එක එකාගේ ගුලි කළා විධායක ජනාදිපති ක්‍රමය අහෝසි කරන්න එපා...

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ඡන්දෙ දවසට ගිහින් බලපන් එතනට එන එවුන් කීදෙනෙක්ට හරි තැන හරි පෝලිම හොයාගන්න බැරුව දඟලනවද කියලා.. ඉතින් උන් කොහොමද හරි එකෙක් තෝරන්නෙ.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඔව් ඕක මම හැමදාම කිරියේ කියන දෙයක්. තියෙන්න ඕනෙ පක්ෂ තුනයි. ජාති ආගම් බේස් කරගත්ත පක්ෂ තහනම් වෙන්න ඕනෙ. නොමිනේෂන් දෙද්දි IQ ටෙස්ට් (100+) Psyco Assessment, General Knowledge පාස් අයට විතරක් නාමයෝජනා දෙන්න ඕනෙ. දිස්ත්‍රික් ජන අනුපාතයට සමානුපාතිකව නාමයෝජනා සකස් වෙන්න ඕනෙ. පක්ෂයේ දිනපු ආසන සන්යුතිය සකස් වෙන්න ඕනෙ. එක පලාත් පාලන චන්දයයි මිනිස්සුන්ට දාන්න දෙන්න ඕනෙ. එතනින් එහා හැම චන්දයක්ම නියෝජිතයො දාන චන්ද. ජනාධිපති වෙනකන්ම එහෙම වෙන්න ඕනෙ. පලාත් නියෝජිත චන්ද වලින් පාර්ලිමේන්තු මන්ත්‍රී තෝරනව මන්ත්‍රී චන්ද වලින් ජනාධිපති කතානායක තෝරනව. චන්ද 30% ට වැඩි හැම පක්ෂෙකින්ම ජනාධිපති අපේක්ෂකයෙක් පාර්ලිමේන්තු චන්දෙට ඉදිරිපත් කරන්න පුළුවන්. පක්ෂ 3ම 30+ ගත්තොත් විතරක් Direct ජනාධිපති තෝරන්න ආයි ජනතාව ලගට යන්න ඕනෙ.

    දැනට තියෙන සාම්ප්‍රදායික දේශපාලන පක්ශ එක්ක . මෙතනින් එහාට යන එක ලේසී වෙන්නෙ නම් නැහැ . දැන් බලපන් , මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන්න ගියත් කියන්නෙ සුළු පක්ශ වලට අවාසියක් නොවෙන ලෙස කරන්න ඕනේ කියලා . උන් හදන්නෙ උන්ට ඕනේ එක මිසක් රටට ඕනේ එක නෙමෙයි .

    මිනිස්සුම එකක් හදලා දුන්නොත් මිසක් . ඔය විදියට සිස්ටම් එකක් ආවොත් බලය බෙදෙන එකෙත් අවුලක් නැහැ . ඇමරිකාවේ වෙන්නෙත් මේකනෙ . හැබැයි ඉදියාවෙ තියෙන්නෙ කැත ක්‍රමයක් . අපේ රටේ දෙමළ පක්ශ වලට ඕනේ අන්න ඒ ක්‍රමය .

    menna meka thama vennama ona

    uparima 75 aethi

    mokada den vidiyata 225 avama, anduvata ona 113

    den onna denna aemathi kam 30,niyojya aemathi kam 30.. eth madi heduva rajya aemathi kam 30

    den serama 90yi

    eth madi nisa district kamitu kiyala ara 23 denatath denava.. anthimata adnuve 113 nikan katu leva kana thanathura dila shape eke tiya gannava virudda novenna..

    den balapan cabinet aemthi kamak dunne nathi unama adana heti...
    ඔව් , හරි අමාරුයි නඩත්තු කරන්න . ගොඩක් උන් ලයිට් කණු . ඉතිං ප්‍රෙසිඩන්ට / අගමැතිට වෙනවා උන්ට බ්‍රයිබ් දෙන්න නැත්නම් අන්ඩුව පෙල්ලනවා .
     
    • Like
    Reactions: Die-hard

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,431
    1,456
    113
    IN THE INTERNET
    ජනාධිපති කම නම් අයින් කරන්න ඕනේ. හොඳ එකෙක් ආවා කියමුකො ඌ රට හදල යයි ඉට පස්සෙ වෙන එකෙක් ඇවිල්ලා කෑවට පස්සේ වැඩක් නැති වෙනවා. මෙහෙ ඉස්සර හිටපු රජවරු ගැන බැලුවොත් හිතාගන්න පුළුවන් උනුත් දැන් ඉන්න ජනාධිපති වගේ එකක්නේ හොඳ එකෙක් ඇවිත් හදනවා වෙන එකෙක් ඇවිත් කනව, ඕක නවත්තන්න නම් මෙක අයින් කරන්න ඕනේ.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,904
    1
    15,273
    113
    දැනට තියෙන සාම්ප්‍රදායික දේශපාලන පක්ශ එක්ක . මෙතනින් එහාට යන එක ලේසී වෙන්නෙ නම් නැහැ . දැන් බලපන් , මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන්න ගියත් කියන්නෙ සුළු පක්ශ වලට අවාසියක් නොවෙන ලෙස කරන්න ඕනේ කියලා . උන් හදන්නෙ උන්ට ඕනේ එක මිසක් රටට ඕනේ එක නෙමෙයි .

    මිනිස්සුම එකක් හදලා දුන්නොත් මිසක් . ඔය විදියට සිස්ටම් එකක් ආවොත් බලය බෙදෙන එකෙත් අවුලක් නැහැ . ඇමරිකාවේ වෙන්නෙත් මේකනෙ . හැබැයි ඉදියාවෙ තියෙන්නෙ කැත ක්‍රමයක් . අපේ රටේ දෙමළ පක්ශ වලට ඕනේ අන්න ඒ ක්‍රමය .


    ඔව් , හරි අමාරුයි නඩත්තු කරන්න . ගොඩක් උන් ලයිට් කණු . ඉතිං ප්‍රෙසිඩන්ට / අගමැතිට වෙනවා උන්ට බ්‍රයිබ් දෙන්න නැත්නම් අන්ඩුව පෙල්ලනවා .
    ඔව් සුළු පක්ෂ වලට පුළුවන් තමන්ට ගැලපෙන මතේ තියන ප්‍රධාන පක්ෂෙ එක්ක සන්ධානගත වෙන්න. කවුරු කොහොම කෑ ගැහුවත් දේශපාලනේ තියෙන්නෙ Liberal (UNP) Conservative (SLFP) Socialist ( JVP) විතරයි. ඔය තුනට හැම පක්ෂෙම වැටෙනව. බොරුවට 50ක් විතර පක්ෂ. චන්ද කාලෙට අටවගන්න Dummy පක්ෂ. පිස්සු කෝලමක් වෙලා තියෙන්නෙ. ඩීල් ලෝකයක්
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,056
    2,308
    113
    නින්දෙන් නැගිටලා LRT project එක cancel කරන වගේ දේවල් නැතිවෙනවා එතකොට :D. වහල්ලු වගේ ඉන්න ආසනම් executive presidency තමා
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,882
    113
    හස්තිශෛලපුර
    විධායක ජනාදිපති ක්‍රමය අහෝසි කරන්න කතා කරන ගොඩක් අයට චන්දෙකින් ජනාදිපති වෙන්න බැරි අය,එත් පර්ලිමෙන්ට් එකෙන් අගමැති වෙන්න පුළුවන් අය

    රනිල් බලපන්, මලාට ජනාදිපති වෙන්න බැහැ ... ඒවගේම තමා අනුර, සජිත් දෙන්නත් ඒ ගොඩේම ටිකක් ඉන්නවා

    අනාගතේ දවසක සුළු පක්ෂයක විධායක අගමැති කෙනෙක් රටේ බිහි වෙනවට කැමති අය විධායක ජනාදිපති ක්‍රමය අහෝසි කරන පාප කර්මයට දායක වෙන්න... ලංකාවේ දැනට තියෙන ජන සංයුතිය අනුව නම් සුළු ජාතික කෙනෙක්ට ජනාදිපති වෙන්න බැහැ...එත් පර්ලිමෙන්ට් එකේ බල පෙරළියකින් පහසුවෙන් අගමැති වෙන්න පුළුවන්...

    2005 මහින්ද යුද්දේ දින්නේ විදායක ජනාදිපති ක්‍රම නිසා..දැන් ගෝටා පිස්සු නැටුවා කියලා කවදා හරි මේ රට හදන්න පුළුවන් කෙනෙක්ට විදායක ජනාදිපති ක්‍රමය ඕනෑම වෙනවා...මොකද පර්ලිමෙන්ට් එක අන්ත දුෂිත නිසා..එක සුද්ද කරන්න විදායක අගමැති කෙනෙක්ට කරන්න බැරි දෙයක්... සුද්ද කරන්න පටන් ගන්නකොටම උන් අනිත් පැත්තට පැනලා අගමැති එලවනවා...

    දෙමල ඩයස්පෝරාව නම් හරි කැමති විධායක ජනාදිපති ක්‍රමය අහෝසි කරන එක...උන්ට උතුර නැගෙනහිර ඒකාබද්ද කරලා ජනමතවිචාරණයක යන්න තියෙන ලොකුම බාධාව විධායක ජනාදිපති ක්‍රමය නිසා...

    ඒ නිසා එක එකාගේ ගුලි කළා විධායක ජනාදිපති ක්‍රමය අහෝසි කරන්න දායක වෙන්න එපා...
    දැන් ගෝටා පිස්සු නැටුවා කියලා කවදා හරි මේ රට හදන්න පුළුවන් කෙනෙක්ට විදායක ජනාදිපති ක්‍රමය ඕනෑම වෙනවා...මොකද පර්ලිමෙන්ට් එක අන්ත දුෂිත නිසා..එක සුද්ද කරන්න විදායක අගමැති කෙනෙක්ට කරන්න බැරි දෙයක්... සුද්ද කරන්න පටන් ගන්නකොටම උන් අනිත් පැත්තට පැනලා අගමැති එලවනවා...

    sudda karanna ona minissunge olugedi ban.. sewalaya wage pissek ayet awot api mokada karanne?
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඔව් සුළු පක්ෂ වලට පුළුවන් තමන්ට ගැලපෙන මතේ තියන ප්‍රධාන පක්ෂෙ එක්ක සන්ධානගත වෙන්න. කවුරු කොහොම කෑ ගැහුවත් දේශපාලනේ තියෙන්නෙ Liberal (UNP) Conservative (SLFP) Socialist ( JVP) විතරයි. ඔය තුනට හැම පක්ෂෙම වැටෙනව. බොරුවට 50ක් විතර පක්ෂ. චන්ද කාලෙට අටවගන්න Dummy පක්ෂ. පිස්සු කෝලමක් වෙලා තියෙන්නෙ. ඩීල් ලෝකයක්
    නමුත් ඕක ප්‍රායෝගිකව කරගන්න වෙන්නෙ මුන්ගෙන්නෙ . අඩුගානේ ගෝල් ෆේස් කට්ටිය විද්වද් සෙට් එකක් පත් කරලා , අලුත් ව්‍යාවස්තාවක් හදලා උන්ට බල කරන්න ඕනේ කරන්න කියලා .
     
    • Like
    Reactions: RealityOfX

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,171
    1
    58,535
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Thanathure werada meme buruwo gota werada thiyenne

    හරි හොඳ එකෙක් සෙට් උණොත්?
    හැම දෙයකම + සහ - තියෙනවා
    ඊළඟට ජනදිපතිකමට ඉල්ලල දිනන්න පුළුවන් හොඳ එකෙක්ව නම් කරපන්
     

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    තනි බලයක් තියන් විධායක ජනාදිපතික්වත්, අගමැතියෙක් වත් ඕන නෑ බන්.

    100 GIF by StubHub
     
    • Like
    Reactions: sakuntha1996

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    535
    586
    93
    @Die-hard මෙන්න ඇති වෙන්න ඔන සංවාද….මම මෙව කියන්න ගිහින් එරෝසන් ගානට වැටුනා…විධායකය අපේ රටට තියෙන්නම ඔන දෙයක්. දිර්ඝ කාලිනව නැත්නම් දෙමල සංධානෙ එකෙක්ට වුනත් සල්ලි විසි කරල ආන්ඩු හදන්න පුලුවන්…අපේ මෝඩ සිංහලයො තමන් විසිනි තමන්ම නැති කර ගන්න මෙ දගලන්නෙ…ඉස්සරහට මෙ වගෙ galleface චුන් එකක් හදල පාලක පකෂ අල්ලෙ නටවන්න පුලුවන්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,059
    167,946
    113
    එකමත් එක රටක
    ඇයි බන් මොකෙක් හරි හොද මිනිහෙක් ඇවිත් රට ගොඩ දායි කියලා හිතන්නේ ???

    ඕන එකෙක් අගමැති , මන්ත්‍රී වෙලා ආවත් හරියට රට පාලනය කරන්න වෙන සිස්ටම් එකක් නෙවෙයිද හදන්න ඕනේ?
    සාමුහික වගකීම කියන දේ තියෙන්න ඕනේ. එහෙම නැතුව එකෙක්ට බලේ දුන්නම ඌ ටිකක් කල් ගිහින් රජ ඔටුන්න දාගන්නවා.
    රාවණා නැගිටිනකන් බලන් ඉන්නව , දියසෙන් එනකන් බලන් ඉන්නව වගේම දෙයක් තමයි හොද එකෙක් ඇවිත් රට ගොඩ ගන්නවා බලන් ඉන්න එක. :rofl:
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඊළඟට ජනදිපතිකමට ඉල්ලල දිනන්න පුළුවන් හොඳ එකෙක්ව නම් කරපන්
    පොඩ්ඩක් ඉවසලා ඉන්න දියසෙන් කුමාරයා මග එනවා
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ගෝටල මහියල නාමල්ල ජොනී ප්‍රසන්නල මේ පිස්සු කෙලින නිසා දැන් තියෙන්නෙ මිනිස්සුන්ගෙ වෙනස් ස්වරුපයක්. මුන්ගෙ විකාර බලතන්හාවෙ ප්‍රස්නෙට ඔක්කොගෙම ඇටෙන්ශන් ගිය නිසා වෙනද තිබ්බ බෙදුම්වාදි ප්‍රස්න, නැගෙනහිර ප්‍රස්න පොඩ්ඩකට බොදවෙලා. නමුත් ඒවට ආයෙ මූන දෙන්න වෙනවා. දැන් මෙතන තියෙන අනික් ප්‍රරස්නෙ මුන්ගෙ බලලෝබෙන් ගලවගන්න රටේ නායකයට තිබියයුතු බලය ඉවතට ගන්න්වද සම්පුර්නයෙන් තටුකපල පබයෙක් කරනවද කියන එක. 90 දසකයෙ වගෙ හකිම් ල තොන්ඩමන්ලගෙ අතට රිමෝට් එක දෙන්න වෙයිද. අද ගැන හිතල විතරක් විදායක හා පාර්ලිමෙන්තු බල තුලනය නොකර උපායශීලි වියයුතුය

    රටේ බලතුලනය බලයට ආ හෝ එන පුද්ගලයා මත විතරක් පදනම් නොකර රටේ ඉදිරි හා අතීත සිදුවිම් අධයයනය කොට සැලසුම් කරගත යුතුය
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    ඉස්සරහට මෙ වගෙ galleface චුන් එකක් හදල පාලක පකෂ අල්ලෙ නටවන්න පුලුවන්.
    පාලක පක්ෂේ වැරද්දක් නැත්නම් ආණ්ඩු නටවන්න බැහැ.. එහෙම චූන් ඔච්චර කල් ඇදෙන්නෙත් නැහැ.. යකෝ කාටවත් කරදරයක් නැතුව හොරුන්ට විරුද්ධව උද්ගෝෂණ කරාම අහක ඉන්න එවුන්ටනේ රිදෙන්නේ..2019 ඉඳන් 2022 වෙනකන් කැලෑ කැපුවා..කොරෝන vaccine ගේන්න පරක්කු කළා.. බදු වංචා කරා.. පාස්කු ප්‍රහාරයේ වැරදිකාරයො ඇල්ලුවේ නැහැ බොරුවට අතගගා හිටියා..මිනිස්සු මොකුත් කිව්වේ නැහැ.. දැන් මිනිස්සු එළියට බැහැල තියෙන්නේ කරන්නම දෙයක් නැති නිසා.. නැතුව හැම දේටම ඌවා වෙලා පාරට බැහැල ඩෙගා නටන්න තරන් මිනිස්සුන්ට පිස්සු නැහැ..
    විධායකය අපේ රටට තියෙන්නම ඔන දෙයක්
    තවත් ඒක යටත් වැසියෙක්.. කැමතිනම් මට කියපන් උඹේ රස්සාවයි, අධ්‍යාපන මට්ටමයි..
    දිර්ඝ කාලිනව නැත්නම් දෙමල සංධානෙ එකෙක්ට වුනත් සල්ලි විසි කරල ආන්ඩු හදන්න පුලුවන්…
    කොහොමද එහෙම කරන්නේ? පැහැදිලි කරපන් බලන්න..
    මෙන්න ඇති වෙන්න ඔන සංවාද….මම මෙව කියන්න ගිහින් එරෝසන් ගානට වැටුනා…
    උඹලා වගේ එවුන් එරෝසන් ලට එහා.. ඌ නම් talk කරන් එනකොටම වහල් බයියා කියලා අඳුරගෙන පරිස්සන් වෙන්න පුළුවන්.. මේ හීන් නූල් බයියෝ නම් ඇරලා යනකන් හොයා ගන්න අමාරුයි..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැන් ඔය බලතල වැඩක් වෙන්නෙ නැ , සියක් විතර ගෝල්ෆේස් ආව ආණ්ඩුව වෙනස්කරා සරලයි, අපිත් ඕකම පාවිච්චි කරන්ඩ ඉන්නෙ ඉස්සරහට...🙂🙂🙂🙂
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    නැගෙනහිර ප්‍රස්න පොඩ්ඩකට බොදවෙලා. නමුත් ඒවට ආයෙ මූන දෙන්න වෙනවා
    උතුරු නැගෙනහිර ප්‍රශ්න හැමදාම විධායක සපත්තුවෙන් පාගන් හිටියම හරි.. 👍ඔහොම තිබිල තිබිල පුපුරන දවසට අපිට අන්තර්ජාතික සහයත් නෑ..

    දැන් ඔය බලතල වැඩක් වෙන්නෙ නැ , සියක් විතර ගෝල්ෆේස් ආව ආණ්ඩුව වෙනස්කරා සරලයි, අපිත් ඕකම පාවිච්චි කරන්ඩ ඉන්නෙ ඉස්සරහට...🙂🙂🙂🙂
    උඹලට කොහෙද යකෝ සාමකාමී උද්ගෝෂණයක් කරන්න තරම් විනයක්? ටයර් ගිනිතියල building දෙක තුනකට ගල් ගැහුවම ඇප නොදී ඇතුලට දානවා.. අනිත් set එකට පුකට දෙකක් දීලා එලවනවා.. වැඩේ close 😂
    ------ Post added on May 8, 2022 at 9:44 AM
     
    • Like
    Reactions: Sen-lu

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    මෙලෝ ලබ්බක් දන්නේ නැති නන්දෙ වගේම පිස්සෙක්

    දැන් ඔය බලතල වැඩක් වෙන්නෙ නැ , සියක් විතර ගෝල්ෆේස් ආව ආණ්ඩුව වෙනස්කරා සරලයි, අපිත් ඕකම පාවිච්චි කරන්ඩ ඉන්නෙ ඉස්සරහට...🙂🙂🙂🙂
    කොරයි ලබ්බක්
    ------ Post added on May 8, 2022 at 9:48 AM
     
    • Like
    Reactions: Honda.putha