එක් ශිෂ්‍ය අරගලයක් ජයගත් වගයි
විවෘතයේ ගාස්තු ගැටළුවට සත්යග්රහ ක්‍රියාමාර්ගය තුල විසඳුම් ලැබේ.
විවෘත විශ්ව විද්‍යාලය තුල ගාස්තු අඩු කිරීම ඇතුලු සටන් පාඨ කිහිපයක් මුල් කරගනිමින් ආරම්භ කල සත්යග්රහ ක්‍රියාමාර්ගයට දින 225 ක් ගතවන ඊයේ දින, විවෘත විශ්ව විද්‍යාලයේ සිට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දක්වා බාධක මැද ගමන්ගත් පාගමන අවසානයේදී පරිපාලනය එකඟ වූ සාකච්ඡා ක්‍රියාමාර්ග තුල,සටන් කර ජයගත හැකි බව නැවත වරක් පසක් කර දෙමින්, ඉල්ලීම් සඳහා එකඟ වීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා නිළධාරීන්ට සිදු විය.