එක් ශිෂ්‍ය අරගලයක් ජයගත් වගයි

VirajRK

Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    එක් ශිෂ්‍ය අරගලයක් ජයගත් වගයි

    විවෘතයේ ගාස්තු ගැටළුවට සත්‍යග්‍රහ ක්‍රියාමාර්ගය තුල විසඳුම් ලැබේ.
    විවෘත විශ්ව විද්‍යාලය තුල ගාස්තු අඩු කිරීම ඇතුලු සටන් පාඨ කිහිපයක් මුල් කරගනිමින් ආරම්භ කල සත්‍යග්‍රහ ක්‍රියාමාර්ගයට දින 225 ක් ගතවන ඊයේ දින, විවෘත විශ්ව විද්‍යාලයේ සිට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දක්වා බාධක මැද ගමන්ගත් පාගමන අවසානයේදී පරිපාලනය එකඟ වූ සාකච්ඡා ක්‍රියාමාර්ග තුල,සටන් කර ජයගත හැකි බව නැවත වරක් පසක් කර දෙමින්, ඉල්ලීම් සඳහා එකඟ වීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා නිළධාරීන්ට සිදු විය.



    11825089_1639336649617788_4617069322327103196_n.jpg


    11825102_1639336709617782_3049332484798723265_n.jpg


    11800503_1639336752951111_3270718836511271014_n.jpg