එකා එකා මරනවා

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    ලදී ඉදල දවසකට එකා ගැනේ මරනවා එක එක තැන්වල විවිධ හේතු. නමුත් මටනං ඒක ගැන සැකයි , උබලා මොකද හිටහ්න්නේ ?
    1654393904630.png
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    ලිස්ට් එක දිග උනා 9වෙනිදෑන් පස්සෙ.ඉක්මනට ඉවර කරන්නලු
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,395
    113
    Panadura
    මූ කුඩු සලිදු කියන ඩයල් එකගෙන් කුඩු ග්‍රෑම් 100 ක් අරන් සල්ලි දීලා නෑ. ඒකයි වෙඩි තියලා තියෙන්නේ කියලා නිව්ස් වලට කිව්වා. See More
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සමාජමාධ්ය මේ කුඩුපොරවල් මදාවි ටික ට්‍රේස් කරල දුන්නොත් මුන් චුතකරන්න ලේසි වෙනවා.
    එනිසා තමන් ඉන්න ඒ ඒ පලාත් ජොර කරන කුඩ්ඩො පාතාලයො ටිකක් FB twitter හරහා මුන්ව රටට එලිවෙලා අරුන්ට මුන්ට වැඩක් නොදි ඉන්න බැරිවෙයි
    👊👊👊
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,395
    113
    Panadura
    1996 උපන් මෙරට ප‍්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවකු බව කියන සලිඳු මල්ෂික නමැත්තාට අයත් බවට සැකකරන රුපියල් හත් කෝටි පනස් ලක්‍ෂයකට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් තොගයක් පානදුර අළුබෝමුල්ල ප‍්‍රදේශයේ නිවසක සගවා තිබියදී බණ්ඩාරගම පොලිසිය මගින් ඊයේ (21 වැනිදා) දහවල් අත්අඩංගුවට ගෙන ඇත. Read More

    පානදුරේදී මහා දවාලයේ ධිවර ව්‍යාපාරිකයෙක් ඝාතනය කිරීමට සම්බන්ධ ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවෙක් වූ කුඩු සලිදු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මෙහෙයමින් සිටි පානදුර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජය ඉරසිංහ මහතාව වහාම ක්‍රියාත්මක යන පරිදි කාර්ය නියමයක් නොමැතිව කේෂත්‍ර බළකා මූලස්ථානයට මාරුකර යවා තිබේ. කුඩු සලිදු නැමැත්තා ප්‍රබල දේශපාලනඥයෙකුගේ සමීපතයෙක් බවත්, එම දේශපාලනඥයා සමග ඔහු නිරන්තරයෙන් දුරකතනයෙන් සම්බන්ධකම් පවත්වන බවත් පොලිස් විමර්ශනවලින් හෙළිව තිබිණ. Read More


    පානදුර පල්ලිය මුල්ල හංදියේදි දෙනෝ දහක් බලා සිටියදී යතුරු පැදියකින් පැමිණි වෙඩික්කරුවෙක් විසින් ටී 56 අවියකින් ත්‍රී රෝද රථයක සිටි ධිවරයෙක්ව ඝාතනය කරන්නේද සලිදු ඩුබායි සිට කෙරුණු මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙසිනි. See More

    පානදුරේ සලිදු මල්ෂික නමැති මෙරට ප‍්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුට අයත් බව කියන රුපියල් කෝටි 45 කට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් තොගයක් බණ්ඩාරගම රේරුකාන ප‍්‍රදේශයේ නිවසක සඟවා තිබියදී කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත. Read More

    පානදුර කේතුමති රෝහලේ ගිලන් රථ රියැදුරා මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු වන 'පානදුර සලිදු' නමැත්තාට අයත් මත්කුඩු තොග රෝහලට අයත් ගිලන් රථයෙන් වාර 8ට වැඩි ගණනක් දිවයිනේ ප්‍රදේශ ගණනාවකට ප්‍රවාහනය කර ඇති බවට තොරතුරු හෙළිව ඇතැයි පොලීසිය කියයි. Read More

    විදෙස්ගතව සිට මෙරට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වනු ලබන සලිදු කරුණාරත්න හෙවත් පානදුර සලිදු නැමැත්තාට අයත් රුපියල් කෝටි 2ක මුදල් උණ්ඩියල් ක්‍රමයට විදේශ රටකට යැවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. Read More

    දකුණු පතාලයේ කිරුළට ඉව අල්ලන සලිඳුගේ ඕඩරයට ගැහැණියක් කපා කොටා දමයි… ‘‘සලිඳු බොස් බඩු වගයක් එවනවා. අපේ කොල්ලො දෙන්නෙක් ගෙනත් දෙයි. ඒක අරගන්න. ඊට පස්සෙ කියන්නම් කරන්න ඕනෙ දේ මොකක්ද කියලා.’’ පියුමා පි‍්‍රයානිට කීවේය. එතැනින් එහාට කිසිවක් නොවිමසා සිටීමට පි‍්‍රයානි වගබලා ගත්තාය. නොවැම්බර් 23 වැනිදා රාතී‍්‍ර පානදුර මහනාම පාසල අසලට රාතී‍්‍ර 10.00ට පැමිණෙන ලෙස පි‍්‍රයානිට දැනුම් දීමක් කළේ ද පියුමා විසින්ය. Read More

    සංවිධානාත්මක අපරාධකරුවකු හා මහා පරිමාණ මත්ද්‍ර‍ව්‍ය ජාවාරම්කරුවකු ලෙස හඳුන්වන සලිඳු මල්ෂිත නොහොත් පානදුර කුඩු සලිඳු නැමැත්තාගේ සමීපතම ගෝලයකු වන දැනට සැඟව සිටින කුරුප්පුමුල්ලේ සංඛ යන අයගේ ප්‍රධාන ගෝලයන් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෙරොයින් ග්‍රෑම් 05, මි.ග්‍රෑ. 830 ක් ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබුණේ පානදුර දකුණ ප්‍රදේශයේදීයි. Read More


    පානදුර සලිදු යනු තවත් මෙරට සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකි. දැනට මාසයකට පමණ ඉහතදී හෙරොයින් සමග නීතියේ රැහැනට කොටු වූ උප පොලිස් පරීක්ෂකවරයා ප‍්‍රවාහනය කරමින් සිටියේ ද පානදුර සලිදුගේ හෙරොයින් තොගයකි. Read More

    පානදුරේ කුඩු සලිඳු සැඟවී සිටි බව කියන යටදොලවත්තේ රන්දිල වත්තේ පළමු කොටසේ අළුතින් ඉදිකරගෙන යමින් ඇති නිවසක් පරීක්ෂා කළ විශේෂ කාර්ය බලකාය එහි සඟවා තිබී මත්ද්‍රව්‍ය තොගයක් සමග මයික්‍රෝවර්ගයේ ගිනි අවියක් සොයා ගෙන තිබේ. නිවසේ දෙවැනි මහලේ සඟවා තිබුණු එම මත්කුඩු තොගය අතර හෙරොයින් කිලෝ 01 ක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 55 ක් සහ මත්කුඩුවල බර මැනීමට යොදා ගන්නා ඉලෙක්ට්‍රෝනික් තරාදියක් තිබුණු බව පොලිස් විශේෂ කාරිය බලකාය සදහන් කරයි. Read More

    පානදුර, නිර්මල මාවත ප්‍රදේශයේදී ඊයේ (03දා) දහවල් 12.10ට සිදුවූ වෙඩි තැබීමකදී දෙදරු පියෙක් මරුමුවට පත් වී ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි. ඝාතනයට ලක් වී ඇත්තේ වාද්දුව, තල්පිටිය පදිංචිව සිටි ආර්. රන්දික මධුෂාන් (31) නමැති අයෙකි. මෙය මෙහෙයවා ඇත්තේ සලිදු නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකි.
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    මේක මේ "දේශබන්දු නැතුව බෑ කියලා" කරන කැම්පේන් එක.
    වේසබන්දුව කොළඹින් එළවලා දාන්න යන්නේ, උට සපෝර්ට් කරන එවුන් මෙහෙම මිනිස්සුන්ව මරලා දානවා.
    දේශබන්දු නැතිවුනොත් කොළඹ මහජන ආරක්ෂාව ලෙෆ්ට් කියලා කැම්පේන් එක දැන් පටන්ගෙන.
    ඔතනදි කුඩු නඩුවක රජයේ සාක්කි කාරයෙකුත් මරලා දැම්මා.
    දේශබන්දු එළවලා දැම්මොත් පොහොට්ටු හුත්තිගේ පුතාල කොළඹ ඇවිල්ලා ඉවරයි.
    පාතාලේ අල්ලාගෙන අල්ලේ නටවන්නේ වේසබන්දුවා කියලා හැමෝම දන්නවනේ.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සමාජමාධ්ය මේ කුඩුපොරවල් මදාවි ටික ට්‍රේස් කරල දුන්නොත් මුන් චුතකරන්න ලේසි වෙනවා. එනිසා තමන් ඉන්න ඒ ඒ පලාත් ජොර කරන කුඩ්ඩො පාතාලයො ටික fb twitter හරහා මුන්ව රටට එලිවෙලා අරුන්ට මුන්ට වැඩක් නොදි ඉන්න බැරිවෙයි