එවගෙ තමත් එත් මට පෙන්නෙ අරු බඩුවක් කරගහන්න යනව වගෙ බලන් ඉන්න බැනෙkello wage thama. kollek hithata waahanayak set unoth ekamai one![]()
එවගෙ තමත් එත් මට පෙන්නෙ අරු බඩුවක් කරගහන්න යනව වගෙ බලන් ඉන්න බැනෙkello wage thama. kollek hithata waahanayak set unoth ekamai one![]()
ඒක හදා ගන්න බැහැ හැදුවට ආයෙත් එනවාඔවු ඕක හදාගත්තම ලොකු අවුලකුත් නෑ ඉතිං.
අලුත් වෙසල් එකත් 1.80ක් විතර වෙනවනෙ.
ඔය ගානට ඉතින් වෙන මොකුත් ඔප්ෂන් නෑනෙවෙන ඔප්ශන් කියහන් උට , උට ටිකක් පෙනුම තියන එකක්ලු ඔන
This ^පුලුවන්නම් අඩුවට එකක් අරන් ඌට විකුනපන් ගානක් තියාගෙන දැන් කෝටියට අඩුවෙන් තියෙනව 2015 ඒවා.
Kiriye kaluwo godakata vezel tiyenne hampada gahaapu.. Uba nikan owa kiyala chater wenna epa..ඒක හදා ගන්න බැහැ හැදුවට ආයෙත් එනවා
Prius 2025 ganin.. Prestigious wagane..2015 ඉදන් තියන මගෙ ඇල්ටො එක ලබන අවුරුද්දෙවත් මාරැ කරන්න ඕනෙ. ආසවනම් තියෙන්නෙ Axio හරි Prius තමා.
බලමු රුමේනියාවෙ කබුරන සල්ලි වලින් එකක් උස්සන්න පුලුවන් වෙයිද කියල...
දන්න එවුන් නම් දන්නවා Dual Clutch ගැනKiriye kaluwo godakata vezel tiyenne hampada gahaapu.. Uba nikan owa kiyala chater wenna epa..
Prius 2025 ganin.. Prestigious wagane..
------ Post added on Nov 2, 2025 at 8:51 AM