ඉතිහාස ගත වෙන්න බදු ගහලා දෙන පොර ටෝක්! 😂

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ

    ශ්‍රී ලංකා රේගුව ඓතිහාසික එක්දින ආදායමක් අත්කර ගනී; වාර්ෂික ඉලක්කයට ළඟා වේ

    ඉදිරි දින තුන ඇතුළත 2025 සඳහා වාර්ෂික ආදායම් ඉලක්කය සපුරා ගැනීමට ශ්‍රී ලංකා රේගුව සූදානම් බව පවසයි.

    රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා ප්‍රකාශ කළේ නොවැම්බර් 6 වන දින දෙපාර්තමේන්තුව ඉතිහාසයේ ඉහළම තනි දින ආදායම වාර්තා කළ බවත් එය රුපියල් බිලියන 27.7 ක් බවත්ය.

    ඔහු පැහැදිලි කළේ 2025 ඔක්තෝබර් 15 වන දින රේගුව රුපියල් බිලියන 24.4 ක් උපයා ගත් බවත්ය.

    “මෙය ශ්‍රී ලංකාවේ බදු එකතු කිරීමේ දෙපාර්තමේන්තුවක් විසින් එක් දිනක් තුළ වාර්තා කරන ලද ඉහළම ආදායමයි,” පුංචිහේවා මහතා පැවසීය.

    නොවැම්බර් 8 වන දින වන විට රේගුව රුපියල් බිලියන 2,066.7 ක මුළු ආදායමක් රැස් කර ඇති බවත්, වාර්ෂික ඉලක්කය රුපියල් බිලියන 2,115 (රු. ට්‍රිලියන 2.115) බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

    “මෙම වේගයෙන්, ලබන සතියේ බදාදා පමණ වන විට සම්පූර්ණ වසර ආදායම් ඉලක්කය සපුරා ගැනීමටත් ඉන් පසුව එය ඉක්මවා යාමටත් අපි අපේක්ෂා කරමු,” ඔහු තවදුරටත් පැවසීය.

    Source: http://www.adaderana.lk/news.php?nid=114484
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,582
    10,782
    113
    Nugegoda, Sri Lanka

    Ammatasiri mun waddo welane.. e unata BYD motor output eka balaganna baruwa goo unaa..

    Continaers yaddi bakan nilagena indala manussayek Ali hari eBay walin personal item ekak genawoth renna puke goo nathi wenna tax gahala dan man pora talks denawa.. mun wage httpla loweth naa..
     
    • Like
    Reactions: Kolama and Dubairox

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    මිනිස්සු මැරෙන්නම බදු ගැහුවා ම කොහොමත් ආදායම වැඩි වෙනවා 😂
     
    • Like
    Reactions: Kolama