එක ඖෂධයකින් පීනස සුව කරමු

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113

    කුරුඳු කොළ තම්බපු වතුර පීනසට හොඳයි කියල අහල තියෙනවා , නමුත් කරල බලල නැති නිසා ඔය බෙහෙතෙ සාඵල්‍යතාව ගැන හරියටම මොකුත් කියන්න බෑ.

    පීනස් 18ම සුව කරන වෙන බෙහෙත් තියෙනවා. නමුත් පීනසට වෛද්‍යවරයෙක් ගේ උපදෙස් මත ප්‍රතිකාර ලබාගන්න එක තමයි වඩාත් සුදුසු.
     
    • Like
    Reactions: animation

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    කුරුඳු කොළ තම්බපු වතුර පීනසට හොඳයි කියල අහල තියෙනවා , නමුත් කරල බලල නැති නිසා ඔය බෙහෙතෙ සාඵල්‍යතාව ගැන හරියටම මොකුත් කියන්න බෑ.

    පීනස් 18ම සුව කරන වෙන බෙහෙත් තියෙනවා. නමුත් පීනසට වෛද්‍යවරයෙක් ගේ උපදෙස් මත ප්‍රතිකාර ලබාගන්න එක තමයි වඩාත් සුදුසු.
    මේ අප්පුවෝ අරක මේක තියෙනවා කියල වැලලෙන්නේ නැතුව කෙලින්ම වෛද්‍යවරයෙක් හම්බවෙන්න කිව්වනම් ඉවරයිනේ .මොකෝ උබ එක වෙදෙක් ගැනවත් බෙහෙතක් ගැනවත් කියන්නේ නෑ බෙහෙත් තියෙනවා තියෙනවා ගගා ඉන්නවා.තියෙනවා නම් කෙලින්ම වෙදගේ නම දාපන් එතකොට යන උන් කෙලින්ම යයි inbox ගාන්නේ නැතුව
     
    • Haha
    Reactions: pitiye.appu