එක එකාගේ ගුලි කළා විධායක ජනාදිපති ක්‍රමය අහෝසි කරන්න එපා...

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    ow mata eka veraduna....

    ඩි බී විජේතුංග thama varaprasada mukuthma nathuva gedara giye.. adatath vahana,geval gaththe nahe giyata passe

    pora kochchara kal hitiyada matakada? :rolleyes:
    chandayakin dinanne natiwa president wela awuruddak dekak hitapu manussayek awurudu 10k witara inna manussayo ekka compare karanna epa
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    e3d995a152e18bb86fa197fdc98b26b8_XL.jpg
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    විධායක ජනාධිපති ක්‍රමේ තියල ඒ බලතල පොඩ්ඩක් පාර්ලිමේන්තුවටත් දීල වෙනස් කරන්න ඕනෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තෝරගන්න ක්‍රමේ චන්ද ක්‍රමේ. වෙනම ජනාධිපතිවරණ නොතිය පාර්ලිමේනුතු නියෝජිතයන්ගෙ වැඩි චන්ද වලින් ජනාධිපති තේරෙන්න ඕනෙ. ඒකට පාර්ලිමේන්තු නියෝජනය වෙන චන්ද ක්‍රමේ වෙනස් කරල පාර්ලිමේන්තුව සුද්ද කරල ඉන්න ඕනෙ.
    මුලින්ම චන්ද ක්‍රමය හා පක්ශ ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදයත් ව්‍යාවස්තාවෙන්ම එන්න ඕනේ ((ඇමරිකාවේ වගේ , උන් අපේක්ශකයා තෝරන්නෙත් තරගෙකින් )). අනෙක පක්ශ ජාතීන් ආගම් නියෝජනය කරන්න බැරි වෙන්න ඕනේ .

    ඔය කාරනා වෙනස් නොවෙන තාක්කල් පාර්ලිමේන්තුවේ මොන වෙනස්කම කලත් වැඩක් නැහැ .

    ඊට පස්සෙ මම හිතන්නෙ 225ක් ඕනෙ නැහැනෙ 60ක් ඇති , කට්ටිය වැඩි උනාම කරගන්නත් බැහැ . ස්මෝල් ඉස් ගුඩ් .
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    2005 යුද්ධය විධායක බලතල වලින් දිනන්න බෑ. පාර්ලිමේතුවේ budget pass වෙන්නත් ඕනි

    සුපුරුදු බය්යියන්ගේ බිල්ලා මවනවා
    විධායක බලය, කොටි ඩයස්පෝරාව

    ඕව දැන් පරණයි, මේ දවස් ටිකට විධායක ජානාධිපතියි 2/3ක් තියන ආණ්ඩුවයි බිලියන ගනන් ඉන්දියාවෙන් ඉල්ලගත්ත්තා. දූපත් ටික දීලා දාලා නැවතුනොත් ඇති..
    jeppo kemathi nahe vidayakata, mokada unta president venna beri nisa, okane thiththa aeththa

    eth yudde uparima yana vele bala peraliyak giya mathakada?

    anna eda agamathi kenek hitiya nam vena de kalpana karanna
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    2005 යුද්ධය විධායක බලතල වලින් දිනන්න බෑ. පාර්ලිමේතුවේ budget pass වෙන්නත් ඕනි
    යුද්දේ තනියම කරා කියලා පම්පෝරි ගහන එවුන් ගේ කතා විශ්වාස කරන මැට්ටෝ දන්නේ නැහැ කොච්චර සුළු පක්ෂ ප්‍රමානයක් යුද්දෙදි ආණ්ඩුවට සහය දුන්නද කියලා.. මහින්දට ඒ සහය නැතුව මොකුත් කරගන්න වෙන්නෙ නැහැ.. දැන් උට මතක නැහැ හෙළ උරුමය, ජවිපෙ ඒ කාලේ කොච්චර sup එකක් දුන්නද කියලා..
    සුපුරුදු බය්යියන්ගේ බිල්ලා මවනවා
    විධායක බලය, කොටි ඩයස්පෝරාව
    OP හීන් නූල් බයියන්ගේත් expert level එකෙක් වගේ..
     
    • Haha
    Reactions: Jack_Sparrow

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    jeppo kemathi nahe vidayakata, mokada unta president venna beri nisa, okane thiththa aeththa

    eth yudde uparima yana vele bala peraliyak giya mathakada?

    anna eda agamathi kenek hitiya nam vena de kalpana karanna

    mokadda peraliya?
    yudda patan gatte parlimenthuwe bahutharayak natiwane :lol:
    jeppange chanda walin muladi budget pass una
    passe mahindata ona aya aragena antima kale budget pass una

    යුද්දේ තනියම කරා කියලා පම්පෝරි ගහන එවුන් ගේ කතා විශ්වාස කරන මැට්ටෝ දන්නේ නැහැ කොච්චර සුළු පක්ෂ ප්‍රමානයක් යුද්දෙදි ආණ්ඩුවට සහය දුන්නද කියලා.. මහින්දට ඒ සහය නැතුව මොකුත් කරගන්න වෙන්නෙ නැහැ.. දැන් උට මතක නැහැ හෙළ උරුමය, ජවිපෙ ඒ කාලේ කොච්චර sup එකක් දුන්නද කියලා..

    OP හීන් නූල් බයියන්ගේත් expert level එකෙක් වගේ..

    sirawata mahindawa yuddeta genichche kawuda kiyala dannet naha wage
    rata bankaloth karala dan indiawen billion ganan hanga kana welawaka
    heta anidda tamilnadu goda danna araka karanna meka karanna kiwwot kata piyagena karanna wenawa
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    anna eda agamathi kenek hitiya nam vena de kalpana karanna
    හරි ඕයි විධායක මොකෙක් හිටියත් ඔය අවදානම තියෙනවා තමයි..

    දැන් කවුද මේ අරගල අස්සේ කිව්වේ විධායක ජනාධිපතිකම නැති කරලා විධායක අගමැතිකමක් ගේන්න ඕනෙ කියලා.. ඒක කියලා හිටපන් මුලින්, නිකං හිතට එන බයිලා කියවන්නැතුව..
    විධායක ජනපති කම අහෝසි කරලා විධායක අගමැති කමක් ගේන්න ඕනෙ කියලා මේ අවුරුද්දේ කතා කරපු එක news source එකක් දාපන්.. මන් tv එකේවත් social media වලවත් අරගලයේ ඔහොම කතාවක් ඇහුවේ නැහැ, 2015/16 ඕක ගැන කතා වුණාට පස්සේ..
    උඹ මේකට උත්තර නොදී මාරුවුණේ ඇයි.?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    mokadda peraliya?
    yudda patan gatte parlimenthuwe bahutharayak natiwane :lol:
    jeppange chanda walin muladi budget pass una
    passe mahindata ona aya aragena antima kale budget pass una
    peraliya une Mahindage pattane. muta coil ban. boru gahanna enawa.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,904
    1
    15,269
    113
    මුලින්ම චන්ද ක්‍රමය හා පක්ශ ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදයත් ව්‍යාවස්තාවෙන්ම එන්න ඕනේ ((ඇමරිකාවේ වගේ , උන් අපේක්ශකයා තෝරන්නෙත් තරගෙකින් )). අනෙක පක්ශ ජාතීන් ආගම් නියෝජනය කරන්න බැරි වෙන්න ඕනේ .

    ඔය කාරනා වෙනස් නොවෙන තාක්කල් පාර්ලිමේන්තුවේ මොන වෙනස්කම කලත් වැඩක් නැහැ .

    ඊට පස්සෙ මම හිතන්නෙ 225ක් ඕනෙ නැහැනෙ 60ක් ඇති , කට්ටිය වැඩි උනාම කරගන්නත් බැහැ . ස්මෝල් ඉස් ගුඩ් .
    ඔව් ඕක මම හැමදාම කිරියේ කියන දෙයක්. තියෙන්න ඕනෙ පක්ෂ තුනයි. ජාති ආගම් බේස් කරගත්ත පක්ෂ තහනම් වෙන්න ඕනෙ. නොමිනේෂන් දෙද්දි IQ ටෙස්ට් (100+) Psyco Assessment, General Knowledge පාස් අයට විතරක් නාමයෝජනා දෙන්න ඕනෙ. දිස්ත්‍රික් ජන අනුපාතයට සමානුපාතිකව නාමයෝජනා සකස් වෙන්න ඕනෙ. පක්ෂයේ දිනපු ආසන සන්යුතිය සකස් වෙන්න ඕනෙ. එක පලාත් පාලන චන්දයයි මිනිස්සුන්ට දාන්න දෙන්න ඕනෙ. එතනින් එහා හැම චන්දයක්ම නියෝජිතයො දාන චන්ද. ජනාධිපති වෙනකන්ම එහෙම වෙන්න ඕනෙ. පලාත් නියෝජිත චන්ද වලින් පාර්ලිමේන්තු මන්ත්‍රී තෝරනව මන්ත්‍රී චන්ද වලින් ජනාධිපති කතානායක තෝරනව. චන්ද 30% ට වැඩි හැම පක්ෂෙකින්ම ජනාධිපති අපේක්ෂකයෙක් පාර්ලිමේන්තු චන්දෙට ඉදිරිපත් කරන්න පුළුවන්. පක්ෂ 3ම 30+ ගත්තොත් විතරක් Direct ජනාධිපති තෝරන්න ආයි ජනතාව ලගට යන්න ඕනෙ.
     
    menna meka thama vennama ona

    uparima 75 aethi

    mokada den vidiyata 225 avama, anduvata ona 113

    den onna denna aemathi kam 30,niyojya aemathi kam 30.. eth madi heduva rajya aemathi kam 30

    den serama 90yi

    eth madi nisa district kamitu kiyala ara 23 denatath denava.. anthimata adnuve 113 nikan katu leva kana thanathura dila shape eke tiya gannava virudda novenna..

    den balapan cabinet aemthi kamak dunne nathi unama adana heti...
     
    • Like
    Reactions: sakuntha1996

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,605
    6,367
    113
    විධායක ජනාදිපති ක්‍රමය අහෝසි කරන්න කතා කරන ගොඩක් අයට චන්දෙකින් ජනාදිපති වෙන්න බැරි අය,එත් පර්ලිමෙන්ට් එකෙන් අගමැති වෙන්න පුළුවන් අය

    රනිල් බලපන්, මලාට ජනාදිපති වෙන්න බැහැ ... ඒවගේම තමා අනුර, සජිත් දෙන්නත් ඒ ගොඩේම ටිකක් ඉන්නවා

    අනාගතේ දවසක සුළු පක්ෂයක විධායක අගමැති කෙනෙක් රටේ බිහි වෙනවට කැමති අය විධායක ජනාදිපති ක්‍රමය අහෝසි කරන පාප කර්මයට දායක වෙන්න... ලංකාවේ දැනට තියෙන ජන සංයුතිය අනුව නම් සුළු ජාතික කෙනෙක්ට ජනාදිපති වෙන්න බැහැ...එත් පර්ලිමෙන්ට් එකේ බල පෙරළියකින් පහසුවෙන් අගමැති වෙන්න පුළුවන්...

    2005 මහින්ද යුද්දේ දින්නේ විදායක ජනාදිපති ක්‍රම නිසා..දැන් ගෝටා පිස්සු නැටුවා කියලා කවදා හරි මේ රට හදන්න පුළුවන් කෙනෙක්ට විදායක ජනාදිපති ක්‍රමය ඕනෑම වෙනවා...මොකද පර්ලිමෙන්ට් එක අන්ත දුෂිත නිසා..එක සුද්ද කරන්න විදායක අගමැති කෙනෙක්ට කරන්න බැරි දෙයක්... සුද්ද කරන්න පටන් ගන්නකොටම උන් අනිත් පැත්තට පැනලා අගමැති එලවනවා...

    දෙමල ඩයස්පෝරාව නම් හරි කැමති විධායක ජනාදිපති ක්‍රමය අහෝසි කරන එක...උන්ට උතුර නැගෙනහිර ඒකාබද්ද කරලා ජනමතවිචාරණයක යන්න තියෙන ලොකුම බාධාව විධායක ජනාදිපති ක්‍රමය නිසා...

    ඒ නිසා එක එකාගේ ගුලි කළා විධායක ජනාදිපති ක්‍රමය අහෝසි කරන්න දායක වෙන්න එපා...
    සිංහල බෞද්ධ මෝඩයන්ට තියෙන එකම ආරක්ෂාව....
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    JR කාලකණ්ණියා තමයි 1978දී මේ රට කෑවේ... ඔකා හදපු විධායක පට්ටම කුඩුපට්ටම් කරලා දාන්න ඔනේ..චන්ද්‍රිකා විධායක පට්ටම අයින් කරන්න හදන කොට ඒ යෝජනා පාර්ලිමේන්තුවේ පුච්චලා දැම්මේ පර රනිලා... :angry::angry::angry:ඊයේ පෙරේදා ඉපදෙච්ච හුජ්ජ කොල්ලන්ටයි කිව්වේ 🤭
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ඔව් ඕක මම හැමදාම කිරියේ කියන දෙයක්. තියෙන්න ඕනෙ පක්ෂ තුනයි. ජාති ආගම් බේස් කරගත්ත පක්ෂ තහනම් වෙන්න ඕනෙ. නොමිනේෂන් දෙද්දි IQ ටෙස්ට් (100+) Psyco Assessment, General Knowledge පාස් අයට විතරක් නාමයෝජනා දෙන්න ඕනෙ. දිස්ත්‍රික් ජන අනුපාතයට සමානුපාතිකව නාමයෝජනා සකස් වෙන්න ඕනෙ. පක්ෂයේ දිනපු ආසන සන්යුතිය සකස් වෙන්න ඕනෙ. එක පලාත් පාලන චන්දයයි මිනිස්සුන්ට දාන්න දෙන්න ඕනෙ. එතනින් එහා හැම චන්දයක්ම නියෝජිතයො දාන චන්ද. ජනාධිපති වෙනකන්ම එහෙම වෙන්න ඕනෙ. පලාත් නියෝජිත චන්ද වලින් පාර්ලිමේන්තු මන්ත්‍රී තෝරනව මන්ත්‍රී චන්ද වලින් ජනාධිපති කතානායක තෝරනව. චන්ද 30% ට වැඩි හැම පක්ෂෙකින්ම ජනාධිපති අපේක්ෂකයෙක් පාර්ලිමේන්තු චන්දෙට ඉදිරිපත් කරන්න පුළුවන්. පක්ෂ 3ම 30+ ගත්තොත් විතරක් Direct ජනාධිපති තෝරන්න ආයි ජනතාව ලගට යන්න ඕනෙ.
    අනික අඩුම අවුරුදු පහක් ප්‍රාදේශීය සභාවක වැඩ කරන්න ඕනෙ කියලා තිබ්බා නම් ඔය නලු බට්ටො වගේ රොකට් වලින් පාත්වෙන උන් එහෙම නිකන්ම හැලෙනවා.