Online fitness Coach කෙනෙක් හරි Course එකක් හරි

LahiruX

Junior member
  • Sep 19, 2025
    24
    32
    13
    Colombo
    කලින් ජිම් ගියා, එතකොට නම් ගානට. දැන් මාස 6 කින් ගියේ නැහැ.
    ගෙදර බෙන්ච් එකක්, plates ටිකක් තියෙනවා, මට ඕන ගෙදර ඉඳන් කරන්න monitor කරන්න follow-up කරන්න.

    Online videos, ChatGPT වලින් කොච්චර කරත් උපරිම දවසයි දෙකයි, සල්ලි දීලා කරද්දී ගෙවන නිසා හරි කරාවි follow-up එකක් වෙන නිසා.
     
    • Like
    Reactions: sahan50

    LahiruX

    Junior member
  • Sep 19, 2025
    24
    32
    13
    Colombo
    Oka karanna be ban goto gym again
    Gym එකේ personal training 30,000 per month. Just membership එක ගත්තට උන් මොකුත් බලන්නෙත් නැහැ, කියලා දෙන්නෙත් නැහැ.
    10-15 වගේ තමයි බජට් එක. එකත් හේතුවක් ඔන්ලයින් බලන්න.
     
    • Like
    Reactions: windows_ubuntu

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,357
    67,698
    113
    Gym එකේ personal training 30,000 per month. Just membership එක ගත්තට උන් මොකුත් බලන්නෙත් නැහැ, කියලා දෙන්නෙත් නැහැ.
    10-15 වගේ තමයි බජට් එක. එකත් හේතුවක් ඔන්ලයින් බලන්න.
    But gedara idan karata develop wenne ne ban.it just doesn’t work.even if you get a online coach visiting gym is a must to keep the pase
     
    • Like
    Reactions: LahiruX

    harak_kata

    Member
    Mar 11, 2026
    21
    13
    3
    වේට් ලිෆ්ටින් කරන්න කලින් උදේ පාන්දර දුවන්න පටන් ගන්න පුලුවන් නම් ✌
     
    LahiruX

    Junior member
  • Sep 19, 2025
    24
    32
    13
    Colombo
    වේට් ලිෆ්ටින් කරන්න කලින් උදේ පාන්දර දුවන්න පටන් ගන්න පුලුවන් නම් ✌
    සතියට දවස් 3ක් කිලෝමීටර් 4-5 වගේ ඇවිදින්න යනවා දවසට .

    But gedara idan karata develop wenne ne ban.it just doesn’t work.even if you get a online coach visiting gym is a must to keep the pase
    coach ට 30, ජිම් එකට 5 තමයි දැනට හම්බ උන අඩුම එක, ගොඩක් ඒවයි personal training දෙන්නේ නැහැ.
    ------ Post added on Apr 14, 2026 at 6:18 PM
     
    • Like
    Reactions: SK29