එක් දින සේවය

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මචංලා
    එක්දින සේවයෙන් හැදුණුම් පත හදා ගන්න සතියේ ඕන දවසක පුලුවන්ද
     

    malakamahesh

    Member
    Mar 20, 2010
    155
    9
    0
    එක්දින සේවය යටතේ අයදුම්කරුවෙකුට එක් දිනකදී හැඳුනුම්පත ලබා ගැනීමට හැකියාව ලැබේ. රාජකාරි දිනයන් හි කාර්යාල වේලාව තුළ දී (පෙ.ව 8.30 සිට) මෙම පහසුකම සලසා දෙනු ලැබේ. එක්දින සේවය සඳහා අයදුම්පත් භාරගනු ලබන්නේ පෙ.ව. 8.30 සිට ප.ව 12.00 දක්වා වේ.
    සපයා දෙනු ලබන සේවාවන්
    • අළුතින් හැදුනුම්පත් ලබාදීම
    • සංශෝධිත හැඳුනුම්පත් ලබාදීම
    • අනු පිටපත් (නැතිවූ හැඳුනුම්පත් සඳහා) ලබා දීම
    ගාස්තුව
    • රු 500.00

    week days only