එක්සත් ජාතීන්ට සහය දෙනවා-ෆොන්සේකා කියයි

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මචන් උඹ රටට ආදරේ නම් කියපන්....

    1. කොටි නායකයන් මරපු එක හරිද??? වැරදිද????

    2. එ.ජා මණ්ඩලය ට සාක්කි දෙන එක හරිද???

    මචන් හරිද වැරදිද කියලා විතරක් කියපන්


    1. කොටි නායකයන් මරපු එක හරි

    2. එ.ජා මණ්ඩලය ට සාක්කි දෙන එක හරි

    මැරුවෙ ත්‍රස්තවාදීන් නම් බැන්කී මූන්ගේ නෙමෙයි, සක්කරයා දාපු කමිටුවකට වත් බයේ හැන්ගෙන්න දෙයක් නෑ.

    ත්‍රස්තවාදීන් මරන්න විනාස කරන්න රටකට අයිතියක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ ගැන ඕනම ජගතෙකු ඉස්සරහා පිලිගන්න් බය වෙන්නත් ඕනෙ නෑ.

    අප්ට විරුද්ධව සටන් කලා, අපි මැරුවා, එච්චරයි. වෙන මොනවද ෆොන්සේකට කියන්න තියෙන්නෙ?

    දවසකට කොටි 100ක් මරන්න කියලා නියෝග දුන්නේ ජෙනරාල්.