එක්සත් ශ්‍රී ලංකාව ක එක යායට රට!

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    එක්සත් ශ්‍රී ලංකාව ක එක යායට රට!

    එක්සත් ශ්‍රී ලංකාව ක එක යායට රට!
    ඇමරිකානු - ඉන්දියානු චිත්‍රපට උළෙල රැසක සම්මාන පිට සම්මාන ලබමින් ඉදිරියටම...
    ප්‍රධාන චරිත : චන්ද්‍රිකා -සිරිසේන-බාහු-ගනේෂන්-සාලි-රනිල්-රාජිත
    හදුන්වාදෙන :රණවක -රතන
    ගරු රඟපෑම : සෝබිත
    විකට නළු නවීන් ගේ හිනා ඉනා සමඟ...
    වේශ නිරුපනය සහ හැඩ ගැන්වීම - උරුමය
    කතාව දෙබස් තිර රචනය සහ අධ්‍යක්ෂණය : මංගල
    නිෂ්පාදනය: ඉන්දු-ඇමරිකන් geopolitics Pvt Ltd
    ප්‍රචාරණ අනුග්‍රහය : සිරස MTV
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    මුහුදේ සැඟවුණු මැටි කම්හල

    sea-2.jpg

    ග්‍රීසියේ කුඩා දූපතක් වූ ඩෙලොස් දිවයින ආසන්න ඒජින් මුහුදේ තිබී පැරණි ජනාවාසයක නටඹුන් සොයාගත හැකි වූ බව පර්යේෂකයෝ කියති. ඔවුන් පවසන්නේ අඩි හයක් යට මුහුදු පත්ලේ තිබී මැටි බඳුන් පිළිස්සූ පෝරණුවක් හා මැටි භාජන රැසක් සොයාගත හැකි වූ බවයි. එහි තිබී පිළිස්සූ මැටිවලින් තැනූ වළං 16ක් ද සොයාගත හැකිවී ඇත.

    කළකට ඉහත හමුවූ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත මේ ස්ථානය පිළිබඳ සොයා බැලූ විද්‍යාඥයන්ගේ මතය වී තිබුණේ එතැන වරායකට අවශ්‍ය උපකරණ තිබූ බවයි. එස් වුව ද එතැනින් හමුවූ ද්‍රව්‍ය ගැන කරන ලද පර්යේෂණයට අනව තහවුරු වී ඇත්තේ එය වරායක කොටසක් නොව පැරණි ජනාවාසයක් බවයි.

    පර්යේෂකයන් පවසන්නේ මේ ස්ථානය අතීතයේ මැටි භාණ්ඩ නිෂ්පාදනාගාරයක් ව තිබෙන්නට ඇති බවයි. එතැන කර්මාන්තයකට අදාල අනිකුත් ගොඩනැගිලි පිහිටි ස්ථානයක් බව ද තහවුරු කරගෙන ඇත. කඩා වැටුණු කණු පේලි හා බිත්ති සැකිළි කොටස් මුහුදෙන් හමුවී ඇත.

    ඔවුන් පවස්න්නේ මෙය පැරණි රෝම ජනාවාසයක් බවයි. කර්මාන්ත ශාලවක් ලෙස සැළකෙන කොටස් ඉදිරිපසින් ගල් සහිත තාප්පයක අවශේෂ ද හමුවී ඇත. කෙසේ වෙතත් මුහුදු ජලයේ බලය අඩු කිරීමට යෙදූ සත්‍ය ජලකඩනයක් ද මේ ජනාවාසයේ ආරක්ෂාවට යොදා තිබූ බව තහවුරු වී ඇත.


    sea-1.jpg
    sea-1.jpg
    sea-1.jpg
    sea-1.jpg
    sea-1.jpg
    sea-1.jpg
    sea-1.jpg
    sea-1.jpg

    -Lankadeepa
    :lol::lol::lol::lol::lol:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    තවත් සරමේ පිහිදගන්න අමතක උන අසරණ තාත්ත කෙනෙකුගේ කාලකණ්ණි පුතෙක්
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    කොලඹ කොන්ඩම් ගන්න පුුලුවන් කඩයක් කියපන් ඩෝ..... මුන් එකෙක්වත් මට කොන්ඩම් එකක් දෙන්නෙ නෑ.ත.
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    -I Draw Pet Illustrations Based On Their Personalities-

    ’ve been creating portraits of people’s pets, but with a bit of a twist. My goal is to capture the “inner” pet in addition to their likeness.

    Instead of just focusing on what the critter looks like, I try to capture who they are – their quirks, their habits, and the side of them that only their owner sees. I ask the owners to give me a sense of their pet’s personality, and blammo… funny sometimes happens.
    I am very touched when I get laughter as a response, and sometimes tears if the pet has passed, because it means I have hit the mark – I have made the owner’s feelings for their beloved furry friend visible.



    Ace The Classy Guy
    pet-portraits-drawings-chriss-beetow-22.jpg


    Daisy The Sweetie
    pet-portraits-drawings-chriss-beetow-15.jpg


    Echo The Green-Eyed Cutie
    pet-portraits-drawings-chriss-beetow-62.jpg


    Frankie The Rescued Pitbull
    pet-portraits-drawings-chriss-beetow-83.jpg


    Rubi, Who Is Afraid Of Spiders
    pet-portraits-drawings-chriss-beetow-141.jpg


    Grover The Happy Guy
    pet-portraits-drawings-chriss-beetow-92.jpg


    Ralph The Handsome
    pet-portraits-drawings-chriss-beetow-112.jpg


    Leo, The King Of The House
    pet-portraits-drawings-chriss-beetow-102.jpg


    Roxy, The Sweet Little Pea
    pet-portraits-drawings-chriss-beetow-122.jpg


    Bella The Delicate
    pet-portraits-drawings-chriss-beetow-42.jpg


    Tilly The Hungry
    pet-portraits-drawings-chriss-beetow-172.jpg


    Turbo The Cheerful
    pet-portraits-drawings-chriss-beetow-132.jpg


    Vivian The Meat Lover
    pet-portraits-drawings-chriss-beetow-182.jpg


    Beezer, Who Is Obsessed With His Green Toy
    pet-portraits-drawings-chriss-beetow-32.jpg


    Elliot The Sleepy
    pet-portraits-drawings-chriss-beetow-72.jpg


    Sprite, The Energetic One
    pet-portraits-drawings-chriss-beetow-151.jpg


    Sunny, The Intelligent One
    pet-portraits-drawings-chriss-beetow-162.jpg


    Brooklyn The Kind
    pet-portraits-drawings-chriss-beetow-52.jpg


    Panda (because we love pandas)
    pet-portraits-drawings-chriss-beetow-192.jpg


    If you like my post

    TFS >>> REP+6 >>

    Boo yaaa
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    අපායට ඉන්ටවල්.........
    අපායට ඉන්ටවල් කථාව එකළ අප නායක විජේවීරයන් සහභාගි වු රැස්වමි වලදී ඇසිය හැකි වුවකි. එය ඔහුගේම වචන වලින්.........
    සහෝදරවරුනි, සහෝදරියනි, අපේ රටෙි සමහර දෙනා මිය ගියායින් පස්සේ යන්නේ අපායට කියලා විශ්වාසයක් තියෙනවා. ඒ නිකන්ම නෙවෙයි. වැරදි වැඩ කළාමයි. අපායට යන්න වෙන්නේ. මෙි නිසා අපේ රටෙි දේශපාලඥයෝ නමි යන්නේ අපායටම තමයි. කලින් ගිය අයත් එහේ තමයි ඇත්තේ. දවසක් අපේ රටෙි දේශපාලනය කරලා, ජනතාවට ගිනි ගෙඩි දීලා බොරු කියලා වංචා කරලා දුෂණ කරලා මැරකමි කරලා වැජඹුණු දේශපාලඥයෙක් (මෙි මෑත යුගයේදී) පරලොව සැපත් වුණා. අපේ දුප්පත් අමිමලා තාත්තලා නමි මැරෙන එකනේ වෙන්නේ. මෙි ගොල්ලෝ පරලෝ සැපත් වෙනවා. ඒ හාදයත් අනික් කටිටිය වගේම සුපුරුදු අයුරින්ම අපායට ගියා. මෙි යෝදයා මෙහේ හිටිද්දී කරපු හොරකමි, පගා ගහපුවා, මිනී මරපුවා, විරුද්ධවාදීන්ගේ ඔලු පලපුවා කෙළවරක් නැහැ.. මෙි නිසා අපායත් මුන්ට හොද වැඩියි.
    අපායට ගිය ගමන් මෙි හාදයව කැදෙවිවා යම රජ්ජුරුවෝ. කැදවලා යම රජ්ජුරුවෝ කියනවා තමුන් ලංකාවෙි ඉන්න කාලෙදී බොහෝම අපරාධ කළා. ඒවායේ සීමාවක් නැහැ. මෙි නිසා තමුන්ට මෙහේ තියෙන දඩුවමි මදි. මට තමුනට දෙන්න දඩුවමක් තෝරා ගන්නත් බැහැ. මෙි හින්දා දැනට තමුන් කැමති දඩුවමක් තමුන්ම මෙහේ ඇවිදලා තෝරා ගන්නවා. කියලා දැන් මෙි හාදයා ලංකාවෙි කරපු කෙළි මතක් කර කර අපායේ ඇවිදිනවා සැහැල්ලු දඩුවමක් සොයාගන්න. නැත්නමි දඩුවමි ලැබෙන එකටත් පොඩි පගාවක් දීලා ෂේප් වෙන්නේ කොහොමද කියලා කල්පනා කර කර ලංකාවෙදි වගේ. මෙහෙම යනකොට මෙයා දැක්කා එක කාමරයක මිනිහෙක්ව කටු ඉඹුල් ගහේ නග්ගනවා. හාපෝ ඒන නමි බැහැ. මෙි මිනිහා ඒකට බයේ තමන් කරපු අපරාධ මතක් වෙවී ඉස්සරහට ගියා. එතන නට නටා තිබුණ ලෝදිය හැලියකට මිනිහෙක්ව දානවා. ඒක බලන්නත් බයයි. දැන් මෙි යකාටත් බය දැනෙනවා. තව තැනක යමපල්ලෝ මිනිහෙක්ව දෙකට ඉරනවා. මෙහෙම ඉස්සරහට යනකොට හොද කාමරයක් මෙි හාදයා දැක්කා. ළංවුණා හොදට. බැලුවා තවත් හොදට ඒ කාමරය දිහාවෙි. ඒකේ ඉන්න සියලුම දෙනා හොදට සිගරටි බොනවා. හැබැයි හැම දෙනාම කරවටක් ගිලිලා හිටියේ ගදම ගද ගහන අසුචි වලක. ඔලුව විතරක් එළියට දාගෙන සිගරටි බොනවා. මෙි හිටපු මන්ත්‍රිතුමා කල්පනා කළා ලංකාවෙි මම දේශපාලනය කරද්දී කාපු තරමක් කෑවෙි ජරාව. ඒ තරමිම ජරාව කාපු මට මෙික මොන ජරාවක්ද? ගද ටිකක් තිබුණත් ඒක මට හුරැයි කියලා හිතලා මෙි දඩුවම හොදයි කියලා තෝර ගත්තා. ඊට පස්සේ යම රජ්ජුරුවෝ ළගට දුවල ගිහින් කිවිවා. යම රජතුමනි පහළොවෙි කාමරේ කටිටිය අසුචි වළක ගිලිලා සිගරටි බොනවා. ඒ දඩුවම මට හොදයි කියලා. ඉතින් යම රජ්ජුරුවොත් කට කොණකින් හිනාවෙලා මෙි හාදයව භාර දුන්නා යමපල්ලෝ දෙන්නෙකුට.
    යමපල්ලෝ මෙි මිනිහව අරන් ගියා පහළොවෙි කාමරේට. ගිහින් ඒකේ අසුචි වලට දාලා සිගරටි එකකුත් දුන්නා. මෙි මිනිහත් අසුචි ගොඩෙි කරවටක් ගිලිලා සිගරටි එක බොන ගමන් කල්පනා කළා ලංකාවෙදි තමන් කරපු දේවල් ගැන. මෙහෙම විනාඩියක් දෙකක් ගියා. ඒ එක්කම යමපල්ලෙක් පහළොවෙි කාමරයට ඇවිත් බෙල් එකක් ගහලා මෙහෙම කෑ ගැහුවා. අවුරුදු පහකට වරක් උඔලාට දෙන විනාඩි පහේ ඉන්ටවල් එක ඉවරයි. ඒ හින්දා දැන් ඔලුවෙන් හිටගනිල්ලා කියලා. ඒ කියන්නේ මෙි කටිටිය අසුචි ගොඩෙි ඉදගෙන සිගරටි බීලා තියෙන්නේ ඉන්ටවල් එකට. එදා ඉදන් ආපහු අවුරුදු පහක්ම දඩුවම.
    මෙි වගේම නිදහස ලැබුණයි කියන 1948 ඉදලම අපේ අමිමලා තාත්තලාටත් අපායට ඉන්ටවල් එකක් ලැබුණා. තමුන්නාන්සේලාට මතක ඇති. අවුරුදු පහකට වතාවක් මහ මැතිවණයක් එනකොට මෙි ඉන්ටවල් එක අපිටත් ලැබෙනවා. ඒ මැතිවරණයේදී ජය ගන්න ඔිනෑ කොළපාට ධනපතීන්ද නිල්පාට ධනපතීන්ද යන්න තීරණය කරන්න අපට භාර දීලා ඒ කාලයේදී විතරක් අපිට ඉන්ටවල් එකක් දෙනවා....

    from Facebook


    ඉතින් ඉතිහසේ අතල්ම ඉන්ටවල් එක තමයි දැන් ලැබිලා තියෙන්නේ. මොටර් සයිකල් ලැබෙනවා. පඩි වැඩිවෙනවා. අපේම සල්ලිවලින් බුරියනි දන්සල් ලැබෙනවා, පොස්ටර් ගැහුවොත් කැමයි. සුදියයි දේකට අමතරව කුලියත් ලැබෙනවා. හැබැයි ඉන්ටවල් එකේ අතල් එකේ තරමටම මැතිවරනයෙන්ව්පස්සේ ලැබෙන දඩුවම බරපතලකම ඝන යට සමානුපතිකවේ
    :)
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10562774_10153472420444119_1082833606646940613_o.jpg

    මේ බලන්න පින්වතුනි...

    මේ කොටු තුනේ වැඩ ඉන්නේ ලංකාවේ ෆේස්පුක් සමාජයේ සිටි ජනාධිපතිවරු තිදෙනෙක්..!
    කරුමෙක මහත කියන්නේ පින්වතුනි වැදගත්ම දේ තමයි පින්වතුනි 2005-2010 ෆේස්පුක් ජානාධිපති විසින් 2010-2014 ෆේස්පුක් ජනාධිපතිවරයාව නම් කිරීමයි. ඒ වගේම 2005 සහ 2010 ෆේස්පුක් ජනාධිපතිවරුන් විසින් 2015 සදහා ෆේස්පුක් ජනාධිපති පත්කරගැනීමයි..
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    durex-premium-mix-167-p.jpg


    මේක දාගත්තහම ගොඩක් වෙලා අල්ලන් ගහන්න පුලුවන්ද මචන්ලා.....?
     

    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    durex-premium-mix-167-p.jpg


    මේක දාගත්තහම ගොඩක් වෙලා අල්ලන් ගහන්න පුලුවන්ද මචන්ලා.....?




    අයෙත් අහල.. දැම්මද කියලා තේරෙන්නෙත් නැ...:lol::lol::lol::lol:;):shocked: