එකාබද්ධ විපක්ෂෙට බඩු හරි ...

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    එකාබද්ධ විපක්ෂෙට බඩු හරි ...

    Ekabadhdha wipakshaye nayakayan ha kriyakarin Narahenpita Shalika pitiyata ethulu wima walakamin ada sita dina 14kata thahanam niyogayak- adaderana.lk

    තහනම් නියෝගයක් අරගෙන පිට්ටනියට යන්න එපා කියලා ..මොනවා උනත් මේවා නම් බලු වැඩ...මේවගෙන් වෙන්නේ ජනතාව මහින්ද වටේ තවත් එකතු වෙන එක
     
    • Like
    Reactions: sachith19920726

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    මෛත්‍රී හෙන ගහන්න වගේ එකපාර දෙන ගේම නිසා මහින්දල අසරන වෙලා ඉන්නෙ

    මන්ත්‍රීල කොට උඩ,,කිරුලපන ගියොත් මන්ත්‍රී කම සන්විධායක කම ඉවරයි,,,

    මහින්දලගෙ පැත්තෙන් බලනකොට උන්ගෙ මැයි රැලිය මේ පිට්ටනි තහනම පිට,මෛත්‍රී පිට දාල නොපවත්ව ඉන්නවනම් ජාම බේරෙනවා
    :lol::lol:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    එකාබද්ධ විපක්ෂෙට බඩු... 04-29-2016 06:47 PM hutto ekabadda wipakshe kiyala nama thiyena ewata reply karala hire yannada hadanne gon buruwa

    තරහට රේප් කපල ..අනේ මන්ද ...මානසික ලෙඩ්ඩු ...
     
    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    Ekabadhdha wipakshaye nayakayan ha kriyakarin Narahenpita Shalika pitiyata ethulu wima walakamin ada sita dina 14kata thahanam niyogayak- adaderana.lk

    තහනම් නියෝගයක් අරගෙන පිට්ටනියට යන්න එපා කියලා ..මොනවා උනත් මේවා නම් බලු වැඩ...මේවගෙන් වෙන්නේ ජනතාව මහින්ද වටේ තවත් එකතු වෙන එක

    :lol::lol:

    Mahindaya Daan Adina kotaa

    MY3 Chess Adinawa :lol:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    අනේ මන්ද ...මේ මොනවා වෙනවද කියලා හිතා ගන්න බෑ බන් ....අපේ රටේ ප්‍රධාන පක්ෂ මෙහෙම ගහ මරා ගන්නකොට සුළු පක්ෂ වලට තමයි වාසිය...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    මොකද්ද දන්නෙ නෑ හේතුව..
    හිටං ට හිටන්ම සරමෙ ගිහින් ද මෙච්චර විගහට..
    එහෙම වැඩක් කරල තියෙන්නෙ..

    මුන් මාර බයක් නෙ ඕයි තියෙන්නෙ..
     
    Last edited:

    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    @sp4chamara:

    mama ee gana newe ban kiuwe. news walath ada lokuma title eka may raliya.
    api gaalle yannne kiyala kaa gahanawa. api kirulapana yanne kiyala ka gahanawa.
    unp eka ehen enna kiyanawa.
    dan ookata senaga awith jana balayak thibba kiyala pennala karanna puluwan deyak thiyanawada?
    my3 ta max senaga hitiya kiyamu. in passe mokadda wenne?
    unp ta max senaga hitiya kiyamu. in passe mokadda wenne?
    ekabadda vipaksheta max senaga hitiya kiyamu. in passe mokadda wenne?
    mewata senaga gennanna karana me fight eken mokak hari prathipalayak "rate janathawata" thiyanawada?
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    @sp4chamara:

    mama ee gana newe ban kiuwe. news walath ada lokuma title eka may raliya.
    api gaalle yannne kiyala kaa gahanawa. api kirulapana yanne kiyala ka gahanawa.
    unp eka ehen enna kiyanawa.
    dan ookata senaga awith jana balayak thibba kiyala pennala karanna puluwan deyak thiyanawada?
    my3 ta max senaga hitiya kiyamu. in passe mokadda wenne?
    unp ta max senaga hitiya kiyamu. in passe mokadda wenne?
    ekabadda vipaksheta max senaga hitiya kiyamu. in passe mokadda wenne?
    mewata senaga gennanna karana me fight eken mokak hari prathipalayak "rate janathawata" thiyanawada?

    නෑ බන් ..ඔය කිසිම රැලියකට එන මිනිස්සු දැකලා ආණ්ඩු හදන්න බෑ ..එහෙනම් JVP එක මීට ගොඩක් කලින් ආණ්ඩු හදනවා .....මෙතැනදී මැයි රැලිය කියන එක සන්ධානේ අයට වැදගත් නෑ .උන්ට ඕනි මෛත්‍රීට වඩා ජනතාවක් මහින්ද එක්ක ඉන්නවා කියලා පෙන්නන්න ..එත් එහෙම කළා කියලා ආණ්ඩුවක් හදන්න බෑ ...2020 වෙනකන් ඔය ඕනිම ජගතෙක්ට ඉන්න වෙනවා ..නමුත් මානසිකව බලපානවා මේක ..රටේ මෛත්‍රීට තියෙන පොඩි හරි කැමැත්ත මහින්දට ලං කරන්න පුළුවන් මේකෙන්..ඇත්තම කතාව මෛත්‍රීට සන්ධානේ චන්ද ලැබුනේ නෑ ..UNP , JVP සහ අනෙක් සුළු පක්ෂ චන්ද ලැබුනේ...ඉතින් දැන් මෛත්‍රීට මැයි රැලියට ගෙන්න මිනිස්සු ඕනි ....එකනේ ඔය එක එක හිපාටුවෝ එයාගේ පැත්තට ගන්නේ ..මම දැක්ක සජින් වාස් දැන් බැහැලා වැඩ මෛත්‍රීට .....මහින්දගේ මුල් බැහැලා තියෙනවා රට ඇතුලේ ගලවන්න බැරි විධිහට..මහින්ද එක පාරක් පරද්දුවා තමයි...එත් ඒ කියපු දේවල් ඔප්පු නොවුන නිසා දැන් මිනිස්සු අපහු මහින්ද ලගට ලං වෙනවා...ගම් වල මෛත්රිව පෙන්න බෑ ..පත්තර වල තියෙන ෆොටෝ වලටත් කුණුහරුපෙන් බනිනවා ...

    අනේ මන්ද අපේ රටේ දේශපාලනය නම් දැන් පුදුම දෙයක් ..පක්ෂ ඇතුලේ ප්‍රශ්න වලට රටේ මිනිස්සු බිල්ලට ගන්න දේශපාලනයක් තියෙන්නේ
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හපොයි මුන් මෙච්චර බය මොකෝ මහින්දට :lol: මයිත්‍රී මෙච්චර දෙකේ කොලේට වැටෙයි කියල හිතුවේ නෑ නෙ.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    Ekabadhdha wipakshaye nayakayan ha kriyakarin Narahenpita Shalika pitiyata ethulu wima walakamin ada sita dina 14kata thahanam niyogayak- adaderana.lk

    තහනම් නියෝගයක් අරගෙන පිට්ටනියට යන්න එපා කියලා ..මොනවා උනත් මේවා නම් බලු වැඩ...මේවගෙන් වෙන්නේ ජනතාව මහින්ද වටේ තවත් එකතු වෙන එක

    ගුකන එවුන් රෙදි වස්තර ගලවන් ගියත් කොළ පාට බන්. sinhalu are doomed.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔහොම තහනම් නියොග එන්ඩ ඔනෙ එතකොට තමා ආතල් එක තියෙන්න,අධිකරනයෙ තින්දුවෙ අවුලක් නැ,නිවට සිරා බයේ දගලනව කියලනම් පේනව,සිරා වගේ නිවට ජනාධිපතිකෙනෙක් දැක්කමය.

    පාන්ඩුව චන්දෙ කල්දාන එකට විරුද්දව ගම්මන්පිලල දාපු නඩුව වැඩ කරනව, තින්දුව එනව ලගදිම චන්දෙ තියපිය කියල,සිරාට රෙවෙන්නෙ එදාට.:lol::lol::lol:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔහොම තහනම් නියොග එන්ඩ ඔනෙ එතකොට තමා ආතල් එක තියෙන්න,අධිකරනයෙ තින්දුවෙ අවුලක් නැ,නිවට සිරා බයේ දගලනව කියලනම් පේනව,සිරා වගේ නිවට ජනාධිපතිකෙනෙක් දැක්කමය.

    පාන්ඩුව චන්දෙ කල්දාන එකට විරුද්දව ගම්මන්පිලල දාපු නඩුව වැඩ කරනව, තින්දුව එනව ලගදිම චන්දෙ තියපිය කියල,සිරාට රෙවෙන්නෙ එදාට.:lol::lol::lol:

    චන්දයක් තියල බලන්න ඕනේ මයිත්රීපාලට චන්ද හම්බෙන හැටි බලාගන්න. ස්ටේජ් එකට නැගල මොනා කියන්නද :lol: කොච්චර කයිවාරු ගැහුවත් චන්දෙන් පස්සේ එන ප්‍රතිපල වල ඉලක්කන් වලට බොරු කරන්න බෑ නෙ.
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මම ගිය චන්දෙදි කිව්වත් වගේ මහින්ද දැන් හැප්පෙන්නේ වැරදි මිනිහත් එක්ක.. මොකද my3 කියන්නේ ලෝක කපටියෙක්..එහෙම නොවුනානම් පොඩිම මිනිහෙකුට දේශපාලනයේ මෙච්චර දුර ගමනක් එන්න හම්බ වෙන්නෙත් නෑ... my3 හීන් නුල් කාරයෙක් එයාගේ හිතේ තියන ඒවා දන්නේ එයා විතරයි ගේම ඉවර වෙනකන් කොහෙවත් චාටර් කර ගන්නේ නෑ... මහින්ද ඔකේ අනික් පැත්ත මිනිහ හෙන කැමති ප්‍රදර්ශනේට එක හින්දා ගේම දෙන්න කලින් හත් පොලේම ගා ගන්නවා... හොද සෙල්ලම් ටිකක් ඉස්සරහදි බලා ගන්න පුළුවන් වෙයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චන්දයක් තියල බලන්න ඕනේ මයිත්රීපාලට චන්ද හම්බෙන හැටි බලාගන්න. ස්ටේජ් එකට නැගල මොනා කියන්නද :lol: කොච්චර කයිවාරු ගැහුවත් චන්දෙන් පස්සේ එන ප්‍රතිපල වල ඉලක්කන් වලට බොරු කරන්න බෑ නෙ.

    අනිව අනිව දැන් දැන් සිරාට බඩු පැකට් වෙන දවස ටික ටික දින ලන් වෙනව, චන්දෙ තිබ්බම ඔකව නැත්තටම නැති වෙනව.:lol::lol::lol: එක ඔප්සන් එකයි ඌට ඉතුරු වෙන්නෙ unp එක්ක සoධානයක් ගහල චන්දෙ ඉල්ලන්ඩ ලොල්:lol::lol: එහෙම ඉල්ලුවත් ඌ පජාත වෙනව මිසක් වෙන හොදක් නැ,:cool::cool::cool: පව් යකො සිරා දැන් නම් මිනිහට මොකට ජනාධිපති උනාද කියල හිතිල ඇති නිවටයට කෙල වෙන කාලෙ ඇවිත්.:):)

    දිගින් දිගටම පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරනු ලැබ ඇති පෙත්සමක් සලකා බැලීමට අද තීරණය කර තිබේ.
    පැමිණිලිකාර සන්ධාන හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයින් 18 දෙනෙකු වෙනුවනේ නීතීඥ උදය ගම්මන්පිල මහතා ඇතුළු නීතිඥයින් කිහිප දෙනෙකු පෙනී සිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේ සංජය රත්නායක මහතායි.
    එහිදී පැමිණිලිකරුවන් කියා සිටියේ ජනාධිපතිවරයා විසින් පළාත් පාලන ආයතන විසුරුවා හැර ඇති බැවින් පැවති ක‍්‍රමයට මැතිවරණය පැවැත්විය යුතු බවයි.
    පළාත් පාලන ඇමතිවරයා සීමා නිර්ණය සඳහා කල් ඉල්ලා ඇති බැවින් මැතිවණයක් පැවැත්විය නොහැකි යයි අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා පෙන්වා දුන් විට පැමිණිල්ලේ නීතීඥයින් විමසුවේ ඇමතිවරයා අවසර දෙන තෙක් කොතෙක් කල් බලා සිටින්නේද, මැතිවණය පවත්වන්නේ ඇමතිවරයාගේ අභිමතය පරිදි නම් ස්වාධීන මැතිවරණ කොමිසමක් කුමකටද කියායි.
    සියළු කරුණු සලකා බැලූ අධිකරණය පෙත්සම හදිසි කරුණුක් සේ පලකා විභාගයට ගැනීමට තීරණය කරනු ලැබීය.