එක කතාවක්..

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    තීන්ත කොම්පැනියක වැඩ කරන මනුස්සයෙක්, ජපානෙ ඉඳල ආපු කෙනෙක් එක්ක පන්සලකට ගියාලු. යනකොට මිනිස්සු ටිකක් ඉනිමං එහෙම හදාගෙන පන්සලේ චෛත්‍ය අමාරුවෙන් පාට කරනවලු. ඕක දැකපු ජපන විස්තර අහල බැලින්නං තීන්ත ගාන කතන්දරේ හැම අවුරුද්දකටම වරක් වෙන වැඩක්. ඒ ගමන මෑන් කිව්වලු, "උඹල හැම අවුරුද්දකම තීන්ත ගාන්න මහන්සි වෙන්න ඕන නෑ, මම ජපානෙන් ගෙනල්ල දෙන්නං අවුරුදු විසිපහක් විතර කල් පවතින පේන්ට් එකක්" කියල.

    පස්සෙ යෝජනාව අරගෙන ගිහිල්ල පන්සලේ ලොකු හාමුදුරුවන්ට ඉදිරිපත් කලාම බුවාගෙ උත්තරේ වුනා කියන්නෙ "එහෙම කොහොමද මහත්තයෝ, එතකොට මම කොහොමද අවුරුද්දකට සැරයක් චෛත්‍ය පාටකරන්න සල්ලි එකතු කරන්නෙ?" කියන එක.

    යට Photo එක නිකන් දැම්මේ...

    1611814211438.png
     
    • Like
    Reactions: hodakolla