්සවයට ලංකාවෙන් නිල වශයෙන් යැවූ කිතුණු ලබ්ධික ශිරන්ති අම්මන්ඩි සහ ඩේසි ආච්චි දෙදෙනා හෝටල් කාමරයේ තිබූ මිනි බාර් එකෙන් පදමට මත්පැන් ද පානය කර තිබේ. ඒ අනුව එක් මිනි බාර් බිලක් යුරෝ 253 ක් ද, තවත් මිනි බාර් බිලක් යුරෝ 221 ක් ද, අවසන් දිනයේ මිනි බාර් බිල යුරෝ 371 ක් ද ලෙස රටේ මහජන මුදලින් ගෙවා ඇත. (අවසන් දිනයේ වැඩියෙන් ගසා තිබේ) 2014 දී යුරෝවක් රුපියල් 176 ක් පමණ වූ බැවින් ශිරන්තිගේ සහ ඩේසි ආච්චිගේ ‘බඹර පදම‘ වෙනුවෙන් මහජන මුදල් රුපියල් ලක්ෂ එක හමාරක් පමණ වියදම් කර තිබේ.

    ශිරන්ති අම්මන්ඩි ගේ සහ ඩේසි ආච්චිගේ පැරිස් වෙසක් බැලිල්ලේ වියදම සාමාන්‍යයෙන් මෙසේය.

    උදේ ආහාර නොමැතිව මිනි බාර් වියදම් සහිතව හෝටල් කාමර (ප්‍රසිඩෙන්ට් සූට්) වියදම – යුරෝ 88552/- රුපියල් 1,61,75465 .76 යි
    කුළියට ගත් වාහන බිල – යුරෝ 41650/- රුපියල් 75,93,061 . 56 යි
    ගුවන් ටිකට් පත් – යුරෝ 4200/- රුපියල් 7,68,399 . 66 යි
    අනෙකුත් VIP වියදම් – යුරෝ 2994 . 94 යි – රුපියල් 5,43,754 . 51 යි

    එකතුව – යුරෝ 1,37,396 . 94 රුපියල් – 2,50,80681 . 49 යි

    ඉන්දීය අගමැති මෝදිට රට විකුණනවා කියා මෙවර වෙසක් උළෙලේ දී කළු කොඩි දාන්න යන්නේ මහජන මුදලින් මෙවැනි වනචර වෙසක් බැලිල්ලක් බලපු උන් ය.

    මේ ගණන් හිලව් ඊයේ පාර්ලිමේන්තුවේ දී විදේශ ඇමැති මංගල සමරවීර මහතා විසින් හෙළිකරන ලද අතර ඒවා සභාගත කෙළේය. එම සම්පූර්ණ වියදම් ලේඛනය පහත දිගුව ක්ලික් කිරීමෙන් බාගත හැකිය.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    එක්සත් ජාතීන්ගේ 72 වන සැසිවාරය නියෝජනය කරන ශ්‍රීලංකා ජනරජයේ රාජ්‍යතාන්ත්‍රික දූත පිරිස

    ඉස්සර තමයි කොල්ලොයි බල්ලොයි ඔක්කොම ගියේ. දැන් එහෙම නැ.....

    21558686_1931173347098648_4086164708136169259_n.jpg

    Shiranthi__Daisy-Paris-Vesk-Tour.jpg
     
    Kumshi

    Active member
  • Jun 20, 2016
    166
    37
    28
    එක්සත් ජාතීන්ගේ 72 වන සැසිවාරය නියෝජනය කරන ශ්‍රීලංකා ජනරජයේ රාජ්‍යතාන්ත්‍රික දූත පිරිස

    ඉස්සර තමයි කොල්ලොයි බල්ලොයි ඔක්කොම ගියේ. දැන් එහෙම නැ.....

    21558686_1931173347098648_4086164708136169259_n.jpg
    Shame to the nation, must participate like earlier president, with private jet, with a lot of experts and and
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැන් ටොයියො ඇවිත් මේක සාධාරණීකරණය කරන විදිය නම් කුජීතයි........
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    දැන් ටොයියො ඇවිත් මේක සාධාරණීකරණය කරන විදිය නම් කුජීතයි........

    මේක සීයට සීයක්ම දූෂනයෙන් නාස්තියෙන් තොර ආන්ඩුවක් නෙවෙයි.මහින්දට වඩා සෑහෙන්න නාස්තියෙන් අඩු දූෂනයෙන් අවම මට්ටමක තියෙන ආන්ඩුවක්.ඒක මතක තියාගන්න
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මේක සීයට සීයක්ම දූෂනයෙන් නාස්තියෙන් තොර ආන්ඩුවක් නෙවෙයි.මහින්දට වඩා සෑහෙන්න නාස්තියෙන් අඩු දූෂනයෙන් අවම මට්ටමක තියෙන ආන්ඩුවක්.ඒක මතක තියාගන්න

    බොරු ආතල් දීලා අපිව රවට්ටන්න බෑ මහත්තයෝ,අපිත් යහපාලනේට චන්දෙ දුන්නු හාවො වගේ ගොං කියලද හිතන් ඉන්නෙ:lol::rofl:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    බොරු ආතල් දීලා අපිව රවට්ටන්න බෑ මහත්තයෝ,අපිත් යහපාලනේට චන්දෙ දුන්නු හාවො වගේ ගොං කියලද හිතන් ඉන්නෙ:lol::rofl:

    mahinda vage ton ganan ekkan gihin naha.wifeva balaganna duva ekkagena giya.ekath anduve salli valin nevei.eyala ekata gevala yanne
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මේක සීයට සීයක්ම දූෂනයෙන් නාස්තියෙන් තොර ආන්ඩුවක් නෙවෙයි.මහින්දට වඩා සෑහෙන්න නාස්තියෙන් අඩු දූෂනයෙන් අවම මට්ටමක තියෙන ආන්ඩුවක්.ඒක මතක තියාගන්න

    0629_03.jpg

    දූෂණ සංඛ්‍යාව අඩුයි වටිනාකම වැඩියි. අරූ අවුරුදු දහයක් තිස්සෙ කරපු දේවල් ළූණු බිකක් ගානට දාල තමයි
    එකමාසෙන්
    වන් මන්ත්...
    වන් මන්ත්....
    දුන්නෙ රම්පිට පොරි හැලෙන්නම....
    විජය රජ්ජුරුවන්ගෙ කාලෙ ඉඳල මේ දක්වා වෙච්ච ලොකුම වංචාව. හික්... හික්... හික්...
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේක සීයට සීයක්ම දූෂනයෙන් නාස්තියෙන් තොර ආන්ඩුවක් නෙවෙයි.මහින්දට වඩා සෑහෙන්න නාස්තියෙන් අඩු දූෂනයෙන් අවම මට්ටමක තියෙන ආන්ඩුවක්.ඒක මතක තියාගන්න

    හොරකම් ගණන අඩුයි. පාඩුව උපරිමයි... රටම ඉවරයි....