එකෙක් රෙප් කපලා,හෙන සතුටක් දැනුනා

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    එකෙක් රෙප් කපලා,හෙන සතුටක් දැනුනා

    net speed limiter... 09-24-2017 02:58 AM ආ පො#න හු#තිගෙ පුතා කාලෙකින් තොගෙ කපන්න
    කාලෙකින් ඇවිත් ත්‍රෙඩ් එකක් දැම්මහම එකෙක් රෙප් කපල...රෙප් දෙන්ඩවත් කපන්ඩවත් තරන් එකක් නෙමේ....බුවා පුරුද්දට කපල තියෙන්නෙ.....කාලෙකින් දැක්කෙ නෑ කියලත් තියෙනව.....හෙන සතුටක් දැනුන...එහෙම හරි එකෙක් අපි ගැන හොයල බලපු හින්ද....:lol::lol::lol:
     
    Last edited:

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    Kapapuwata dunna

    44+
    ඕව සාමාන්‍ය දේවල්..:yes:

    නෑ මචන් මේකෙ සමහර එවුන් ඉන්නව ,වැදගත් දෙයක් ,කාට හරි මොකක් හරි දැනගන්ඩ දෙයක් ශෙයා කරොත් රෙප් කපනව...එඩියුකේශනල් ත්‍රෙඩ් එකක් දැම්මොත් රෙප් කපනව..ඩවුන්ලෝඩ් කරගන්ඩ දෙයක් දැම්මොත් ඒක හොයන් ගිහිල්ල රිපෝට් කරන්නව..මරු බඩු
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    reputation_neg.gif
    ඉරාජ් අයියා වික්ටර්... 09-26-2017 12:45 AM habai bolage ammata puke arinakotanan thaleta huu kiwwe, ponna wesawa

    reputation_neg.gif
    ඉරාජ් අයියා වික්ටර්... 09-25-2017 05:48 PM ha

    reputation_pos.gif
    (Part II) GYM යමු 09-25-2017 12:02 PM Thila22

    reputation_neg.gif
    Lankawe baddiyo ko :P 09-24-2017 05:09 PM umba pandiya wenne nathuwa hitapan..

    reputation_neg.gif
    Lankawe baddiyo ko :P 09-24-2017 04:28 PM ehema kiyanna hoda na

    :lol::lol:

    කව්ද බන් ගණන් ගන්නෙ..
    වැඩියෙන් කැපෙනව කියන්නෙ වැඩියෙන් පොපියුලර් කියන එකයි
    අනික අපි දාන ඒවාට එක්කො හොදටම රිදිල
    or කලින් රිද්දපුව මතක් වෙලා
    or පතාගෙන එන ඉරිසියාකාර අඩු කුලේ හැත්ත.. :lol:
    or හොදටම රිද්ද ගත්ත එකෙක් ගෙ fake සෙට් එක..

    :cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නෑ මචන් මේකෙ සමහර එවුන් ඉන්නව ,වැදගත් දෙයක් ,කාට හරි මොකක් හරි දැනගන්ඩ දෙයක් ශෙයා කරොත් රෙප් කපනව...එඩියුකේශනල් ත්‍රෙඩ් එකක් දැම්මොත් රෙප් කපනව..ඩවුන්ලෝඩ් කරගන්ඩ දෙයක් දැම්මොත් ඒක හොයන් ගිහිල්ල රිපෝට් කරන්නව..මරු බඩු

    මොක දැම්මත් රෙප් කපන උන් ඉන්නවා බං.. උන්ගෙ රෙප් පවර් එක උපරිම පහ හය තමා.. කැපෙන්නෙ දෙකයි හෝ තුනයි.. ඕවා තියන් ඉන්නෙ උන්ගෙ හිතේ තියෙන කුහකත්වය, ඉරිසියාව, ආවේගය පිරිමහන්න.. මොකද දැන් සයිබර් එකේ ඉන්න තරමක් ඉන්නෙ සිඟිති පාතාලෙ උන්.. එහෙමත් නැත්තං එක්සෑම් අනාගෙන කාලකන්නි වෙලා යන එනමං නැතුව අම්ම තාත්තගෙ පිහිටෙන් වේල පිරිමහගන්න උන්.. උන්ට වඩා තැනක එකෙක් ඉන්නවා නම් එතනදි උන්ට කේන්තියක් එනවා.. දරාගන්න බැරි වෙනවා.. නමුත් ඕක පේන්න කරන්න අමාරු නිසා රෙප් කැපුවම කපපු එකා හොයාගන්නත් බැරි නිසා උන් පුළුවන් උපරිම කුණුහරුපත් ඒකට දාලා රෙප් කපනවා.. එහෙම කරලා හරි උන්ගෙ හිත සැහැල්ලු වෙනවා නම් කරපුදෙන් බං.. රෙප් නම් මං ගණන් ගන්නෑ.. ඒත් මට රෙප් හම්බෙනවා කපනවට වඩා විසි තිස් ගුණයක් දවසකට.. 35779ක් තියෙනවා දැනට..:lol:
     
    • Like
    Reactions: CorD SaC

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe

    කව්ද බන් ගණන් ගන්නෙ..
    වැඩියෙන් කැපෙනව කියන්නෙ වැඩියෙන් පොපියුලර් කියන එකයි
    අනික අපි දාන ඒවාට එක්කො හොදටම රිදිල
    or කලින් රිද්දපුව මතක් වෙලා
    or පතාගෙන එන ඉරිසියාකාර අඩු කුලේ හැත්ත.. :lol:
    or හොදටම රිද්ද ගත්ත එකෙක් ගෙ fake සෙට් එක..

    :cool:

    ස්කවිය ඒ අතින් හොදා කියල හිතෙනව...කියන එක කෙලිම්ම කියල දැම්ම එච්චරයි....පොරගෙ නමෙන් රෙප් කපන සෙට් එහෙකුත් ඉන්නව එවුනාට...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    මොක දැම්මත් රෙප් කපන උන් ඉන්නවා බං.. උන්ගෙ රෙප් පවර් එක උපරිම පහ හය තමා.. කැපෙන්නෙ දෙකයි හෝ තුනයි.. ඕවා තියන් ඉන්නෙ උන්ගෙ හිතේ තියෙන කුහකත්වය, ඉරිසියාව, ආවේගය පිරිමහන්න.. මොකද දැන් සයිබර් එකේ ඉන්න තරමක් ඉන්නෙ සිඟිති පාතාලෙ උන්.. එහෙමත් නැත්තං එක්සෑම් අනාගෙන කාලකන්නි වෙලා යන එනමං නැතුව අම්ම තාත්තගෙ පිහිටෙන් වේල පිරිමහගන්න උන්.. උන්ට වඩා තැනක එකෙක් ඉන්නවා නම් එතනදි උන්ට කේන්තියක් එනවා.. දරාගන්න බැරි වෙනවා.. නමුත් ඕක පේන්න කරන්න අමාරු නිසා රෙප් කැපුවම කපපු එකා හොයාගන්නත් බැරි නිසා උන් පුළුවන් උපරිම කුණුහරුපත් ඒකට දාලා රෙප් කපනවා.. එහෙම කරලා හරි උන්ගෙ හිත සැහැල්ලු වෙනවා නම් කරපුදෙන් බං.. රෙප් නම් මං ගණන් ගන්නෑ.. ඒත් මට රෙප් හම්බෙනවා කපනවට වඩා විසි තිස් ගුණයක් දවසකට.. 35779ක් තියෙනවා දැනට..:lol:

    සිරාවට.. උන්ගෙ ස්ට්‍රෙස් එක හරි නැති වෙනව නම් අපිටත් පිනක් ඒක..

    :sorry:

    ස්කවිය ඒ අතින් හොදා කියල හිතෙනව...කියන එක කෙලිම්ම කියල දැම්ම එච්චරයි....පොරගෙ නමෙන් රෙප් කපන සෙට් එහෙකුත් ඉන්නව එවුනාට...

    :cool:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,566
    8,808
    113
    නෑ මචන් මේකෙ සමහර එවුන් ඉන්නව ,වැදගත් දෙයක් ,කාට හරි මොකක් හරි දැනගන්ඩ දෙයක් ශෙයා කරොත් රෙප් කපනව...එඩියුකේශනල් ත්‍රෙඩ් එකක් දැම්මොත් රෙප් කපනව..ඩවුන්ලෝඩ් කරගන්ඩ දෙයක් දැම්මොත් ඒක හොයන් ගිහිල්ල රිපෝට් කරන්නව..මරු බඩු
    :yes::yes::yes::lol:
     
    • Like
    Reactions: madhawavish

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    Matath innawa oya wage ekek.Fake profile keepayakin awith "Gu giyaaaah" kiyala ekama widihata comment karala rep kapana ekek.Kohoma unath mage post walata uta bada wireka nokarama Bada yana ekath loku deyak.Habai methanta awilla rena eka nam kathai
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,036
    6,948
    113
    Nawala
    මන්දබුද්ධිකයෝ ඉන්න රටක් මේක බං...අනික REP කන්නද බං ..? ගනන්ගන්න එපා ....
    [ඔන්න මගෙන් පුළුවන් තරමට rep...]
     
    • Like
    Reactions: madhawavish