yesAsthma walata treatment tyenawada Ayuruwedaye ?
noVideo එකේ මේක ගැනද කියන්නෙ?
ආයුර්වේද වෛද්‍ය poth pdf karala denna baridaකඩහපොල පීනස් රාජ අරිෂ්ටය
මේ අප්පුවෝ අරක මේක තියෙනවා කියල වැලලෙන්නේ නැතුව කෙලින්ම වෛද්‍යවරයෙක් හම්බවෙන්න කිව්වනම් ඉවරයිනේ .මොකෝ උබ එක වෙදෙක් ගැනවත් බෙහෙතක් ගැනවත් කියන්නේ නෑ බෙහෙත් තියෙනවා තියෙනවා ගගා ඉන්නවා.තියෙනවා නම් කෙලින්ම වෙදගේ නම දාපන් එතකොට යන උන් කෙලින්ම යයි inbox ගාන්නේ නැතුවකුරුඳු කොළ තම්බපු වතුර පීනසට හොඳයි කියල අහල තියෙනවා , නමුත් කරල බලල නැති නිසා ඔය බෙහෙතෙ සාඵල්‍යතාව ගැන හරියටම මොකුත් කියන්න බෑ.
පීනස් 18ම සුව කරන වෙන බෙහෙත් තියෙනවා. නමුත් පීනසට වෛද්‍යවරයෙක් ගේ උපදෙස් මත ප්‍රතිකාර ලබාගන්න එක තමයි වඩාත් සුදුසු.