AtulaSiriwardane said:I like if you prove your points... It will be unique...
prove? මොන එහෙකටද? බුද්ධාගම තේරුම් ගන්නයි අවශ්‍ය නිකන් පොතේ තිබ්බට ඒකම දොඩවලා බෑ
අනිත් එක ඔය වච්න කීපයකින් කියලා තිබුනට ඕවා හැම එකටම හේතු වෙන වෙනම තියෙනවා
මං ඒ ටික කියන්නම්,
කර්මය කියලා අපි පස්සෙන් එන මගුලක් නෑ එහෙම එකක් බුද්ධාගමේ ලියලා/කියලා නෑ. අපිමයි අපේ කර්මය ගෙනියන්නේ යටි හිතේ අපි කරන දේවල් ඒ කරන අවස්ථාවේ දී එන සිතුවිලි එක්ක තැන්පත් වෙනවා. ඒවා නැවත මරණයේ දී යටි හිත උඩට ආවම ඒ සිතුවිලිත් හැම එකම නැවත මතක් වෙනවා. මේ මතකය මොළයේ මතකය වෙන්නත් පුලුවන් - ඒත් එක ගැන මං කියවලා නෑ.
මේ අපි විසින්ම ගෙනියන කර්මයේ නිර්මාණකරුත් අපිමයි, ප්‍රධාන ප්රශ්නය ඔබ ඔය කියන විදියටත් කර්ම්යක් ඇති වෙනවා ද කියලා....ඔබයම් කෙනෙක් සැලසුම් කරලා මරලා දාන්නේ ලෝකයාගේ හිතසුව පිනිස නම් ඒ කර්මය ඔබ තුල සාමාන්‍ය අහිංසක මිනිහෙක් මරණ වෙලාවේ මෙන් ඔබගේ හිතට එන්නේ නෑ, ඔතනයි වරද්ද ගත්ත තැන හැම දේම සාපේක්ෂයි.



