එක එක පක්ෂ වලට කුලියට ලියන එවුන්.

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    @SLK_sri :yes: ඔය මම කිවුවෙ, දාන එක කමෙන්ට් එකකින් එක චන්දයක් හරි කඩන්න පුළුවන් දක්ෂයෙක්. එල මචන්, දිගටම කරගන පලයන්.
    @2osama salli ganne comment eke hatiyata, uba dakke nedda uge leak una PM tika
     
    • Haha
    Reactions: Xi Jinping

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,829
    113
    සේදවත්ත
    @vibhashana මමනම් කියන්නෙ මුන් දෙන්නා ගහන ට්‍රොල් ගේම් එක තේරුම් ගන්න එළකිරි එකේ ඉන්න එවුන් ළාමක වැඩි. උන් දෙන්නා රනිල්ට, රාජපක්ෂට සපෝට් වගේ දාන ත්‍රෙඩ් වලින් කමෙන්ට් වලින් දවසකට චන්ද කීයක් කඩනව කියලද හිතන්නෙ. සතුරු කඳවුර ඇතුලට වෙලා ෆයිට් කරන විරුවො දෙන්නෙක්.
    අපි දිගු දුරු විහිදුම් බලකාය , පුදුම ජන්ද ගොඩක් කඩලා ගේ පස්සේ කන්ද වගේ ගොඩ ගහලා තියෙන්නේ . ජන්දයක් එනකම් ඉදලා දමල ගහනවා ඒවගෙන්
     
    Last edited:

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    7ppref.jpg
     
    • Haha
    Reactions: hasithayad

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Issara 8000 yi sathiyata
    Dan nam gana danne na ban.
    මචන් උඹල ඔය ප්‍රොෆයිල් වලට මුවා වෙලා හිටියට ඇතුලෙ ඉන්නෙ මනුස්සයෙක්නෙ. රටේ ලෝකෙ අපි හැමෝටම තියන ප්‍රශ්න උඹලටත් තියනවනෙ. එහෙම තියාගන කොහොමද බන් උඹලා සොච්චම් පඩියකට කුලියට ලියන්නෙ? සිරාවට අහන්නෙ. විපක්ෂෙට සපෝට් එකට ලියන එක හිතාගන්න පුළුවන්, මිනිස්සුන්ට කෙළවෙලා කරගන්න දෙයක් නැති උනාම විපක්ෂෙ පැත්තට හැරෙන එක සාමාන්‍ය දෙයක්. උන් හිතේ දුකට හරි ලියනවා කියන්න පුළුවන්.

    උඹලට දැන් ගෙවන රේට් එක කොහොමද බන්? ලොකු ගානක් නෙමේ වෙන්න ඇතිනෙ. ගෙදර ඉඳන් වැඩ කරන්න දෙනවද? වෙන මොනවද ලැබෙන පහසුකම්?

    උඹලා ඇත්තටම උඹලගෙ දේශපාලන මතය හරියි කියලා හිතාගන මෝටිවෙට් වෙනවනද?

    සමහර අවස්ථා එනවද "හිතට එකඟ නැතිව කුලියට ලියන මේ ජීවිතේ මොකද්ද අප්පා" වගේ හැගීමක්?

    උඹලා වෙන ජොබ් එකක් හොයාගන්න ස්කිල් එකක් නැතිකමටද ඕක කරන්නෙ?

    දේශපාලන පවුලක එකෙක් පවුල ගොඩ දාන්න කුලී කාරයන්ගෙ ඔෆිස් එකක් රන් කරන එක ගැන නෙමේ අහන්නෙ. ඒකනම් තේරෙනවනේ ඇයි උන් එහෙම කරන්නෙ කියලා. දුප්පත් අහිංසක කොල්ලො එහෙම කරන එක ගැන හිතාගන්න බෑ. මට මතක් වෙන්නෙ අර පිහාටු ගලෝපු කුකුලට ඌට වධ දීපු මනුස්සයම වී ඇට ටිකක් කන්න දුන්න කතාව.

    උඹලටත් කියන්න උඹලගෙ කතාවක් ඇතිනෙ, වරෙන් ඒක ශෙයා කරගමු.

    මෙතැන නික ජබොස් තමා ලොක්කා.ඔසාම කියන්නේ සිප්පි කට්ටක් , ඌ හිතන් ඉන්නේ එහෙමයි. හැබැයි මොලේ නැති හරකෙක් යකෝ මේකේ දෙයක් යවන්න නම් මේකේ ඉන්න උන්ට ලොකු සින් දාල මේකේ තඩි බොරු ඇද බාල හරියන්නේ නැ
    කොටින්ම NTRG වගේ චරිතයක් වෙන්න ඕනේ. එහෙම වෙලා ඔයිට වඩා ලොකුවට මේකේ මතයක් අදහසක් යවන්න පුළුවන්
    දැන් එකනේ ඕකා වැලේ වල නැතුව ෆේක් 2000 ක් විතර හදාගෙන ඉන්නේ. ඒවගෙනුත් වචනේ කතා කල ගමන් දන්නවා ඒ පකයා තමා කතා කරන්නේ කියල :lol::lol::lol:
    ------ Post added on Jan 29, 2024 at 12:09 AM