මාලිමා රජය දැන් මාස 4ක් තිස්සේ කරන දෙයක් නැත
ඔවුන් එදා සිට අද වෙනතෙක් කරන්නේ පලි ගැනීම මිස ජනතාවට සේවයක් නොවේ.
රනිල් රාජපක්ෂ විසින් පවත්වාගෙන ආ සියලු ආර්ථික කටයුතු එලෙසම ධනවාදී බටහිර රාජ්ය ගැති ක්රමයටම හිරිකිත නැතුව කරගෙන යයි
බඩු මිල දින දින අහස උසට නගී
රට පුරා හොරකම්
රට පුරා පාතාලය රජ වෙමින්
මාලිමාවට කඩේ ගිය බොහෝ දෙනාට රජයේ රැකියා ලබා දෙමින් සිටින අතර, හුදෙක් සභාපති තනතුරු පමණක් නමගිය අයට ලබා දී ඇත .
නමුත් එම සභාපතිවරුන්ට කිසිසේත්ම ඔවුන්ගේ පරිමාණයට වැඩ කිරීමට නොහැකි වන ලෙස බලපෑම් කරමින් සිටී
තවමත් බොහෝ ප්රදේශවල වේලක් දෙකක් කා සිටින අය බොහෝ සිටී
ජවිපෙ පෙරකළ පැවති ලෙනින් වාදී මත , ක්රියාකාරකම් හෙළුව ගැලවී දැන් නිර්වස්ත්රව එහෙ මෙහෙ ඉබා ගාත ගමන් කරයි
මාලිමාවට දැන් කඩේ යන්නේ ජවිපෙ අය නොවන අතර , අනාථ වී සිටි ගෝඨාභයගේ කණ්ඩායම යි
ඉදිරි මාස කිහිපය තුල පුපුරා යන්නට පරමාණු බෝම්බයක් ලෙස සැබෑ ජවිපෙ කණ්ඩායම කල් යල් බලමින් ටිල්වින් සහෝදරයා සමග එක්ව සිටි