එක ගලෙන් කුරුල්ලො 33ක්

Max_r

Well-known member
  • May 10, 2007
    13,082
    1
    15,894
    113
    එක ගලෙන් කුරුල්ලො 33ක්


    කොහොමද කොහොම්ද කස්ටියට..
    කාලෙකින් එන්නත් බැරි උනා මෙ පැත්තෙ..

    කාලෙකින් නිසා ආවෙ ඔන්න මම අද ගෙනාව ටොප් බඩුවක්.
    මාතෘකාවෙ තියෙන්නෙ නම් කුරුල්ලෙක් ගැනනෙ ;)

    හැබැයි මේක සොෆ්ට්වෙයාර් එකක්, පුංචි එකක්
    මෙකෙන් කරන පුලුවන් Online Stream වෙන විඩියො බාන එකතමයි (ඔව් ඔව් IDM එකෙනුත් පුලුවන්)
    එ උනාට සමහර අයට IDM එච්චර අල්ලනෙ නැ නෙ,

    අහ් මෙක IDM වලට වඩා වැඩ තියෙනවා මොකද මේක හදලා තියෙන්නෙ Online stream වෙන විඩියො බාන්නම විතරක් නිසා.
    පහලදි කියන්නම් කො වැඩි විස්තර

    හරි එහෙනම්, ඔන්න ඉන්ස්ටෝල් කරන්න හදන්නෙ,
    අහ් ඊට කලින් බාගන්නකො
    මෙන්න ලින්කුව


    ඕක බාගත්තර පස්සෙ ඇති ෆයිල් 2ක් (save2pc_ult සහ key කියලා )
    එහෙනම් මුලින්ම ඔබන්නකො save2pc_ult කියන එක සෙටප් එක
    මෙන්න වෙල්කම් ස්ක්‍රින් එක
    1.JPG

    next ඔබන්න ශුපුරුදු පරිදි

    මෙන්න ඇග්‍රිමෙන්ට් එක
    2.JPG

    හරි හරි ශුපුරුදු දෙ තමයි නෙ
    කම්මැලිත් එක්ක next කරන්න ;)

    ඔය වගෙ තව 3 පාරක් next කරන්න ඊට පස්සෙ install බටන් එකත් එනවා එකත් ඔබන්න
    මෙන්න ඉන්ස්ටෝල් වෙලා ඉවර උනාම එන විදිය
    3.JPG


    ඔහොම ආවනම් ඉතිං ඔය ටික් වලින් අර වෙබ් පෙජ් එකට යන්න කියලා තියෙන එක අයින් කරලා දාන්න
    (පලක් නැති වැඩක් නිසා කිව්වෙ)
    අනිත් ටික් එක තියෙන්න දෙන්න....

    හරි දැන් Finish කියන බටන් එක ඔබන්න
    මෙන්න බොලෙ රෙගිස්ටර් කරන්න ලු :/
    4.JPG


    එව්වා කොහෙද අපිත් එක්ක :D
    මෙන්න key එක,
    FDRLA-SPE39-DB6CD-U6TFU-7VFUH
    කොපි කරන්න පෙස්ට් කරන්න ඔය enter your license code කියන තැනට

    ඒකති හරි නම් මෙන්න එන විදිය
    5.JPG


    හොහ් අපිත් එක්ක මොන ලයිසොන් ද

    දැන් වැඩ ඔක්කොම ඉවරයි.
    බාන්න ඕනෙ ලින්ක් එක එ කියන්නෙ online stream වෙන විඩියො YouTube වල වගෙ එකකින් ලින්ක් එක ගන්න නැත්නම් ඕකෙ තියෙන get sample කියන එක ඔබන්න ඊට පස්සෙ කැමැති සයිට් එකක් ඔබන්න

    එහෙම කරලා Get Video කියන එක එබුවම පොඩ්ඩක් ඉන්න වෙනවා (සුලු වෙලාවක්)
    (අන්තර්ජාල සේවා සපයන්නා දෙන වේගය අනුව වෙනස් වෙ)
    මෙන්න එන විදිය
    6.JPG

    මිනිත්තු 3ක් නම් යන්නෙ නැ තත්පර ගානෙන් ආවා මටනම්
    මෙන්න ඊට පස්සෙ එන විදිය
    7.JPG


    ඔතනින් පුලුවන් කැමැති ෆොර්මැට් එකකින් save වෙන්න දෙන්න save as ගිහින් කැමැති එකක් දෙන්න
    (මම නම් තෝර ගත්තෙ mp4 ෆෝන් වලට දාන කොලිටිය)

    මෙන්න දැන් Download කියන එක එබුවම බැවෙන්න පටන් ගන්නවා
    8.JPG


    9.JPG


    ඔය විදියට තමයි බැවෙන එක පෙන්වන්නෙ
    බැවිලා ඉවර උනාට පස්සෙ ඉබෙම කොන්වර්ට් වෙන්න ගන්නවා

    මෙන්න එතකොට පේන විදිය
    10.JPG


    ඊටත් පස්සෙ එනවා ෆයිනල් මැසෙජ් එක ඔක්කොම හරි කියලා මෙන්න මෙහෙම
    11.JPG

    Play Video ඔබලා බලන්න



    හරි දැන් මම කියන්නම් මෙ සොෆ්ට් එකෙන් සපොට් කරන සයිට් 33
    Youtube.com
    Facebook.com
    Tangle.com
    Godtube.com
    Vimeo.com
    Video.Google.com
    vids.Myspace.com
    Megavideo.com
    Break.com
    DailyMotion.com
    TeacherTube.com
    Blip.tv
    Veoh.com
    Metacafe.com
    PornoTube.com
    SpankingTube.com
    Tube8.com
    xTube.com
    RedTube.com
    YouPorn.com
    Megaporn.com
    PornHub.com
    Yuvutu.com
    xVideos.com
    xHamster.com
    Xnxx.com
    SpankWire.com
    KeezMovies.com
    Tnaflix.com
    SlutLoad.com
    DrTuber.com
    Vho.com
    Rude.com


    මෙන්න බාගන්න පුලුවන් ෆොර්මැට් ටික
    .flv (Not Converted)
    .avi (For PC or Laptop)
    .mpeg (For PC, Laptop or DVD Player)
    .wmv (For PC or Laptop)
    .mp4 (For iPod,iPhone,Sony PSP, PDA)
    .mov (For iPod)
    .3gp (For Cell Phone)
    .3g2 (For Cell Phone)
    .mp3 (For PC, Laptop or mp3 Player)
    .wav (For PC, Laptop or mp3 Player)

    හම්මෙ එහෙනම් ඉවරයි මගෙ වැඩෙ...
    මෙකෙන් හොද දෙවල් විතරක් කරන්න

    ප්‍රශ්න එහෙම තියෙනව නම් අහන්න කිසි අව්ලක් නැ















    උපුටනය
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කාලයකින් ආවත් වැදගත් කියන දෙයක්..
    තමයි අපිත් එක්ක බේදාගෙන තියෙන්නේ..
    රෙප් + 8 ~කොටුවකුත් වැඩි වුනා නේ... මගේ රෙප් එකෙන්.. ;)
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,082
    1
    15,894
    113
    thanx karala balamu
    :):)
    කරලා බලමුකෝ
    තෑන්ක්ස් කොල්ලා
    :):):)
    thanx ban
    watinawa
    :):)
    කාලයකින් ආවත් වැදගත් කියන දෙයක්..
    තමයි අපිත් එක්ක බේදාගෙන තියෙන්නේ..
    රෙප් + 8 ~කොටුවකුත් වැඩි වුනා නේ... මගේ රෙප් එකෙන්.. ;)
    :):):) :( නැ නෙ කොටු 6 ම තමයි නෙ කියෙදිද 7 වෙන්නෙ ? :)
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,082
    1
    15,894
    113