එක තත්පරයකට කරන්න පුළුවන් දේ 😱

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    එක තත්පරයකට කරන්න පුළුවන් දේ 😱(What Can Be Done In One Second)
    ⚠️⚠️️ ඔබේ හදවතෙන් ශරීරය පුරා යන රුධිරය අඩි 3 ක් දක්වා ගමන් කළ හැකිය😱
    ⚠️⚠️️ ඔබේ නියපොතු සහ හිසකෙස් නැනෝමීටරයක් පමණ වර්ධනය වේ (එ කියන්නෙ මීටරයෙන් බිලියනයෙන් එකක්😱)
    ⚠️⚠️️යම් පනිවිඩයක් මොලයට ගොස් එය ක්‍රියාත්මක කිරිමට ගත වන්නෙ තප්පරයක් හෝ ඊට අඩු කාලයක්‍ ය.
    උදාහරණයක් ලෙසඔබේ ඔබෙ අත යම් මතුපිටක් ඇල්ලිමට අවශ්‍ය වේ.එවිට එම තොරතුරු ඔබේ මොළයට යවනු ලැබේ, ඔබේ මොළය අත එම ඇල්ලිමට අවශ්‍ය පෘෂ්ඨය මතට ලං වීමට තීරණය කරයි, එම තොරතුරු ඔබේ අතේ ඇති මාංශ පේශි වෙත යවනු ලැබන්නෙ මොලය විසිනි. මෙය ප්‍රත්‍යාවර්තක චාපයක් ලෙස හැඳින්වෙන අතර ඇත්ත වශයෙන්ම සියල්ල සිදුවන්නේ තත්පරයකට වඩා අඩු කාලයකදීය! පුදුමයි නේද 😉❤️ 😱🌎

    ⚠️⚠️️ එක තප්පරයකදී හෝහපුටෙකුට (midge)කෙනෙකුට සිය පියාපත් 1000 වතාවක් පමණ පියාසැලිය හැක.

    ⚠️⚠️️ තප්පරයකදී ගොළුබෙල්ලෙකුට සෙන්ටිමීටර 1 ක් වැස්ස වෙලාවෙදි ගමන් කළ හැකිය,😱🤔


    ⚠️⚠️️ කොට්ටොරුවෙකුට ඔහුගෙ හොටෙන් තප්පරයකදී ගසකට 20 වතාවක් කොටයි😱

    ⚠️⚠️️ තප්පරයකදී ලොව පුරා ළදරුවන් 4 ක් පමණ උපත ලබන අතර දෙදෙනෙකු මිය යයි.

    ⚠️⚠️️ තප්පරයකදී අකුණු සැරයකට සැතපුම් 3,700 ක් ගමන් කළ හැකිය.එතරම් වේගවත් 😱 එ වගෙම සෑම තත්පරයකම අකුණු සැර 6 ක් පෘථිවියේ කොතැනක හෝ සිදු වෙනවා😍

    ⚠️⚠️️ තප්පරයකදී ලොව පුරා ගූගල් සෙවුම් 50,000 කට ආසන්න සංඛ්‍යාවක් කරන බව Google ආයතනය පවසනවා😱😱

    ⚠️⚠️️ මෙක නම් පුදුමයි 😲 එක් තප්පරයකදී ඇමසන් වැසි වනාන්තරයේ ගස් 11 ක් කපා දමනවාලූ.😱😱(දුකයි ඇත්තටම 😭 )

    ⚠️⚠️️ එක් තප්පරයකදී ආලෝකයට පෘථිවිය වටා 7 වතාවක් ගමන් කළ හැකිය (ආලෝකයෙ වේගය සාමාන්‍යයෙන් 299 792 458 m / s වේ.)😱😱🌎🌎


    මෙවැනි ලිපි දිනපතා කියවන්න අපගේ wishmitha lokaya app එක google play එකෙන් install කරගන්න.

    Original Article Click Here
     

    exercise book

    Active member
  • Nov 21, 2013
    223
    54
    28
    London
    එක් තප්පරයකදී ඇමසන් වැසි වනාන්තරයේ ගස් 11 ක් කපා දමනවාලූ. meka weans wela dan.
     
    • Like
    Reactions: netudara