මචන් උඹ රටට ආදරේ නම් කියපන්....
1. කොටි නායකයන් මරපු එක හරිද??? වැරදිද????
2. එ.ජා මණ්ඩලය ට සාක්කි දෙන එක හරිද???
මචන් හරිද වැරදිද කියලා විතරක් කියපන්
1. කොටි නායකයන් මරපු එක හරි
2. එ.ජා මණ්ඩලය ට සාක්කි දෙන එක හරි
මැරුවෙ ත්රස්තවාදීන් නම් බැන්කී මූන්ගේ නෙමෙයි, සක්කරයා දාපු කමිටුවකට වත් බයේ හැන්ගෙන්න දෙයක් නෑ.
ත්රස්තවාදීන් මරන්න විනාස කරන්න රටකට අයිතියක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ ගැන ඕනම ජගතෙකු ඉස්සරහා පිලිගන්න් බය වෙන්නත් ඕනෙ නෑ.
අප්ට විරුද්ධව සටන් කලා, අපි මැරුවා, එච්චරයි. වෙන මොනවද ෆොන්සේකට කියන්න තියෙන්නෙ?
දවසකට කොටි 100ක් මරන්න කියලා නියෝග දුන්නේ ජෙනරාල්.