එක දවසයි පෑව්වේ.. ශිකිලා ගියා!

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මහ ගෙදර AC තියන නිසා එහේ රිංගන්න හිතන් ඉන්නේ මමත්, මේ ඉන්න ගෙදර පට්ට අමාරුයි fan දාගෙන ඉන්න රස්නේ කාමර වලට සෙට් උනාම තැම්බෙනව බම් 😐
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,803
    11,205
    113
    ඒකනම් ඇත්ත, අව්ව ඇඟට වැටෙනකොට පිච්චෙනවා වගේ තේරෙන්නේ :baffled:
    ආ රදළයා , AC කාමරෙන් එලියට බැහැලා වගේ
     
    • Haha
    Reactions: NRTG