එක එකාගේ ගුලි කළා විධායක ජනාදිපති ක්‍රමය අහෝසි කරන්න එපා...

Anil1984

Well-known member
  • May 7, 2022
    261
    312
    63
    නැ මචන් මතය කිව ගමන් බයිසන් වෙනව…. රට ගැන හැගිමක් වගෙම සුලුතරය මෙක බෙදා ගන්න බලන් ඉන්න එක මගේ මතය. එක මචන් යුද්ධෙ කාලෙ අහපු දැකපු දේවල් එක්කද මන්ද, පෙන්නෙම උන් ගහන ගෙම්…සිංහල අපිට වෙන ලොකෙ කොහෙවත් නැ කියන එක. මම දන්නෙ නැ උඹ සිංහලද කියල, එත් මෙක තමයි ඇත්ත… එවුනාට රට බෙරගන්න කියන පොහොට්ටු වහල් මානසිකත්වයෙ නැ. ඔව් දෙමල එකෙක් ආවොත් අපිට යන්න වෙන්නෙ මුදට තමයි එක තෙරැම් ගන්න බැරි නැ නෙ…..අනිවාර්යෙන් උන්ගෙ එවුන්ට තමා….මොකද මෙ කාගෙත් අපි ඇතුලුව සමාජ සංසිකෘතිය හැදිල තියෙන්නෙ එක් එක් ජාතිය ආගමට අනුව. ඒක වෙනස් කරන්න විවෘතව හිතන්න තව කාලයක් යනව. හරියට සිංගප්පුරුව වගෙ. ශ්‍රිලාංකිකයො කියල. එදෙට අපෙ මිනිස්සු දේශපාලනය සුදානම් නැ.

    ඉගෙන ගත්තු, හැකියාවක් තියෙන හැම එකාම වගේ ඕස්ට්‍රේලියාවට, යුරෝපෙට පනින්න හදන්නෙ ලන්කාව සින්හලයගෙ එකම රට නිසා වෙන්න ඇති. ඔය දේශප්‍රේමියො කියන හැත්ත තමයි ලන්කාව සුද්දගෙන් නිදහස් කරගෙන, ජාතිවාදෙ වපුරල යුද්ද ඇති කරගෙන අද අපිට ජීවත් වෙන්නවත් විදියක් නැති කරල තියෙන්නෙ.

    මේ රට ඕස්ට්‍රේලියාව,නවසීලන්තය වගේ දියුණු වෙන්න නන්, 1948 ඉදන් රට කාපු ජාතිවාදීනුයි,ආගම් වාදීනුයි මේ රටෙන් වද වෙලා තොලොන්චිම වෙලා යන්න ඕන.
     
    Last edited:

    gurulugomi

    Well-known member
  • විධායක ජනාදිපති ක්‍රමය අහෝසි කරන්න කතා කරන ගොඩක් අයට චන්දෙකින් ජනාදිපති වෙන්න බැරි අය,එත් පර්ලිමෙන්ට් එකෙන් අගමැති වෙන්න පුළුවන් අය

    රනිල් බලපන්, මලාට ජනාදිපති වෙන්න බැහැ ... ඒවගේම තමා අනුර, සජිත් දෙන්නත් ඒ ගොඩේම ටිකක් ඉන්නවා

    අනාගතේ දවසක සුළු පක්ෂයක විධායක අගමැති කෙනෙක් රටේ බිහි වෙනවට කැමති අය විධායක ජනාදිපති ක්‍රමය අහෝසි කරන පාප කර්මයට දායක වෙන්න... ලංකාවේ දැනට තියෙන ජන සංයුතිය අනුව නම් සුළු ජාතික කෙනෙක්ට ජනාදිපති වෙන්න බැහැ...එත් පර්ලිමෙන්ට් එකේ බල පෙරළියකින් පහසුවෙන් අගමැති වෙන්න පුළුවන්...

    2005 මහින්ද යුද්දේ දින්නේ විදායක ජනාදිපති ක්‍රම නිසා..දැන් ගෝටා පිස්සු නැටුවා කියලා කවදා හරි මේ රට හදන්න පුළුවන් කෙනෙක්ට විදායක ජනාදිපති ක්‍රමය ඕනෑම වෙනවා...මොකද පර්ලිමෙන්ට් එක අන්ත දුෂිත නිසා..එක සුද්ද කරන්න විදායක අගමැති කෙනෙක්ට කරන්න බැරි දෙයක්... සුද්ද කරන්න පටන් ගන්නකොටම උන් අනිත් පැත්තට පැනලා අගමැති එලවනවා...

    දෙමල ඩයස්පෝරාව නම් හරි කැමති විධායක ජනාදිපති ක්‍රමය අහෝසි කරන එක...උන්ට උතුර නැගෙනහිර ඒකාබද්ද කරලා ජනමතවිචාරණයක යන්න තියෙන ලොකුම බාධාව විධායක ජනාදිපති ක්‍රමය නිසා...

    ඒ නිසා එක එකාගේ ගුලි කළා විධායක ජනාදිපති ක්‍රමය අහෝසි කරන්න දායක වෙන්න එපා...
    හරි බං එල
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    @siri_ayya

    විධායක ජනපති කම නැති කරලා විධායක අගමැතිකමක් ගේනවා කියලා කවුද කියන්නේ? මේ උද්ගෝෂණ වල කවුරුවත් එහෙම කියලා නැහැ.. එහෙම කරනවා නම් විධායක ජනාධිපතිකම අහෝසි කරලා වැඩක් නැහැනේ... අපි කියන්නේ කිසිම විධායක dial එකක් ඉන්න බැහැ කියලා.. හැමෝම පාර්ලිමේන්තුවට වගකිව යුතුයි කියලා..

    ඔය විධායක අගමැති කතාව ඉස්සර 2015 කරපු 19 සංශෝධනයට රනිල් shape එකේ ඔබන්න හදපු එකක්.. සිරිසේන ව රනිල් යටතේ නටවගන්න.. හැබයි ඒ කතාව ලත් තැනම ලොප් වුණා..දැන් ඒ පරණ කතාව ආයේ උස්සල අරන් බොරු බිල්ලෝ මවන්න හදනවා සමහරු..

    Post එකක් දාද්දි හොයල බලලා දාන්න මිනිස්සු කුලප්පු නොකර..උඹ comment කරන්නේ මිනිස්සු කුලප්පු කරන්න ම නම් ඉතින් සොරි.. Ignore වෙන්න ළඟයි..

    සාරාංශයක් වශයෙන් ගත්තම පහල තියෙන දේවල් ගැන තමා කිව්වේ.

    1. පාර්ලිමේන්තුවේ වැඩි බලය තියෙන කෙනා බලල මේ සතියෙම නව අගමැතිවරයෙක් ඇතුළුව නව කැබිනට් මණ්ඩලයක් පත්කරනවා කිව්වා.
    2. ජනාධිපතිගේ බලතල අඩු කරලා අගමැතිට වැඩි බලයක් ලැබෙන ආකාරයට නව ව්‍යවස්ථා සංශෝදනයක් ගේනවා කිව්වා.
    3. ජනාධිපතික්‍රමය අහෝසි කිරීමේ හැකියාව ගැන පාර්ලිමේන්තුව සමග සාකච්චා කරනවා කිව්වා.
    4. රට ගොඩ ගන්න තමන්ට සහය දෙන්න කිව්වා. (ඒ කියන්නේ යන්න අදහසක් නෑ කියන එකනේ)

    PS: දැන් පොරගේ ඔලුව කන්න කකුලෙන් අදින්න වෙන රාජපක්ෂලා කවුරුත්ම නැති නිසා වෙන අගමැති කෙනෙක් යටතේ හොඳ වැඩපිළිවෙලකට රට ගෙනියන්න දැන් හරි සහයෝගේ දුන්නොත් එත් අරගල කරලා මෙයාව එලවල දාන්නම ඕනෙද? නැත්තන් අගමැතිට බලය අවොත් ජනාධිපති හිටියත් එකෛ නැතත් එකෛ ද?

    onna oka thama kalinma kivve...
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    @siri_ayya

    onna oka thama kalinma kivve...
    අගමැති ට වැඩිපුර බලතල ලැබෙන එකයි, විධායක අගමැති කෙනෙක් හදන එකයි කියන්නේ කතා දෙකක් නෙ බන්..
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    අවුරුදු 10ක්ම කඩේ ගිහිල්ලත් තාම පල්සර් පදින මිඩ්යා යුනිට් හිඟන්නා
    278171166-3010048932619111-7985037501005354532-n.jpg
    ලංකාවේ කැත උන් තේරුවෝත් මූ top 3 ලොවෙත් එනවා
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ane palayan bn. dan ekekwath mechchara kal oka pavichchi karala rata haduwada ? dan issaharata ena eka oken rata hadai kiyala uba hithanawada ?
    kisima thani pudgalayekuta ochchara power ekak thiyenna oni na.
     
    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,187
    744
    113
    Tiwi,NT
    විධායක ජනපති කම නැති කරලා විධායක අගමැතිකමක් ගේනවා කියලා කවුද කියන්නේ? මේ උද්ගෝෂණ වල කවුරුවත් එහෙම කියලා නැහැ.. එහෙම කරනවා නම් විධායක ජනාධිපතිකම අහෝසි කරලා වැඩක් නැහැනේ... අපි කියන්නේ කිසිම විධායක dial එකක් ඉන්න බැහැ කියලා.. හැමෝම පාර්ලිමේන්තුවට වගකිව යුතුයි කියලා..

    ඔය විධායක අගමැති කතාව ඉස්සර 2015 කරපු 19 සංශෝධනයට රනිල් shape එකේ ඔබන්න හදපු එකක්.. සිරිසේන ව රනිල් යටතේ නටවගන්න.. හැබයි ඒ කතාව ලත් තැනම ලොප් වුණා..දැන් ඒ පරණ කතාව ආයේ උස්සල අරන් බොරු බිල්ලෝ මවන්න හදනවා සමහරු..

    Post එකක් දාද්දි හොයල බලලා දාන්න මිනිස්සු කුලප්පු නොකර..උඹ comment කරන්නේ මිනිස්සු කුලප්පු කරන්න ම නම් ඉතින් සොරි.. Ignore වෙන්න ළඟයි..
    ඔය විධායක අගමැති කියන සීන් එක මට තේරෙන්නේ naha නෙහ බන් .

    අගමැති කියන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයක් කැමති, රටේ ජනාධිපතිත් කැමති එකෙක් නෙහ් . එතකොට අගමැති ට බැහැ නෙහ් අත්තනෝමතික විදියට වැරදි decision ගන්න . එතකොට පොර පාර්ලිමේන්තුවෙන් අයින් කරන්න පුළුවන් නෙහැ . මොකද උ පාර්ලිමේන්තුවේ එකෙක් නෙහ් .
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    කලින් පාර්ලිමේන්තුවේ 2/3 කාටවත් දෙන්න එපා රට හදන්න 2/3 අවශ්‍ය නෑ කියද්දී බයියෝ අපිට කිව්වෙත් මේකම තමයි. රට හදන්න ශක්තිමත් ආණ්ඩු ඕනේ, විපක්ෂේ අකුලොලා දාන්න ඕනේ bla bla. අන්තිමට උඹලගේ 2/3 නිසා වෙච්ච දේවල් දැක්කනේ?

    දැන් එහෙම 2/3 එක පැත්තකට දීල පාර්ලිමේන්තුව ජනාධිපතිගේ සීල් එකක් මට්ටමට ගෙනාපු බයියෝ අපිට කියනවා අනි බලන්නකෝ පාර්ලිමේන්තුවෙන් මේකට මොකුත් කරන්නේ නෑනේ ඉහි ඉහි කියල.

    විධායක ජනාධිපති ධූරය අහෝසි කරාම අගමැති විධායක වෙනවා කියල හිතන් ඉන්න උන් එක්ක මේවා කතා කරලා වැඩක් නෑ. checks and balances කියල ජාතියක් තියනවා පොඩ්ඩක් හොයල බලපන් රටට ආදරේ එකෙක් ඇවිල්ල විධායක ජනාධිපතිකම අරන් රට හදනකන් බලන් ඉන්නේ නැතුව.
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    meke thiyena anith commentsuth kiyola balahanko, anith un uttara deela thiyenne. presiden to prime minister nama witharak wenas karanna kiyala nemene kiyanne. Power eka eka miniheka denne mona ehekatada
    Eka thamai election thiyanne power dena hamogema kamaththen. Gota niwataya buruwek kiyala passene danne.
    Ranila gata ahuwenna EPA ballo.
     
    • Like
    Reactions: Die-hard

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    Eka thamai election thiyanne power dena hamogema kamaththen. Gota niwataya buruwek kiyala passene danne.
    Ranila gata ahuwenna EPA ballo.
    ithin bn api kohomada ilagata ena eka oitath antha thakkadiyek nowei kiyala dana ganne. Apita ena minihava kala balanna bahane. Kochchara lassana katha kiyala awath, kochchara awanka minihek unath baleta awahama corrupt wenna loku chance ekak thiyenavane.

    api mona kiwwath ena eka baleta enakamma apita kiyanna baha meka mona jathiye ekekda kiyala. ethakota parakku vadiy.
    Mokatada ehema chance ganne? Thani thani minissu gana neme, hari system ekak hadala eka matha depend una nam iwaraine. Ethakota singapporuwa vage ikmanata diyunu wenna bari wei thamai, mechchara kalekata minissu awilla karapu deval valata vada deyak ratata weine. Mn danna vidihata nam godak diyunu ratavala ohoma thamai venne

    Mn ranila gana danne naha. Uge katha ahanna bari una thama. Uta wadiya kamathith naha
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    පිස්සෙක් ඒ තනතුරට පත් උනාම රටට වෙනදේ පේන්නෙම නැද්ද? :unsure: :poop:

    අන්න ඒ බව පෙන්නන්න තමා , හොද ගේම් ගහන්න පුලුවන් මිනිහෙක් , පිස්සෙක් වගේ රගපෑවේ...
    හිතාමතාම රට විනාශ කලේ..

    දැන් හැමෝම එකහෙලා කියනවා, විදායක ක්‍රමය එපා කියලා..

    මට හිතෙනවා, මේක අයින් කරල සුපිරිම පිස්සුවක් නටයි හැමෝම පාලිමන්ට් එකේ
    225 ම එක එක රටවලට විකිනෙයි
     
    • Like
    Reactions: Die-hard

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,161
    2,416
    113
    oka ahosi karana eka hodai mata hithena widiyta...nathnm araya awoth hodai meya awoth karai kiyala balan innawa.

    Discuss karala decision ganna puluwan system ekk hadanna puluwannm hodai...nathnm balhn kaabanika pohora wede e wage deyak eka paara okkotama karanna bhne, team eka discuss karala thamai kohomada eka karanne kiyala balanna ona.
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,083
    1,155
    113
    CIA Headquartes, Langly, Virginia
    විධායක ජනාදිපති ක්‍රමය අහෝසි කරන්න කතා කරන ගොඩක් අයට චන්දෙකින් ජනාදිපති වෙන්න බැරි අය,එත් පර්ලිමෙන්ට් එකෙන් අගමැති වෙන්න පුළුවන් අය

    රනිල් බලපන්, මලාට ජනාදිපති වෙන්න බැහැ ... ඒවගේම තමා අනුර, සජිත් දෙන්නත් ඒ ගොඩේම ටිකක් ඉන්නවා

    අනාගතේ දවසක සුළු පක්ෂයක විධායක අගමැති කෙනෙක් රටේ බිහි වෙනවට කැමති අය විධායක ජනාදිපති ක්‍රමය අහෝසි කරන පාප කර්මයට දායක වෙන්න... ලංකාවේ දැනට තියෙන ජන සංයුතිය අනුව නම් සුළු ජාතික කෙනෙක්ට ජනාදිපති වෙන්න බැහැ...එත් පර්ලිමෙන්ට් එකේ බල පෙරළියකින් පහසුවෙන් අගමැති වෙන්න පුළුවන්...

    2005 මහින්ද යුද්දේ දින්නේ විදායක ජනාදිපති ක්‍රම නිසා..දැන් ගෝටා පිස්සු නැටුවා කියලා කවදා හරි මේ රට හදන්න පුළුවන් කෙනෙක්ට විදායක ජනාදිපති ක්‍රමය ඕනෑම වෙනවා...මොකද පර්ලිමෙන්ට් එක අන්ත දුෂිත නිසා..එක සුද්ද කරන්න විදායක අගමැති කෙනෙක්ට කරන්න බැරි දෙයක්... සුද්ද කරන්න පටන් ගන්නකොටම උන් අනිත් පැත්තට පැනලා අගමැති එලවනවා...

    දෙමල ඩයස්පෝරාව නම් හරි කැමති විධායක ජනාදිපති ක්‍රමය අහෝසි කරන එක...උන්ට උතුර නැගෙනහිර ඒකාබද්ද කරලා ජනමතවිචාරණයක යන්න තියෙන ලොකුම බාධාව විධායක ජනාදිපති ක්‍රමය නිසා...

    ඒ නිසා එක එකාගේ ගුලි කළා විධායක ජනාදිපති ක්‍රමය අහෝසි කරන්න දායක වෙන්න එපා...
    විධායක අගමැති? පිස්සුද පකෝ ඒ මොන රටේද එහෙම Position එකක් තියෙන්නේ
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,596
    6,364
    113
    විධායක ජනාදිපති ක්‍රමය අහෝසි කරන්න කතා කරන ගොඩක් අයට චන්දෙකින් ජනාදිපති වෙන්න බැරි අය,එත් පර්ලිමෙන්ට් එකෙන් අගමැති වෙන්න පුළුවන් අය

    රනිල් බලපන්, මලාට ජනාදිපති වෙන්න බැහැ ... ඒවගේම තමා අනුර, සජිත් දෙන්නත් ඒ ගොඩේම ටිකක් ඉන්නවා

    අනාගතේ දවසක සුළු පක්ෂයක විධායක අගමැති කෙනෙක් රටේ බිහි වෙනවට කැමති අය විධායක ජනාදිපති ක්‍රමය අහෝසි කරන පාප කර්මයට දායක වෙන්න... ලංකාවේ දැනට තියෙන ජන සංයුතිය අනුව නම් සුළු ජාතික කෙනෙක්ට ජනාදිපති වෙන්න බැහැ...එත් පර්ලිමෙන්ට් එකේ බල පෙරළියකින් පහසුවෙන් අගමැති වෙන්න පුළුවන්...

    2005 මහින්ද යුද්දේ දින්නේ විදායක ජනාදිපති ක්‍රම නිසා..දැන් ගෝටා පිස්සු නැටුවා කියලා කවදා හරි මේ රට හදන්න පුළුවන් කෙනෙක්ට විදායක ජනාදිපති ක්‍රමය ඕනෑම වෙනවා...මොකද පර්ලිමෙන්ට් එක අන්ත දුෂිත නිසා..එක සුද්ද කරන්න විදායක අගමැති කෙනෙක්ට කරන්න බැරි දෙයක්... සුද්ද කරන්න පටන් ගන්නකොටම උන් අනිත් පැත්තට පැනලා අගමැති එලවනවා...

    දෙමල ඩයස්පෝරාව නම් හරි කැමති විධායක ජනාදිපති ක්‍රමය අහෝසි කරන එක...උන්ට උතුර නැගෙනහිර ඒකාබද්ද කරලා ජනමතවිචාරණයක යන්න තියෙන ලොකුම බාධාව විධායක ජනාදිපති ක්‍රමය නිසා...

    ඒ නිසා එක එකාගේ ගුලි කළා විධායක ජනාදිපති ක්‍රමය අහෝසි කරන්න දායක වෙන්න එපා...
    SINHALA EVUN IVARAYI BAN
    MUN AMU MODAYO JATHIYAK NE
    MUN VAGE MODAYO EKKA APE LAMAYI INNE KOHOMADA

    සාලිය පෙරිස් කියන වසලය වැඩේ පටන් ගයි
    ------ Post added on Jul 10, 2022 at 4:25 PM