එක දවසෙන් කොටුවක් පැන්නා

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එල වැඩක් කලාම රෙප් නොදී කොහොමද?? ඔන්න මමත් දුන්නා.. ඉක්මනට 11ම පුරෝපන්.. මම මාස දෙකෙන් කොටු 11ම පිරෙව්වා
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    රත්තරං;13258457 said:
    එල වැඩක් කලාම රෙප් නොදී කොහොමද?? ඔන්න මමත් දුන්නා.. ඉක්මනට 11ම පුරෝපන්.. මම මාස දෙකෙන් කොටු 11ම පිරෙව්වා

    නියමයි..... අන්න එළකිරි කොල්ලෝ. මාත් ට්‍රයි එකක් දෙන්නම්. හොඳ පොස්ට් කීපයක්ම හදාගෙන යනවා. හෙමිට අප් කරන්නම්.

    spread karannalu ..
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    RePost බුවා;13259613 said:
    kohamadha ban maasa deken pirewwe????//////


    හැමෝටම වැදගත්කමක් තියන ලස්සන ත්‍රෙඩ් ටිකක් කරන්න. හැමෝම ඔයාව අගය කරවී. රේප් හොයන්න ඕන නෑ. අපේ ත්‍රෙඩ් ඒක හොදනම් එයාල නිකන්ම දෙනවා.