Questions එක එක පක්ෂ වලට කඩේ යන සෙට් වල ලිස්ට් එකක් හදමුද?

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,817
    17,042
    113
    චන්දෙන් පස්සේ එක එකාට කඩේ ගිය මඩ ගහපු උන් හොයාගන්න අමාරු වෙන නිසා අපි දැන්ම ලිස්ට් එකක් හදලා තියාගමු එතකොට පස්සේ ප්‍රයෝජනවත් වෙයි කියල මට හිතෙනවා. එහෙනං කට්ටියම වැඩේට සපෝර්ට් එකක් දෙමු

    මේ ඉන්නේ දැනට මට මීටර් උන සෙට් එක:

    රනිල් - @EVC @Hamu mahaththaya1 @IndrajithGamage @hirashgeff @Election2015 @Al Baik @Honey Bunch @LINDA_ADERSON_22 @P Gunaratnm @Hapuwa
    @tharakaf @2osama @dxx @monson @Kolama @Mr Bones @kasun090354t @hesian99

    සජිත් - @nevermindNevergiveup @DadayamBatta

    අනුර - මම @yapa100 @Walter White @nalin0001 @nul @JINX_XNIJ @emoji diaries @Solo Rider @SLK_sri @Sandy_Fdo @Xi Jinping @kandahar @ChoronaSottiya @Kumbhakarna22 @shenat @kolavari @Lovtus

    නාමල් - @netudara @elajani @Mahesh Wanasinghe

    update in progress…….
     
    Last edited:

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,435
    113
    kandy
    Ekakata wath na
    Chande denneth na

    චන්දෙන් පස්සේ එක එකාට කඩේ ගිය මඩ ගහපු උන් හොයාගන්න අමාරු වෙන නිසා අපි දැන්ම ලිස්ට් එකක් හදලා තියාගමු එතකොට පස්සේ ප්‍රයෝජනවත් වෙයි කියල මට හිතෙනවා. එහෙනං කට්ටියම වැඩේට සපෝර්ට් එකක් දෙමු

    මේ ඉන්නේ දැනට මට මීටර් උන සෙට් එක:

    රනිල් - @EVC

    සජිත් -

    අනුර - මම @yapa100

    නාමල් - @netudara

    update in progress…….
    සජිත් - @nevermindNevergiveup, @DadayamBatta
    ------ Post added on Sep 18, 2024 at 10:09 AM
     
    • Like
    Reactions: todd2231048

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,021
    167,868
    113
    එකමත් එක රටක
    රනිල - @dilann :rofl:

    මහින්ද- @හෙළයෙක්

    :lol:
    මම රනිල ට කඩේ ගිය , ඌ දිනනවා කියපු , ඌ ආවම රට දියුණු කරනවා කියපු , ඌ වටේ ඉන්න උන් හොරු නෙවෙයි කියපු මොකක් හරි එකක් උස්සන් වරෙන් !!
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,664
    125,315
    113
    දෙහිවල
    චන්දෙන් පස්සේ එක එකාට කඩේ ගිය මඩ ගහපු උන් හොයාගන්න අමාරු වෙන නිසා අපි දැන්ම ලිස්ට් එකක් හදලා තියාගමු එතකොට පස්සේ ප්‍රයෝජනවත් වෙයි කියල මට හිතෙනවා. එහෙනං කට්ටියම වැඩේට සපෝර්ට් එකක් දෙමු

    අනුර - මම @yapa100 @Walter White @nalin0001 @nul @JINX_XNIJ
    අනේ මේ, මාව ජෙප්පෙක් කරන්න කලින් මේකේ පෙකණිවැල් ජෙප්පෝ ටික ඇඩ් කරපන්. නැත්නම් බම්ප් වෙන නුල් වල අපි විතරක් බම්ප් වෙයි. අනික ඔය පච නිවුස් වේසිගෙ පුතාගේ කුලකෙට මාව දාන්න එපා.

    අඩුකුලේ පෙකනිවල් ජෙප්පෝ ෆිල්ටර් කරලා හදපු දනවාදී NPP @Walter White @Solo Rider අපේ ක්ලබ් එකේ ඉන්නේ තුන්දෙනයි. මමයි, බල්ලයි, හරිනි මිසුයි විතරයි.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මම රනිල ට කඩේ ගිය , ඌ දිනනවා කියපු , ඌ ආවම රට දියුණු කරනවා කියපු , ඌ වටේ ඉන්න උන් හොරු නෙවෙයි කියපු මොකක් හරි එකක් උස්සන් වරෙන් !!
    මේ පාර මහින්ද නෑ නේ. 😔

    ඒක නෙවෙයි උබ කඩේ ගියේ/යන්නේ කාටද?

    @dilann == @හෙළයෙක්

    :o :lol:
     
    • Wow
    Reactions: Jack London

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,042
    113
    අනේ මේ, මාව ජෙප්පෙක් කරන්න කලින් මේකේ පෙකණිවැල් ජෙප්පෝ ටික ඇඩ් කරපන්. නැත්නම් බම්ප් වෙන නුල් වල අපි විතරක් බම්ප් වෙයි. අනික ඔය පච නිවුස් වේසිගෙ පුතාගේ කුලකෙට මාව දාන්න එපා.

    දනවාදී NPP @Walter White @Solo Rider අපේ ක්ලබ් එකේ ඉන්නේ තුන්දෙනයි. මමයි, බල්ලයි, හරිනි මිසුයි විතරයි.
    Hari hari ban kohoma hari umbala denna NPP ne
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,664
    125,315
    113
    දෙහිවල
    Hari hari ban kohoma hari umbala denna NPP ne
    අපිව ගාවගන්න එපා. කාලයක් මම CID එකෙන් කියලා එකෙක් මෙතන මැරෙන්න හැදුවා. තව කාලයක් මම ගුපියෙක් කියලා තව එකෙක් මැරෙන්න හැදුවා. අන්තිම චන්දෙ මම රෙක්රුට් ඒජන්සියක් කරනවා කියලා අලුත්ම එකක් මැරෙන්න හැදුවා. යන්තම් මේ පන ගැටගහන් ඉන්නේ.

    ප.ලි : ග්‍රහලෝක පකයව එකෙක් ඇඩ් කරලා නැහැ යකෝ මෙච්චර මහන්සි වෙලා ස්වේච්චාවෙන් වැඩ කරලත්. තොපිට ආසන ක්‍රමයට හෙන ගහන්නේ. ඊටපස්සේ සමස්ත දිස්ත්‍රික්ක සහ පළාත් ක්‍රමයටත් හෙන ගහනවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,646
    100,904
    113
    චන්දෙන් පස්සේ එක එකාට කඩේ ගිය මඩ ගහපු උන් හොයාගන්න අමාරු වෙන නිසා අපි දැන්ම ලිස්ට් එකක් හදලා තියාගමු එතකොට පස්සේ ප්‍රයෝජනවත් වෙයි කියල මට හිතෙනවා. එහෙනං කට්ටියම වැඩේට සපෝර්ට් එකක් දෙමු

    මේ ඉන්නේ දැනට මට මීටර් උන සෙට් එක:

    රනිල් - @EVC @Hamu mahaththaya1 @IndrajithGamage @hirashgeff @Election2015 @Al Baik @Honey Bunch @LINDA_ADERSON_22 @P Gunaratnm

    සජිත් - @nevermindNevergiveup @DadayamBatta

    අනුර - මම @yapa100 @Walter White @nalin0001 @nul @JINX_XNIJ @emoji diaries @Solo Rider @SLK_sri @Sandy_Fdo @Xi Jinping @kandahar @ChoronaSottiya

    නාමල් - @netudara

    update in progress…….
    මේකේ හැටියට පචයට තමා කීරියේ ලොකුම පචය කඩේ ගිහිං තියෙන්නේ.

    No Way Wow GIF by Laff
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,042
    113
    Lapaya - @Sandy_Fdo @SLK_sri @helplesser @gama22 @ChoronaSottiya @SimMaster @Xi Jinping @kandahar

    බැල්ලිගේ පුතාලා ටික.
    SJB set ekath dapan

    අපිව ගාවගන්න එපා. කාලයක් මම CID එකෙන් කියලා එකෙක් මෙතන මැරෙන්න හැදුවා. තව කාලයක් මම ගුපියෙක් කියලා තව එකෙක් මැරෙන්න හැදුවා. අන්තිම චන්දෙ මම රෙක්රුට් ඒජන්සියක් කරනවා කියලා අලුත්ම එකක් මැරෙන්න හැදුවා. යන්තම් මේ පන ගැටගහන් ඉන්නේ.

    ප.ලි : ග්‍රහලෝක පකයව එකෙක් ඇඩ් කරලා නැහැ යකෝ මෙච්චර මහන්සි වෙලා ස්වේච්චාවෙන් වැඩ කරලත්. තොපිට ආසන ක්‍රමයට හෙන ගහන්නේ. ඊටපස්සේ සමස්ත දිස්ත්‍රික්ක සහ පළාත් ක්‍රමයටත් හෙන ගහනවා.
    Anurata neda?
    ------ Post added on Sep 18, 2024 at 10:52 AM
     
    • Like
    Reactions: P Gunaratnm