එකෙක් කොටියක් දිලා හොන්ඩ වෙසෙල් එකක් ගන්න යනව

handley

Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    ජිවිතෙට කාර් එකක් තිබ්බ නැති එකෙක් කොටියක් දිලා වෙසෙල් එකක් ගන්න යනව 2015, කොහොමද බන් නවත්තන්නෙ, මන් කිව්ව මොකක් හරි අලුත් එකක් ගනින් කියල උට අරකමලු ඔන
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,693
    75,792
    113
    ජිවිතෙට කාර් එකක් තිබ්බ නැති එකෙක් කොටියක් දිලා වෙසෙල් එකක් ගන්න යනව 2015, කොහොමද බන් නවත්තන්නෙ, මන් කිව්ව මොකක් හරි අලුත් එකක් ගනින් කියල උට අරකමලු ඔන
    ඌට කරන්න ඕන ඌට ඕන දේ මිසක් උඹට ඕන දේ නෙවීනේ.
     
    • Like
    Reactions: handley

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,918
    11,447
    113
    ඌ කැමති එක ගනී හුත්තෝ , උබෙන් උපදෙසක් ඇහුවොත් උබේ ඔපිනියන් එක කියලා පැත්තකට වෙයන් .
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,971
    15,420
    113
    Ube salli oka athule nathnam uba katai pukai wahan paththakata weyan.
    Ubata vezel ekata wada hoda vaahanayak nathnam aniwa uu hithanawa uba jela kiyala uu vaahane ganna ekata.
     
    • Like
    Reactions: Boole and handley

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    Vezel අවුලක් නෑ. dual clutch අවුල තමයි. grace, vezel 🤷🏻‍♂️
    ඔවු ඕක හදාගත්තම ලොකු අවුලකුත් නෑ ඉතිං.
    අලුත් වෙසල් එකත් 1.80ක් විතර වෙනවනෙ.
     
    • Like
    Reactions: handley

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,552
    8,919
    113
    ජිවිතෙට කාර් එකක් තිබ්බ නැති එකෙක් කොටියක් දිලා වෙසෙල් එකක් ගන්න යනව 2015, කොහොමද බන් නවත්තන්නෙ, මන් කිව්ව මොකක් හරි අලුත් එකක් ගනින් කියල උට අරකමලු ඔන
    kello wage thama. kollek hithata waahanayak set unoth ekamai one :yes:
     
    • Like
    Reactions: tha123 and handley