පොලිසියෙ එකා Vs ලෝයර්කාරය

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    දැන් ඇත්තට ම පොලිසියෙ එකා ලෝයර්කාරයට ගහලා නැද්ද?

    ගහලා නම්
    ලෝයර් මොකාද ඌ මොන පක්ශවලට පුප දුන්නද මම ඇත්තට ම දන්නෙ නෑ. මම දේශපාලන නිවුස් වල වැදගත් ම ඒවා කොහෙන් හරි post එකකින් දැනගත්තොත් මිසක් ඕපදූප ඔක්කොම හොයන්නෙ නෑ.

    ලෝයර් කාරයා ලොකු නෑ.ඒත් උසාවියක උන්ට වැඩි පක්ශපාතීබවක් ලැබෙනවා කියන එක දැන දැන ම මූ ලෝයර් කෙනෙකුට ගැහුවා කියන්නෙ බලු බල්ලෙක් නැති තැනක සාමාන්‍ය මිනිහෙක්ට උනා නම් මොකක් වෙයි ද?


    ගහලා නැතත්පොලිසියෙ එකා මට්ටු වෙනව නම් සතුටුයි කියන්න මම නම් භය නෑ. මොකද මුන් මට්ටුවෙන්නේ ඉතාම කලාතුරකින්.

    පහුගිය දවල්වල ලෝයර් කෙනෙකුට ක්ලයන්ට් කෙනෙක් වෙනුවෙන් පොලිසියට එන්න තියෙන අයිතියත් මිරිහානෙ තරංග කියන පොලිස් කාරයා අභියෝගයට ලක් කරපු සිදුවීම උබලා දන්න්ව ඇති නෙ.

    IDK why ගොඩයො ඔක්කොම රැල්ලට කාකිකාරයට පුප දෙන්න ගත්තෙ කියලා. උබලා ජෝක් එකට ගන්නෙ උබලගෙ ම අයිතිය උබලගෙ ම නිදහස. ඒක දැන් ම තේරෙන එකක් නෑ. දැන් කියාගෙන එන්න එපා නීතිය කාටත් එකයි කියලා. ඒක එහෙම වෙනවා නම් හොදයි ඒත් එහෙම හුත්තක් මෙහේ කවදාවත් වෙලා නම් නෑ.
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,192
    5,907
    113

    @Mr.dark උබටත් මාර ප්‍රශ්න නේද කථා කරන්න සෙට් වෙන්නේ😂😂
    ඌ FB එකේ තිබුන හෑල්ලක් කොපි කරන් ඇවිත් මෙතන අතැරල. :lol:
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    ඌ FB එකේ තිබුන හෑල්ලක් කොපි කරන් ඇවිත් මෙතන අතැරල. :lol:
    අහ් පුක දෙන එකී දුවන් ඇවිල්ලා

    මෙහෙම හෑල්ලක් FB තිබුනෙ කොහෙද පොන්නියේ 😅
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,192
    5,907
    113
    අහ් පුක දෙන එකී දුවන් ඇවිල්ලා

    මෙහෙම හෑල්ලක් FB තිබුනෙ කොහෙද පොන්නියේ 😅
    පොලිස් කාරයෙකුත් පුකේ ඇරියද? :lol:
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    gan-768x4011_copy_800x450.jpg
     
    • Haha
    Reactions: KrishanL89

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,516
    47,694
    113
    මොකෙක් හරි බිකුංඩෙක්ව අල්ලගන්නවා සතිය ගානේ ලංකාවේ උනුත් FB ඵකේ කරකෝ කරකෝ ඉන්න..🤣
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,192
    5,907
    113
    උබ කරන දේවල් අනිත් උන්ට project කරන්න එපා පොන්ස්
    උබටනෙ පොන්නයො රිදිල තියෙන්නෙ. :lol: අනික මම පොන්නයොන්ට අරින්නෙ නෑ. :rofl: