එක කෙල්ලයි

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    abc-300x330.png


    ජිවීතයේ දී එක් සහකරුවෙක් පමණක් ප්‍රාර්ථනා කරන සත්වයා කවුරුව්දැයි ඔබ දන්නවාද? ඒ තමයි මුහුදු අශ්වයා!

    සෑම උදැසනකම තම සහකාරිය සමග විශේෂ නර්තනයක යෙදෙමින් එකිනෙකාට ආචාර කරගනිමින් දවස ආරම්භ කරන මෙම සත්වයා තම සහකාරිය සමග දිනෙන් දින ආදරයෙන් බැදෙනවාලු.

    යම් විදිහකින් සහකරු හෝ සහකාරිය මිය ගියහොත්/ අතුරුදහන් වුවහොත් අලුත් සහකරුවෙක් සොයා ගැනීමට උනන්දු නොවන අතර සහකරුවෙක් සොයාගත්තත් කාලයක් යාමෙන් පසුව පමණයි එය සිදුවන්නේ…..

    බොහෝ විට මිනිසාගේ චර්යාවක් ලෙස පෙන්නුම් කරත් මුහුදු අශ්වයා මිනිසාටත් වඩා මේ චර්යාවෙන් හොදයි කියලා තමයි දැනෙන්නේ

    උපුටාගැනීමකි http://www.danuma.info/?p=1373
     

    dennadena

    Banned
    Apr 25, 2015
    41
    3
    0
    පොන්න පකෙක් නේ.. පොලිසිය, FCID ය තියනවා කියලයැ.. අරින්න තියෙන්නේ වටේටම.. මම හිටියනම්, ගහනවා මූදූ අශ්වියො ඔක්කොටම..
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,765
    113
    38
    Galle
    පොන්න පකෙක් නේ.. පොලිසිය, FCID ය තියනවා කියලයැ.. අරින්න තියෙන්නේ වටේටම.. මම හිටියනම්, ගහනවා මූදූ අශ්වියො ඔක්කොටම..

    මූදු ශුකන්නා