ජිවීතයේ දී එක් සහකරුවෙක් පමණක් ප්රාර්ථනා කරන සත්වයා කවුරුව්දැයි ඔබ දන්නවාද? ඒ තමයි මුහුදු අශ්වයා!
සෑම උදැසනකම තම සහකාරිය සමග විශේෂ නර්තනයක යෙදෙමින් එකිනෙකාට ආචාර කරගනිමින් දවස ආරම්භ කරන මෙම සත්වයා තම සහකාරිය සමග දිනෙන් දින ආදරයෙන් බැදෙනවාලු.
යම් විදිහකින් සහකරු හෝ සහකාරිය මිය ගියහොත්/ අතුරුදහන් වුවහොත් අලුත් සහකරුවෙක් සොයා ගැනීමට උනන්දු නොවන අතර සහකරුවෙක් සොයාගත්තත් කාලයක් යාමෙන් පසුව පමණයි එය සිදුවන්නේ…..
බොහෝ විට මිනිසාගේ චර්යාවක් ලෙස පෙන්නුම් කරත් මුහුදු අශ්වයා මිනිසාටත් වඩා මේ චර්යාවෙන් හොදයි කියලා තමයි දැනෙන්නේ
උපුටාගැනීමකි http://www.danuma.info/?p=1373

