එක ඖෂධයකින් පීනස සුව කරමු

geeko

Well-known member
  • Mar 18, 2013
    7,481
    4,482
    113

    මට තියෙන්නේ අමුතු පීනසයක්. කිවිසුම් යන්නේ නෑ හොටු ගලන්නේ නෑ. හැබැයි නහයට මොකක් හරි ස්ප්‍රේ කලාම ගිහින් වදින තැන තියෙන්නේ අන්න එතන සෙම වගේ මොනවා හරි තැම්පත් වෙලා තියෙනවා සෙමමත් නෙමේ. හැමතිස්සේම කටින් ඇද ඇද ඉන්න ඕනේ. ෆෑන් එකේ වැඩිපුර ඉද්දි නෑවම වගේ තමයි එන්නේ.ඉන්ංග්‍රීසි බෙහෙත් ගත්තාම මෙටා ස්ප්‍රේ කියලා ස්ප්‍රේ කරන්න බෙහෙතක් දුන්න ඒක ස්ප්‍රේ කරලා විනාඩු 10 ක් වගේ ඉද්දි අර සෙම වගේ තියෙන ඔක්කොම එනවා උකුගතිය අඩු වෙලා. ඉට පස්සේ සතියක් දෙකක් යනකල් අවුලක් නෑ. දැන් කාලෙක ඉඳන් සැරෙන් සැරේ ඒ බෙහෙත දදා ඉන්නවා ඉතින්