මොකුත්ම කියන්න එපා. නෑසුනා සේ ඉවත බලා යන්න.![]()
මොකුත්ම කියන්න එපා. නෑසුනා සේ ඉවත බලා යන්න.![]()
ගෙවල් ලග එකෙක් ඉන්නවා. ඌ ගංජා , කසිප්පු ගහල පට්ට කාඩයා වගේ ඉන්නේ . උට කතා කරන්නවත් තේරෙන්නේ නෑ කා එක්කවත්. බැඳලා පොඩි ළමයි 2 ක් ඉන්නවා. ගෑනිගේ ඔලුව සතියක් ඇර සතියක් පලනවා . බෙහෙත් දාන්න එක්කන් ගියොත් කවුරු හරි ගෑනි ගුටි කාලා ඉද්දි ගෙනියපු එකා ඉවරයි .හවස බිලා ඇවිත් කුණුහරප පලනවා උගේ ගේ ඉස්සරහා . "ඕයි , තමුසේ " ඔහොම තමා නිකනුත් කතාව . වටේම උන්ට වෙරි උනාම බනිනවා තිත්ත කුණුහරපෙන් . මට දවසක් මොනවා හරි කියන් ගියා . ඊයේ මම call එකක ඉන්නවා දැකලා හොඳටම වෙරි පිට මොනවදෝ කියෝ කියෝ බැන්නා .
උබලට උනොත් මොකද කරන්නේ ?
වෙලා තියෙන අය ඉන්නවනම් කොහොමද විසඳුවේ ?
උබලට උනොත් මොකද කරන්නේ ?

Gama mokakda?අපේ ගමේ හිටපු කුඩ්ඩා ගමේ උන් එකතු වෙලා පැන්නුවා. ආයේ ආවොත් කකුල් කඩනවා කියලා තියෙන්නේ. දැන් අවුලක් නෑ random bike කාරයො එන්නෙත් නෑ
හරියට උබට උනා වගේ නේද ෆේල් පොන්නයො? තව හෑල්ලක් ඕනෙඌට නැති වෙන්න දෙයක් නෑ. උඹට නැති වෙන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ නිසා ඇහුනේ නෑ වගෙ හිට්පන්. කරන දෙයක් නීතිමය විදියට කරපන්. ඔය වගේ දේවල් තාවකාලිකයි. බොරුවට කුලප්පු වෙලා ගොන් වැඩ කරල පස්සෙ නිකන් පසු තැවෙන්නෙ වෙනවා.
හරියට උබට උනා වගේ නේද ෆේල් පොන්නයො? තව හෑල්ලක් ඕනෙ![]()
![]()
ඌට නැති වෙන්න දෙයක් නෑ. උඹට නැති වෙන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ නිසා ඇහුනේ නෑ වගෙ හිට්පන්. කරන දෙයක් නීතිමය විදියට කරපන්. ඔය වගේ දේවල් තාවකාලිකයි. බොරුවට කුලප්පු වෙලා ගොන් වැඩ කරල පස්සෙ නිකන් පසු තැවෙන්නෙ වෙනවා.
මට ඔය වැඩේ උනා නම් ඕකට ඒ වෙලේම අමතනවා වලිය දුරදග ගියොත් අනිවාර්යෙන්ම ඕකට ගහනවා. ගහල ඇවිල්ල තමයි Kiriye Thread ekak danne "දැන් මොකද කරන්නේ කියලා"ගෙවල් ලග එකෙක් ඉන්නවා. ඌ ගංජා , කසිප්පු ගහල පට්ට කාඩයා වගේ ඉන්නේ . උට කතා කරන්නවත් තේරෙන්නේ නෑ කා එක්කවත්. බැඳලා පොඩි ළමයි 2 ක් ඉන්නවා. ගෑනිගේ ඔලුව සතියක් ඇර සතියක් පලනවා . බෙහෙත් දාන්න එක්කන් ගියොත් කවුරු හරි ගෑනි ගුටි කාලා ඉද්දි ගෙනියපු එකා ඉවරයි .හවස බිලා ඇවිත් කුණුහරප පලනවා උගේ ගේ ඉස්සරහා . "ඕයි , තමුසේ " ඔහොම තමා නිකනුත් කතාව . වටේම උන්ට වෙරි උනාම බනිනවා තිත්ත කුණුහරපෙන් . මට දවසක් මොනවා හරි කියන් ගියා . ඊයේ මම call එකක ඉන්නවා දැකලා හොඳටම වෙරි පිට මොනවදෝ කියෝ කියෝ බැන්නා .
උබලට උනොත් මොකද කරන්නේ ?
වෙලා තියෙන අය ඉන්නවනම් කොහොමද විසඳුවේ ?
ඔය පොන්නයට ඔච්චර තමයි පුලුවන්. අනික සිරියා. ඌ දැන් රිප්ලයි නෑ හාහා දාලා මාරු වෙනවාඋබට පුකේ ඈරුනාම දුකට දාපු කමෙන්ට් 1ක් නේද ඕක? ඈත්ත කියපන්. ලොල්![]()
මේ පාරත් ඇඩ්මින්ට රිපෝට් ගහල ඇගිලි ගෑන ගැන නේද ඉන්නේ බැන් කරනකන්.. LOL![]()
![]()
ඔය පොන්නයට ඔච්චර තමයි පුලුවන්. අනික සිරියා. ඌ දැන් රිප්ලයි නෑ හාහා දාලා මාරු වෙනවා