එක එකාගේ ගුලි කළා විධායක ජනාදිපති ක්‍රමය අහෝසි කරන්න එපා...

Anil1984

Well-known member
  • May 7, 2022
    261
    312
    63
    හරි සුළු ජාතික මිනිහෙක් අගමැති උනා කියමු. ප්‍රශ්නෙ මොකක්ද? ඌ වෙනම රටක් ඉල්ලයි කියලද? මෙච්චර කල් ලන්කාවෙ හිටපු නායකයො කියන එවුනුත් කරල තියෙන්නෙ රටේ කෑලි කෑලි එක එක රටවල් වලට විකුණපු එකනෙ. ප්‍රභාකරන්ගෙන් රට බේරගෙන චීනයට,ඉන්දියාවට,ඇමරිකාවට කෑලි දෙන එක හරිද?

    රට හදන්න නන් මුලින්ම කරන්න ඕන මෝඩයො පාලිමන්ට් යන එක නවත්තන්න. නීතියක් ගේන්න ඕන ලන්කාවෙ විශ්ව විද්යාල ප්‍රතිපාදන කොමිශම පිළිගත් උපාධියක් නැති එකෙක්ට ලන්කාවෙ මන්ත්‍රී/ අගමැති / ජනාධිපති වෙන්න බෑ කියල. එහෙම නැත්නන් විභාග දෙපාර්තමේන්තුවෙන් කරන IQ Test එකකින් පාස් වෙන්න ඕන කියල. තව පොලිස් සහතිකයක් ගන්නත් කියන්න ඕන. පිටරටකටවත් ගන්නෙ නෑ නෙ පොලිස් සහතිකේ අවුල් එකෙක්. තව අව්රුද්ද ගානෙ මන්ත්‍රී ලගෙ, රාජ්ජය සේවකයන්ගේ ආදායම් විගනණය වෙන්න ඕන නූලට.
     
    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    535
    586
    93
    පාලක පක්ෂේ වැරද්දක් නැත්නම් ආණ්ඩු නටවන්න බැහැ.. එහෙම චූන් ඔච්චර කල් ඇදෙන්නෙත් නැහැ.. යකෝ කාටවත් කරදරයක් නැතුව හොරුන්ට විරුද්ධව උද්ගෝෂණ කරාම අහක ඉන්න එවුන්ටනේ රිදෙන්නේ..2019 ඉඳන් 2022 වෙනකන් කැලෑ කැපුවා..කොරෝන vaccine ගේන්න පරක්කු කළා.. බදු වංචා කරා.. පාස්කු ප්‍රහාරයේ වැරදිකාරයො ඇල්ලුවේ නැහැ බොරුවට අතගගා හිටියා..මිනිස්සු මොකුත් කිව්වේ නැහැ.. දැන් මිනිස්සු එළියට බැහැල තියෙන්නේ කරන්නම දෙයක් නැති නිසා.. නැතුව හැම දේටම ඌවා වෙලා පාරට බැහැල ඩෙගා නටන්න තරන් මිනිස්සුන්ට පිස්සු නැහැ..

    තවත් ඒක යටත් වැසියෙක්.. කැමතිනම් මට කියපන් උඹේ රස්සාවයි, අධ්‍යාපන මට්ටමයි..

    කොහොමද එහෙම කරන්නේ? පැහැදිලි කරපන් බලන්න..

    උඹලා වගේ එවුන් එරෝසන් ලට එහා.. ඌ නම් talk කරන් එනකොටම වහල් බයියා කියලා අඳුරගෙන පරිස්සන් වෙන්න පුළුවන්.. මේ හීන් නූල් බයියෝ නම් ඇරලා යනකන් හොයා ගන්න අමාරුයි..
    මම කිවෙ මට තෙරැන දේ මචන්….අපේ මතයවත් ප්‍රකාශ කරන්න බැරිද එතකොට? මම අරගලේ එක්ක මුල ඉදන්ම හිටිය. හැබැයි එක හයිජැක් වෙලා තියන විදියට මම හිතන්නෙ නැ එක සාර්ථකයි කියල. උබ මගේ අධ්‍යාපනෙ අහනවනෙ ඉලගට කරන්න තියෙන්න DBA. එක කරන්න අදහසක් නැ. මොකද field එකෙ මගෙ income එක ගැන තවම සැහිමක් නැ. උඹ මට වඩා සාර්ථක ඇති. අද බලපන් ගෝල් දේශයෙ පස්සෙන් ඉන්නෙ ජෙප්පො ටිකයි TNA යක්කු ටිකයි, ඔතන පොඩ්ඩක් study කරල බලන්න, එකයි හිජැක් කිවෙ. සුලු පකෂවලට රිමෝට් එක යන විදිය ඉතිහාසෙන් බලන්නත් පුලුවන්, නැත්නම් ආසන ගාන එන විදිය අනුව, රජයක් තිරනය වෙන්නෙ..බහුතර සිංහලද නැද්ද කියන්න. දැන් බලන්න ආසන ක්‍රමයට ගිය ගමන් ඔය සුලු පකෂ උඩට එන හැටි. ජන සංයුතියට අනුව, අපේ වෙගේ බෙදෙන්නෙ නැතුව. අනාගතෙ දවසක උන් රට පාලනය කරයි…අපි පාර හදන්නෙ එතනට. උඹ ජෙප්පෙක්ද කියලත් හිතෙනව. විරැද්ධ මත සියල්ල බයියො….හැබැයි අපෙ පරම්පරාවම යුන්පි මචන්. එකියන්නෙ සජබ නෙමේ….
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    නීතියක් ගේන්න ඕන ලන්කාවෙ විශ්ව විද්යාල ප්‍රතිපාදන කොමිශම පිළිගත් උපාධියක් නැති එකෙක්ට ලන්කාවෙ මන්ත්‍රී/ අගමැති / ජනාධිපති වෙන්න බෑ කියල
    මහින්ද රාජපක්ස - නීතිඥ
    ජී. එල්. පීරිස් - මහාචාර්ය
    බන්දුල ගුනවර්දන - ආචාර්ය
    රාජිත සේනාරත්න - වෛද්‍ය
    :lol:
     
    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    535
    586
    93
    දැන් ඔය බලතල වැඩක් වෙන්නෙ නැ , සියක් විතර ගෝල්ෆේස් ආව ආණ්ඩුව වෙනස්කරා සරලයි, අපිත් ඕකම පාවිච්චි කරන්ඩ ඉන්නෙ ඉස්සරහට...🙂🙂🙂🙂
    ආ එක හොදයි…උඹලට දුන්නම කරගන්නත් බැ….ඉට පස්සෙ මගුලක් කියවනව.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,666
    125,321
    113
    දෙහිවල
    තමන්ගේ තනි මතේකට සමස්ත ජනතාවටම බලපාන තීරණ ගන්න පුළුවන් බලය අඩුකරන්න ඕන.
    එක්කෝ පාර්ලිමේන්තුවට ඒ බලය දෙන්න ඕන. එහෙම නැත්නම් ජනපති, අගමැති සහ අදිකරණයට සමව බලය බෙදෙන්න ඕන.

    මෙතන වෙලා තියෙන්න නිදාගන්නකොට හිතෙන දේවල් උදේ ඇවිත් ක්‍රියාත්මක කරන එකනේ තනි උද්දච්ච කෙනෙක්.
    එතනයි ගැටලුව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ආ එක හොදයි…උඹලට දුන්නම කරගන්නත් බැ….ඉට පස්සෙ මගුලක් කියවනව.
    කරගෙන යන්ඩ දුන්න හැටි කතා නොකර ඉමු, අපිත් එහෙමම නොකරොත් අපරාදෙනෙ ගනිල්ලකො බලේ ආතල් එක දෙන්නම් දෙගුන කරල..🤣🤣🤣🤣

    තමන්ගේ තනි මතේකට සමස්ත ජනතාවටම බලපාන තීරණ ගන්න පුළුවන් බලය අඩුකරන්න ඕන.
    එක්කෝ පාර්ලිමේන්තුවට ඒ බලය දෙන්න ඕන. එහෙම නැත්නම් ජනපති, අගමැති සහ අදිකරණයට සමව බලය බෙදෙන්න ඕන.

    මෙතන වෙලා තියෙන්න නිදාගන්නකොට හිතෙන දේවල් උදේ ඇවිත් ක්‍රියාත්මක කරන එකනේ තනි උද්දච්ච කෙනෙක්.
    එතනයි ගැටලුව.
    තනි තිරන නොගෙන අඩුම ගානෙ ගෙදර උයන දේවත් සමුහික තිරනයකින් අවසන් කරන්ඩ පුලුවන්ද බල්ලො,????හරක්ට ඕව තේරෙන් නැ මොලේ පරිමාම මදි..
    ------ Post added on May 8, 2022 at 10:08 AM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,666
    125,321
    113
    දෙහිවල
    තනි තිරන නොගෙන අඩුම ගානෙ ගෙදර උයන දේවත් සමුහික තිරනයකින් අවසන් කරන්ඩ පුලුවන්ද බල්ලො,????හරක්ට ඕව තේරෙන් නැ මොලේ පරිමාම මදි..
    ------ Post added on May 8, 2022 at 10:08 AM
    රටක් කියන්නේ රාජපක්ෂ පවුල වට මෙසේ ඉදන් තීරණ ගන්න තැනක් නෙමේ ගු කන පොන්නයෝ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    තනි තිරන නොගෙන අඩුම ගානෙ ගෙදර උයන දේවත් සමුහික තිරනයකින් අවසන් කරන්ඩ පුලුවන්ද
    ------ Post added on May 8, 2022 at 10:08 AM
    අඩු කුලේ @erozan ගේ ගෙදර තත්වෙ තමයි :sneaky:
     
    • Haha
    Reactions: siri_ayya

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    535
    586
    93
    කරගෙන යන්ඩ දුන්න හැටි කතා නොකර ඉමු, අපිත් එහෙමම නොකරොත් අපරාදෙනෙ ගනිල්ලකො බලේ ආතල් එක දෙන්නම් දෙගුන කරල..🤣🤣🤣🤣

    තනි තිරන නොගෙන අඩුම ගානෙ ගෙදර උයන දේවත් සමුහික තිරනයකින් අවසන් කරන්ඩ පුලුවන්ද බල්ලො,????හරක්ට ඕව තේරෙන් නැ මොලේ පරිමාම මදි..
    ------ Post added on May 8, 2022 at 10:08 AM
    උඹල තනි තිරනවත් ගත්තද කියන්න? එක්කො වටෙ ඉන්න ගොබිලයොන් ගෙ ලනු කැව…අන්න උඔලයි මහ එකාට කාබනික ලනුව දුන්න රතනය විමල් එක්ක පැනල ගිහින්..පාඩදෙනිය කොහෙද නැ…දිලිත් ගෙන් අහන්න කියන්න ගෙදර යන විදියත්.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    අපේ මතයවත් ප්‍රකාශ කරන්න බැරිද එතකොට
    ඉතින් ඔයාගේ මතය ඔයා කිව්වා මන් මගේ මතය කිව්වා.. කවුරුත් කිව්වේ නැහැ නේ ඔයාට comment කරන්න එපා කියලා 🤔
    උබ මගේ අධ්‍යාපනෙ අහනවනෙ ඉලගට කරන්න තියෙන්න DBA. එක කරන්න අදහසක් නැ. මොකද field එකෙ මගෙ income එක ගැන තවම සැහිමක් නැ. උඹ මට වඩා සාර්ථක ඇති.
    මන් අධ්‍යාපනේ, රස්සාව ගැන ඇහුවේ මගේ ලොකුකමක් නිසා නෙවේ.. අඩු අධ්‍යාපනයක් තියෙන උන් තමා ගොඩක්ම ඔය යටත් වැසි මානසිකත්වයෙන් ඉන්නේ.. ඒකයි..
    උඹ ජෙප්පෙක්ද කියලත් හිතෙනව. විරැද්ධ මත සියල්ල බයියො…
    මන් ජෙප්පෙක් නම් නෙවෙයි.. ඇයි බන් උඹලට ටිකක් decent විදිහට කරුණු පැහැදිලි කරන හැම එකාම ජෙප්පෙක් ගානට දාන්නේ..? බයියෝ හැමෝම දරන මතවල සමානකමක් උඹේ මතෙත් තියෙනවා..ඔය විධායක ජනපතිකම, විදේශ කුමන්ත්‍රණ, රට බෙදීම, කොටි වගේ seen බයියන්ගේ day today topics...
    අනාගතෙ දවසක උන් රට පාලනය කරයි
    දැන් උඹ කියන්නේ දෙමළ එකෙක් ජනාධිපති වුනොත් හෝ අගමැති වුනොත් උන් රට බෙදනවා, සිංහල සේරම අස් කරලා දෙමළ එවුන්ව ගන්නවා කියලද?
    සුලු පකෂවලට රිමෝට් එක යන විදිය ඉතිහාසෙන් බලන්නත් පුලුවන්
    සුළු පක්ෂ තර්ජනය කරලා බලේ ගත්තද? එහෙම නැත්නම් අපේ සිංහල දේශපාලු පක්කු බල තණ්හාවට උන්ට ඕනෙ ඕනෙ විදිහට නැමුනා ද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    පිස්සෙක් ඒ තනතුරට පත් නොකර ඉන්න තමා ඕනි. දැන් නන් ගොට ගෝ හෝම් විතරයි. ඊට පස්සෙ ප්‍රාදේශිය රජවරු වගේ උන්වත් එලවන්න වෙයි පිස්සො රැලක් සෙට් උනාම.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උඹල තනි තිරනවත් ගත්තද කියන්න? එක්කො වටෙ ඉන්න ගොබිලයොන් ගෙ ලනු කැව…අන්න උඔලයි මහ එකාට කාබනික ලනුව දුන්න රතනය විමල් එක්ක පැනල ගිහින්..පාඩදෙනිය කොහෙද නැ…දිලිත් ගෙන් අහන්න කියන්න ගෙදර යන විදියත්.
    කබනික ලණුවක් නම් ඔයාල බලේ අරන් රසායන පෝර ගෙන්නල නොමිලේම ගොව්න්ට දෙන්ඩ අපිත් කැමතියි එකෙන්ම..🙂🙂🙂🙂බලේ අරන් මාස උපරිම 2ක් දෙන්නම් රසායන පෝර දුන්න නැත්තන් පිනට බලාගමු..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    උඹල තනි තිරනවත් ගත්තද කියන්න? එක්කො වටෙ ඉන්න ගොබිලයොන් ගෙ ලනු කැව…අන්න උඔලයි මහ එකාට කාබනික ලනුව දුන්න රතනය විමල් එක්ක පැනල ගිහින්..පාඩදෙනිය කොහෙද නැ…දිලිත් ගෙන් අහන්න කියන්න ගෙදර යන විදියත්.
    ඔය ගූ ගොඩ කොට් කර කර උත්තර දාන්න එපා. ඕකට සින්හලවත් දෙමළවත් ඉන්ග්‍රිසි වලින්වත් කිව්වට තෙරෙන්නෙ නෑ. සුද්ද සින්හලෙන් කියන්න කියනවන නන්.
     
    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    535
    586
    93
    ඉතින් ඔයාගේ මතය ඔයා කිව්වා මන් මගේ මතය කිව්වා.. කවුරුත් කිව්වේ නැහැ නේ ඔයාට comment කරන්න එපා කියලා 🤔

    මන් අධ්‍යාපනේ, රස්සාව ගැන ඇහුවේ මගේ ලොකුකමක් නිසා නෙවේ.. අඩු අධ්‍යාපනයක් තියෙන උන් තමා ගොඩක්ම ඔය යටත් වැසි මානසිකත්වයෙන් ඉන්නේ.. ඒකයි..

    මන් ජෙප්පෙක් නම් නෙවෙයි.. ඇයි බන් උඹලට ටිකක් decent විදිහට කරුණු පැහැදිලි කරන හැම එකාම ජෙප්පෙක් ගානට දාන්නේ..? බයියෝ හැමෝම දරන මතවල සමානකමක් උඹේ මතෙත් තියෙනවා..ඔය විධායක ජනපතිකම, විදේශ කුමන්ත්‍රණ, රට බෙදීම, කොටි වගේ seen බයියන්ගේ day today topics...

    දැන් උඹ කියන්නේ දෙමළ එකෙක් ජනාධිපති වුනොත් හෝ අගමැති වුනොත් උන් රට බෙදනවා, සිංහල සේරම අස් කරලා දෙමළ එවුන්ව ගන්නවා කියලද?

    සුළු පක්ෂ තර්ජනය කරලා බලේ ගත්තද? එහෙම නැත්නම් අපේ සිංහල දේශපාලු පක්කු බල තණ්හාවට උන්ට ඕනෙ ඕනෙ විදිහට නැමුනා ද?
    නැ මචන් මතය කිව ගමන් බයිසන් වෙනව…. රට ගැන හැගිමක් වගෙම සුලුතරය මෙක බෙදා ගන්න බලන් ඉන්න එක මගේ මතය. එක මචන් යුද්ධෙ කාලෙ අහපු දැකපු දේවල් එක්කද මන්ද, පෙන්නෙම උන් ගහන ගෙම්…සිංහල අපිට වෙන ලොකෙ කොහෙවත් නැ කියන එක. මම දන්නෙ නැ උඹ සිංහලද කියල, එත් මෙක තමයි ඇත්ත… එවුනාට රට බෙරගන්න කියන පොහොට්ටු වහල් මානසිකත්වයෙ නැ. ඔව් දෙමල එකෙක් ආවොත් අපිට යන්න වෙන්නෙ මුදට තමයි එක තෙරැම් ගන්න බැරි නැ නෙ…..අනිවාර්යෙන් උන්ගෙ එවුන්ට තමා….මොකද මෙ කාගෙත් අපි ඇතුලුව සමාජ සංසිකෘතිය හැදිල තියෙන්නෙ එක් එක් ජාතිය ආගමට අනුව. ඒක වෙනස් කරන්න විවෘතව හිතන්න තව කාලයක් යනව. හරියට සිංගප්පුරුව වගෙ. ශ්‍රිලාංකිකයො කියල. එදෙට අපෙ මිනිස්සු දේශපාලනය සුදානම් නැ.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    කරගෙන යන්ඩ දුන්න හැටි කතා නොකර ඉමු
    2019 නොවැම්බර් ඉඳන් 2021 jan වෙනකම් ජිල් ගැහුවද හුත්තෝ තොපි? ඒක එකාගේ පදේට නැටවුනා මිසක්..
    තනි තිරන නොගෙන අඩුම ගානෙ ගෙදර උයන දේවත් සමුහික තිරනයකින් අවසන් කරන්ඩ පුලුවන්ද බල්ලො
    හැම ගෙදරම උඹලගේ ගෙදර වගේ කියලා හිතන්න එපා බන්..
    බලේ අරන් මාස උපරිම 2ක් දෙන්නම් රසායන පෝර දුන්න නැත්තන් පිනට බලාගමු..
    අපිද හුත්තෝ නිකං පෝර දෙන්නම් කිව්වේ? මිනිස්සු කාබනික පෝර ඉල්ලුවද? පකයට දැන් උන් කියපු දේවල් අමතක වෙලා ඒවා අපෙන් ඉල්ලනවා :lol: ගිහින් රාජපස්සගෙන් අහපන් නිකන් දෙනවා කිව්වා පෝර ටික කෝ කියලා?
     
    • Like
    Reactions: Lokuaiya_123

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    නැ මචන් මතය කිව ගමන් බයිසන් වෙනව…. රට ගැන හැගිමක් වගෙම සුලුතරය මෙක බෙදා ගන්න බලන් ඉන්න එක මගේ මතය. එක මචන් යුද්ධෙ කාලෙ අහපු දැකපු දේවල් එක්කද මන්ද, පෙන්නෙම උන් ගහන ගෙම්…සිංහල අපිට වෙන ලොකෙ කොහෙවත් නැ කියන එක. මම දන්නෙ නැ උඹ සිංහලද කියල, එත් මෙක තමයි ඇත්ත… එවුනාට රට බෙරගන්න කියන පොහොට්ටු වහල් මානසිකත්වයෙ නැ. ඔව් දෙමල එකෙක් ආවොත් අපිට යන්න වෙන්නෙ මුදට තමයි එක තෙරැම් ගන්න බැරි නැ නෙ…..අනිවාර්යෙන් උන්ගෙ එවුන්ට තමා….මොකද මෙ කාගෙත් අපි ඇතුලුව සමාජ සංසිකෘතිය හැදිල තියෙන්නෙ එක් එක් ජාතිය ආගමට අනුව. ඒක වෙනස් කරන්න විවෘතව හිතන්න තව කාලයක් යනව. හරියට සිංගප්පුරුව වගෙ. ශ්‍රිලාංකිකයො කියල. එදෙට අපෙ මිනිස්සු දේශපාලනය සුදානම් නැ.
    Executive Presidency is the main reason for corruption. Stop this racism talk.
     
    • Like
    Reactions: Tharaka25

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    Thanathure werada meme buruwo gota werada thiyenne
    lankave minissunta sapeksava piso vadiy bro. Ilagata ena unuth bale hambunama pisso unoth ratama iwarai ne. Achchara diyunu rataval valath trump, putin wage pisso baleta awanam ape rata gana kavara kathada
     
    • Like
    Reactions: siri_ayya