එකෙක්වත් වරෙන්කො

vali aththa

Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    වියවස්තා ුමන්ත්‍රණය ඒක ටික ඉස්සරහට යනවා තව ටික දවසකින් parliament එකට දාලා සම්මත කර ගනියි. එක එක රටවල Embassy වලට ඕන විදිහටයි මේ රටේ වැඩ වෙන්න උඹලා ඉඩ දෙනවද thread කීයක් දාලා පැහැදිලි කළා එකෙක්වත් එන්නෙ නෑ රනිල gota බයකරගෙන නියමෙට වැඩේ කරනවා කිරි ඉන්න හැමෝම මෝඩයෝ නෙමෙයි නේ කියන දේ තේරෙනවනෙ support දෙන්න.
    මහනායක හාමුදුරුවරු මේවා දන්නවා අනිවාර්යෙන්ම help කරනවා.
    SF president champika prime minister
    Army දම්මලා කරමු.
    මං වැඩිය social නැති හින්ද කට්ටි හොයාගන්න බෑ කවුරුහරි උදව් කරනවා නම් කියන්න.
    කරන්න බැරි දෙයක් නෑ අනිවාර්යයෙන් කළ හැකියි. Please වරෙල්ලා නොදැක්කා වගේ ඉන්නේ නැතුව.
     
    • Like
    Reactions: kinkon

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,436
    36,357
    113
    මැදමහනුවර
    7jehL8w.gif
     
    • Like
    Reactions: vali aththa

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    වියවස්තා ුමන්ත්‍රණය ඒක ටික ඉස්සරහට යනවා තව ටික දවසකින් parliament එකට දාලා සම්මත කර ගනියි. එක එක රටවල Embassy වලට ඕන විදිහටයි මේ රටේ වැඩ වෙන්න උඹලා ඉඩ දෙනවද thread කීයක් දාලා පැහැදිලි කළා එකෙක්වත් එන්නෙ නෑ රනිල gota බයකරගෙන නියමෙට වැඩේ කරනවා කිරි ඉන්න හැමෝම මෝඩයෝ නෙමෙයි නේ කියන දේ තේරෙනවනෙ support දෙන්න.
    මහනායක හාමුදුරුවරු මේවා දන්නවා අනිවාර්යෙන්ම help කරනවා.
    SF president champika prime minister
    Army දම්මලා කරමු.
    මං වැඩිය social නැති හින්ද කට්ටි හොයාගන්න බෑ කවුරුහරි උදව් කරනවා නම් කියන්න.
    කරන්න බැරි දෙයක් නෑ අනිවාර්යයෙන් කළ හැකියි. Please වරෙල්ලා නොදැක්කා වගේ ඉන්නේ නැතුව.
    දැන් ඔවුවා හිතන්නෙපා බං, වැඩක් නෑ.. Too late for everything, they can do whatever the fuck they like now,
     
    • Like
    Reactions: vali aththa

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    දැන් ඔවුවා හිතන්නෙපා බං, වැඩක් නෑ.. Too late for everything, they can do whatever the fuck they like now,
    මොකක් හරි කරමු. gota වගේ උන් නං මිනිස්සු udgosana කරන්නේ අවස්ථා චේන් කරන්න කියලා කිව්වත් රැවටෙනවා.

    මෙන්න මේක කරන්න පුලුවන් රටකට ලියලා දෙන්න කියපන් බන්. උන් මිනිස්සුන්ට හම්බකරගෙන ජීවත්වෙන්න පුලුවන් විදියේ රටක් වත් හදයි.
    පිස්සුද බං ඇමරිකාවෙන් දෙන්න හිඟන ගණන් නේ මුන් මෙහෙම upadin ගියාට
    ------ Post added on Jun 30, 2022 at 6:30 PM
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,749
    9,083
    113
    දැන් ටේබල් කරපු සංශෝදනය පොහොට්ටුවෙන්ම යෝජිත එකක් නේද. සජබෙන් ඉදිරිපත් කරපු එක ටේබල් කරන්න ලැබුනෙ නැහැ නන්දෙ වැඩි කැමැත්තක් නෑ වගේ ඒකට. දෙකක් තියෙනව දැනට. 21A සහ 22A නම් දෙකත් පාවිච්චි වෙනව එක එක වෙලාවට.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මහනායක wesa puththu thamai me seratama mula. oya parayanwa kaha redi galawala heluwen duwanna gahanna ona issella