එකෙක්ට බය නෑ 0773726580

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    මොනා වුනත් අඩු කුලේ JVP මාලිමාවටම ගැලපෙනවා...😹😹😹

    ඔහොම කෑගහ ගහ ගිහින් පාරේ ලයිට් කණුවක ඔළුව හප්පගෙන කියයි රනිල් ගල් ගැහුවා කියලා ජෙප්පොන්ට චන්ද ටිකක් වැඩි කරල දෙන්න...😹😹😹😹
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    මේ මුගේ නම්බර් එකද බං? Confirm කරන්න පුළුවන්ද... මම හවස් වෙලා කෝල් එකක් ගන්නම්.. Android වල call recording වලට හොඳ software මොනාද? Built in feature එක අව්ලක් නැද්ද?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,047
    46,529
    113
    මේ මුගේ නම්බර් එකද බං? Confirm කරන්න පුළුවන්ද... මම හවස් වෙලා කෝල් එකක් ගන්නම්.. Android වල call recording වලට හොඳ software මොනාද? Built in feature එක අව්ලක් නැද්ද?

    ඔය වීඩියෝ ඵකේ ටයිටල් ඵකේමයි දාලා තිබ්බේ..

    SwSlcTW.png
     
    • Like
    Reactions: dilshanniranga

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    මේ මුගේ නම්බර් එකද බං? Confirm කරන්න පුළුවන්ද... මම හවස් වෙලා කෝල් එකක් ගන්නම්.. Android වල call recording වලට හොඳ software මොනාද? Built in feature එක අව්ලක් නැද්ද?
    උබෙ පෝන් එකෙන් කෝල් එක අරන් ලවුඩ්ස්පීකර්දාල වයිප්ගෙ පෝන් එකෙන් රෙකෝඩ් කරපන් ලගින් තියල.
    ඔය app වල සමහර වෙලාවට එක පැත්තක උන් කියන ඒව රෙකෝඩ් වෙන්නෙ නෑ හෙන වාතයි.
    වයිෆ්ගෙ පෝන් එක මතක ඇතිව ප්ලයිට් මොඩ් දාපන් නැත්තන් කෝල් එද්දි වාතයි.

    මුලදි මූව වර්ණනා කරල මුරුන්ග අත්තේ තියපන්. ටික ටික මඩවන්න පටන් ගනින්. කෝල් එක ගත්ත ගමන් ගේම ඉල්ලන්ඩ එපා කට් කරලා බ්ලොක් කරනව.
     
    පට්ට, තැන්ක්ස්
     
    • Haha
    Reactions: Solo Rider

    monson

    Well-known member
  • May 7, 2007
    25,537
    28,381
    113
    මාලිමා ජෙප්පන්ට දැන් පිස්සු තදවෙලා :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    පෝය ලං වෙනකොට පිස්සු හැදෙනව වගේ චන්දෙයක් ලං වෙනකොට පිස්සු හැදිලද මංද...
    හම්බ කරගන්න තියන වෙලාව නේ .

    මාලිමාව වෙනුවෙන් ජීවිතය පරදුවට තියල (වාහනයක හැප්පෙන්න පුලුවන් නේ ඔහොම පාරේ ඉදන් අත පය දික් කරද්දී) , කතා කරන එක වෙනුවෙන් ආධාර එහෙම හම්බෙනව ඇති මේ දවස් වල .
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    පෝය ලං වෙනකොට පිස්සු හැදෙනව වගේ චන්දෙයක් ලං වෙනකොට පිස්සු හැදිලද මංද...

    සල්ලි නෑ ගගා අඬ අඬ ඉදලා පස්සේ ඉරාජ් කාරයා හම්බුනා මතකද ;-)
     
    • Haha
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මේ මුගේ නම්බර් එකද බං? Confirm කරන්න පුළුවන්ද... මම හවස් වෙලා කෝල් එකක් ගන්නම්.. Android වල call recording වලට හොඳ software මොනාද? Built in feature එක අව්ලක් නැද්ද?

    Built in feature thiyanawa nan eka maru
    call karoth nuulak daapan