මම ඡන්දෙ දැම්මේ රනිල්ට. කඩේ නම් ගියේ නෑ. ඒත් අද ඉඳල අනුරට. (අනුර දිනයි වගේ පේන නිසා. මම වාසි පිලට හෝයියා. (සජිත් නාමල් ඇරෙන්න
))
රනිල්ගෙ ලිස්ට් එකට දාන්න
ඕවට මම මුණ දෙනවටත් වඩා, ගෙදර උන් මුණ දෙනවා ආයේ බලන්න අමාරුයි
------ Post added on Sep 22, 2024 at 3:22 AM
රනිල්ගෙ ලිස්ට් එකට දාන්න
Nicely written. මමත් රනිල්ට දෙන්න හේතුව.මම තෙල් පෝලිමේ වලට බයයි...
මම පඩි කපනවට බයයි...
මම ලොන් ගෙවා ගන්න බැරිව ඇරියස් වෙලා පොලී ගෙවන්න බයයි...
මම ගෑස් නැතිව පොල්කටු අගුරු ලිප් හදන්න, අගුරු හදන්න, හොයන්න බයයි...
ලයිට් නැතිව කරුවලේ ඉන්න බයයි....
මට මේ ඔක්කොම අත්දැකීම් වලට මුන දෙන්න උනා..
එක නිසා...
දාපං පරය මාව රනිල්ගෙ list එකට...
ඕවට මම මුණ දෙනවටත් වඩා, ගෙදර උන් මුණ දෙනවා ආයේ බලන්න අමාරුයි
------ Post added on Sep 22, 2024 at 3:22 AM

