එකිනෙකට ප්‍රතිවිරුද්ධ ආහාර වර්ග

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
කොකා කොලා සහ පෙපර්මින්ට් එකවිට ගන්න හොදත් නෑ

මේ කතාව ඇත්ත වෙන්න ඇති ඒත් කොකාකෝලානම් නිකනුත් හොද නෑ කියලයි මම හිතන්නේ..
ත්‍රෙඩ් එක දැමූ සහෝදරයාට ස්තුතියි:D