නැ මචන් මතය කිව ගමන් බයිසන් වෙනව…. රට ගැන හැගිමක් වගෙම සුලුතරය මෙක බෙදා ගන්න බලන් ඉන්න එක මගේ මතය. එක මචන් යුද්ධෙ කාලෙ අහපු දැකපු දේවල් එක්කද මන්ද, පෙන්නෙම උන් ගහන ගෙම්…සිංහල අපිට වෙන ලොකෙ කොහෙවත් නැ කියන එක. මම දන්නෙ නැ උඹ සිංහලද කියල, එත් මෙක තමයි ඇත්ත… එවුනාට රට බෙරගන්න කියන පොහොට්ටු වහල් මානසිකත්වයෙ නැ. ඔව් දෙමල එකෙක් ආවොත් අපිට යන්න වෙන්නෙ මුදට තමයි එක තෙරැම් ගන්න බැරි නැ නෙ…..අනිවාර්යෙන් උන්ගෙ එවුන්ට තමා….මොකද මෙ කාගෙත් අපි ඇතුලුව සමාජ සංසිකෘතිය හැදිල තියෙන්නෙ එක් එක් ජාතිය ආගමට අනුව. ඒක වෙනස් කරන්න විවෘතව හිතන්න තව කාලයක් යනව. හරියට සිංගප්පුරුව වගෙ. ශ්රිලාංකිකයො කියල. එදෙට අපෙ මිනිස්සු දේශපාලනය සුදානම් නැ.
ඉගෙන ගත්තු, හැකියාවක් තියෙන හැම එකාම වගේ ඕස්ට්‍රේලියාවට, යුරෝපෙට පනින්න හදන්නෙ ලන්කාව සින්හලයගෙ එකම රට නිසා වෙන්න ඇති. ඔය දේශප්‍රේමියො කියන හැත්ත තමයි ලන්කාව සුද්දගෙන් නිදහස් කරගෙන, ජාතිවාදෙ වපුරල යුද්ද ඇති කරගෙන අද අපිට ජීවත් වෙන්නවත් විදියක් නැති කරල තියෙන්නෙ.
මේ රට ඕස්ට්‍රේලියාව,නවසීලන්තය වගේ දියුණු වෙන්න නන්, 1948 ඉදන් රට කාපු ජාතිවාදීනුයි,ආගම් වාදීනුයි මේ රටෙන් වද වෙලා තොලොන්චිම වෙලා යන්න ඕන.
Last edited: