ඡන්දෙ දවසට ගිහින් බලපන් එතනට එන එවුන් කීදෙනෙක්ට හරි තැන හරි පෝලිම හොයාගන්න බැරුව දඟලනවද කියලා.. ඉතින් උන් කොහොමද හරි එකෙක් තෝරන්නෙ.
ඔව් ඕක මම හැමදාම කිරියේ කියන දෙයක්. තියෙන්න ඕනෙ පක්ෂ තුනයි. ජාති ආගම් බේස් කරගත්ත පක්ෂ තහනම් වෙන්න ඕනෙ. නොමිනේෂන් දෙද්දි IQ ටෙස්ට් (100+) Psyco Assessment, General Knowledge පාස් අයට විතරක් නාමයෝජනා දෙන්න ඕනෙ. දිස්ත්‍රික් ජන අනුපාතයට සමානුපාතිකව නාමයෝජනා සකස් වෙන්න ඕනෙ. පක්ෂයේ දිනපු ආසන සන්යුතිය සකස් වෙන්න ඕනෙ. එක පලාත් පාලන චන්දයයි මිනිස්සුන්ට දාන්න දෙන්න ඕනෙ. එතනින් එහා හැම චන්දයක්ම නියෝජිතයො දාන චන්ද. ජනාධිපති වෙනකන්ම එහෙම වෙන්න ඕනෙ. පලාත් නියෝජිත චන්ද වලින් පාර්ලිමේන්තු මන්ත්‍රී තෝරනව මන්ත්‍රී චන්ද වලින් ජනාධිපති කතානායක තෝරනව. චන්ද 30% ට වැඩි හැම පක්ෂෙකින්ම ජනාධිපති අපේක්ෂකයෙක් පාර්ලිමේන්තු චන්දෙට ඉදිරිපත් කරන්න පුළුවන්. පක්ෂ 3ම 30+ ගත්තොත් විතරක් Direct ජනාධිපති තෝරන්න ආයි ජනතාව ලගට යන්න ඕනෙ.
ඔව් , හරි අමාරුයි නඩත්තු කරන්න . ගොඩක් උන් ලයිට් කණු . ඉතිං ප්‍රෙසිඩන්ට / අගමැතිට වෙනවා උන්ට බ්‍රයිබ් දෙන්න නැත්නම් අන්ඩුව පෙල්ලනවා .menna meka thama vennama ona
uparima 75 aethi
mokada den vidiyata 225 avama, anduvata ona 113
den onna denna aemathi kam 30,niyojya aemathi kam 30.. eth madi heduva rajya aemathi kam 30
den serama 90yi
eth madi nisa district kamitu kiyala ara 23 denatath denava.. anthimata adnuve 113 nikan katu leva kana thanathura dila shape eke tiya gannava virudda novenna..
den balapan cabinet aemthi kamak dunne nathi unama adana heti...
ඔව් සුළු පක්ෂ වලට පුළුවන් තමන්ට ගැලපෙන මතේ තියන ප්‍රධාන පක්ෂෙ එක්ක සන්ධානගත වෙන්න. කවුරු කොහොම කෑ ගැහුවත් දේශපාලනේ තියෙන්නෙ Liberal (UNP) Conservative (SLFP) Socialist ( JVP) විතරයි. ඔය තුනට හැම පක්ෂෙම වැටෙනව. බොරුවට 50ක් විතර පක්ෂ. චන්ද කාලෙට අටවගන්න Dummy පක්ෂ. පිස්සු කෝලමක් වෙලා තියෙන්නෙ. ඩීල් ලෝකයක්දැනට තියෙන සාම්ප්‍රදායික දේශපාලන පක්ශ එක්ක . මෙතනින් එහාට යන එක ලේසී වෙන්නෙ නම් නැහැ . දැන් බලපන් , මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන්න ගියත් කියන්නෙ සුළු පක්ශ වලට අවාසියක් නොවෙන ලෙස කරන්න ඕනේ කියලා . උන් හදන්නෙ උන්ට ඕනේ එක මිසක් රටට ඕනේ එක නෙමෙයි .
මිනිස්සුම එකක් හදලා දුන්නොත් මිසක් . ඔය විදියට සිස්ටම් එකක් ආවොත් බලය බෙදෙන එකෙත් අවුලක් නැහැ . ඇමරිකාවේ වෙන්නෙත් මේකනෙ . හැබැයි ඉදියාවෙ තියෙන්නෙ කැත ක්‍රමයක් . අපේ රටේ දෙමළ පක්ශ වලට ඕනේ අන්න ඒ ක්‍රමය .
ඔව් , හරි අමාරුයි නඩත්තු කරන්න . ගොඩක් උන් ලයිට් කණු . ඉතිං ප්‍රෙසිඩන්ට / අගමැතිට වෙනවා උන්ට බ්‍රයිබ් දෙන්න නැත්නම් අන්ඩුව පෙල්ලනවා .
. වහල්ලු වගේ ඉන්න ආසනම් executive presidency තමාදැන් ගෝටා පිස්සු නැටුවා කියලා කවදා හරි මේ රට හදන්න පුළුවන් කෙනෙක්ට විදායක ජනාදිපති ක්‍රමය ඕනෑම වෙනවා...මොකද පර්ලිමෙන්ට් එක අන්ත දුෂිත නිසා..එක සුද්ද කරන්න විදායක අගමැති කෙනෙක්ට කරන්න බැරි දෙයක්... සුද්ද කරන්න පටන් ගන්නකොටම උන් අනිත් පැත්තට පැනලා අගමැති එලවනවා...විධායක ජනාදිපති ක්‍රමය අහෝසි කරන්න කතා කරන ගොඩක් අයට චන්දෙකින් ජනාදිපති වෙන්න බැරි අය,එත් පර්ලිමෙන්ට් එකෙන් අගමැති වෙන්න පුළුවන් අය
රනිල් බලපන්, මලාට ජනාදිපති වෙන්න බැහැ ... ඒවගේම තමා අනුර, සජිත් දෙන්නත් ඒ ගොඩේම ටිකක් ඉන්නවා
අනාගතේ දවසක සුළු පක්ෂයක විධායක අගමැති කෙනෙක් රටේ බිහි වෙනවට කැමති අය විධායක ජනාදිපති ක්‍රමය අහෝසි කරන පාප කර්මයට දායක වෙන්න... ලංකාවේ දැනට තියෙන ජන සංයුතිය අනුව නම් සුළු ජාතික කෙනෙක්ට ජනාදිපති වෙන්න බැහැ...එත් පර්ලිමෙන්ට් එකේ බල පෙරළියකින් පහසුවෙන් අගමැති වෙන්න පුළුවන්...
2005 මහින්ද යුද්දේ දින්නේ විදායක ජනාදිපති ක්‍රම නිසා..දැන් ගෝටා පිස්සු නැටුවා කියලා කවදා හරි මේ රට හදන්න පුළුවන් කෙනෙක්ට විදායක ජනාදිපති ක්‍රමය ඕනෑම වෙනවා...මොකද පර්ලිමෙන්ට් එක අන්ත දුෂිත නිසා..එක සුද්ද කරන්න විදායක අගමැති කෙනෙක්ට කරන්න බැරි දෙයක්... සුද්ද කරන්න පටන් ගන්නකොටම උන් අනිත් පැත්තට පැනලා අගමැති එලවනවා...
දෙමල ඩයස්පෝරාව නම් හරි කැමති විධායක ජනාදිපති ක්‍රමය අහෝසි කරන එක...උන්ට උතුර නැගෙනහිර ඒකාබද්ද කරලා ජනමතවිචාරණයක යන්න තියෙන ලොකුම බාධාව විධායක ජනාදිපති ක්‍රමය නිසා...
ඒ නිසා එක එකාගේ ගුලි කළා විධායක ජනාදිපති ක්‍රමය අහෝසි කරන්න දායක වෙන්න එපා...
නමුත් ඕක ප්‍රායෝගිකව කරගන්න වෙන්නෙ මුන්ගෙන්නෙ . අඩුගානේ ගෝල් ෆේස් කට්ටිය විද්වද් සෙට් එකක් පත් කරලා , අලුත් ව්‍යාවස්තාවක් හදලා උන්ට බල කරන්න ඕනේ කරන්න කියලා .ඔව් සුළු පක්ෂ වලට පුළුවන් තමන්ට ගැලපෙන මතේ තියන ප්‍රධාන පක්ෂෙ එක්ක සන්ධානගත වෙන්න. කවුරු කොහොම කෑ ගැහුවත් දේශපාලනේ තියෙන්නෙ Liberal (UNP) Conservative (SLFP) Socialist ( JVP) විතරයි. ඔය තුනට හැම පක්ෂෙම වැටෙනව. බොරුවට 50ක් විතර පක්ෂ. චන්ද කාලෙට අටවගන්න Dummy පක්ෂ. පිස්සු කෝලමක් වෙලා තියෙන්නෙ. ඩීල් ලෝකයක්
Thanathure werada meme buruwo gota werada thiyenne
ඊළඟට ජනදිපතිකමට ඉල්ලල දිනන්න පුළුවන් හොඳ එකෙක්ව නම් කරපන්හරි හොඳ එකෙක් සෙට් උණොත්?
හැම දෙයකම + සහ - තියෙනවා
පොඩ්ඩක් ඉවසලා ඉන්න දියසෙන් කුමාරයා මග එනවාඊළඟට ජනදිපතිකමට ඉල්ලල දිනන්න පුළුවන් හොඳ එකෙක්ව නම් කරපන්
පාලක පක්ෂේ වැරද්දක් නැත්නම් ආණ්ඩු නටවන්න බැහැ.. එහෙම චූන් ඔච්චර කල් ඇදෙන්නෙත් නැහැ.. යකෝ කාටවත් කරදරයක් නැතුව හොරුන්ට විරුද්ධව උද්ගෝෂණ කරාම අහක ඉන්න එවුන්ටනේ රිදෙන්නේ..2019 ඉඳන් 2022 වෙනකන් කැලෑ කැපුවා..කොරෝන vaccine ගේන්න පරක්කු කළා.. බදු වංචා කරා.. පාස්කු ප්‍රහාරයේ වැරදිකාරයො ඇල්ලුවේ නැහැ බොරුවට අතගගා හිටියා..මිනිස්සු මොකුත් කිව්වේ නැහැ.. දැන් මිනිස්සු එළියට බැහැල තියෙන්නේ කරන්නම දෙයක් නැති නිසා.. නැතුව හැම දේටම ඌවා වෙලා පාරට බැහැල ඩෙගා නටන්න තරන් මිනිස්සුන්ට පිස්සු නැහැ..ඉස්සරහට මෙ වගෙ galleface චුන් එකක් හදල පාලක පකෂ අල්ලෙ නටවන්න පුලුවන්.
තවත් ඒක යටත් වැසියෙක්.. කැමතිනම් මට කියපන් උඹේ රස්සාවයි, අධ්‍යාපන මට්ටමයි..විධායකය අපේ රටට තියෙන්නම ඔන දෙයක්
කොහොමද එහෙම කරන්නේ? පැහැදිලි කරපන් බලන්න..දිර්ඝ කාලිනව නැත්නම් දෙමල සංධානෙ එකෙක්ට වුනත් සල්ලි විසි කරල ආන්ඩු හදන්න පුලුවන්…
උඹලා වගේ එවුන් එරෝසන් ලට එහා.. ඌ නම් talk කරන් එනකොටම වහල් බයියා කියලා අඳුරගෙන පරිස්සන් වෙන්න පුළුවන්.. මේ හීන් නූල් බයියෝ නම් ඇරලා යනකන් හොයා ගන්න අමාරුයි..මෙන්න ඇති වෙන්න ඔන සංවාද….මම මෙව කියන්න ගිහින් එරෝසන් ගානට වැටුනා…
උතුරු නැගෙනහිර ප්‍රශ්න හැමදාම විධායක සපත්තුවෙන් පාගන් හිටියම හරි..නැගෙනහිර ප්‍රස්න පොඩ්ඩකට බොදවෙලා. නමුත් ඒවට ආයෙ මූන දෙන්න වෙනවා
උඹලට කොහෙද යකෝ සාමකාමී උද්ගෝෂණයක් කරන්න තරම් විනයක්? ටයර් ගිනිතියල building දෙක තුනකට ගල් ගැහුවම ඇප නොදී ඇතුලට දානවා.. අනිත් set එකට පුකට දෙකක් දීලා එලවනවා.. වැඩේ closeදැන් ඔය බලතල වැඩක් වෙන්නෙ නැ , සියක් විතර ගෝල්ෆේස් ආව ආණ්ඩුව වෙනස්කරා සරලයි, අපිත් ඕකම පාවිච්චි කරන්ඩ ඉන්නෙ ඉස්සරහට...![]()
කොරයි ලබ්බක්දැන් ඔය බලතල වැඩක් වෙන්නෙ නැ , සියක් විතර ගෝල්ෆේස් ආව ආණ්ඩුව වෙනස්කරා සරලයි, අපිත් ඕකම පාවිච්චි කරන්ඩ ඉන්නෙ ඉස්සරහට...![]()