Thank you 3.........4..........5.........

sujeewahms

Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    thankyout.jpg



    ඔයාල හැමෝටම ගොඩාක්ම ස්තුතියි



    ඇයි දන්නවද?



    මං අගහරුවදා කොටු තුනටත්


    බදාදා කොටු හතරටත්

    බ්‍රහස්පතින්දා ඒ කියන්නේ අද කොටු පහටත් පැන්නා.


    මේ සතියේ දාපු තේර්ඩ් දෙකකින් කොටු 3ක් ඉස්සරහට යන්න උදව් කරපු


    බම්ප් කරලා මාව දිරි ගන්වපු හැමෝටම ගොඩාක්ම ස්තුතියි



    ඔයාල හැමෝටම ජයවේවා.


    මට මේ ගමන එන්න උදව් කරපු තේර්ඩ් ටික.

    DELL Latitude D600 මස් කලා
    කළුවර......... සුදුහඳුන්.............
    අම්මෝ මට ඊයේ රෑ වුනු වැඩක්
    මගෙ අම්මව මට මඟහැරුණා...
    ලිඳේ පැන්න නාමලී

    ඉදිරියටත් එලකිරියට වැදගත් හරවත් තේර්ඩ් වලින් හමුවෙමු.

    :D:D:D:D

     
    Last edited:

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    congrats tawa hoda dewal post karala ikmata kotu okoma paninna.

    ඔව් මම මේ වෙනකොටත් ලස්සන තේර්ඩ් එකක් හද හද ඉන්නේ. ටිකක් ලොකු එකක්. ඊලග සතියේ දාන්නම්.

    ගොඩක් ස්තුතියි ඔයාලට.....

    :D:D:D:D
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala

    හෙට කොටු හයට ගියොත් කොහොමට හිටීද?..............

    :D:D:D:D
     
    Last edited:

    kingdewi

    Well-known member
  • කොටුවෙන් කොටුව පැනපන් කොල්ලා..11 උඹට ගේමක් නෙවෙයි. හැබැයි ඒ ඔක්කොටම වඩා හැමෝගෙම හොඳ යාලුවෙක් වෙයන්.. එලකිරියේ!!
    සුබපැතුම්!!
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    කොටුවෙන් කොටුව පැනපන් කොල්ලා..11 උඹට ගේමක් නෙවෙයි. හැබැයි ඒ ඔක්කොටම වඩා හැමෝගෙම හොඳ යාලුවෙක් වෙයන්.. එලකිරියේ!!
    සුබපැතුම්!!


    තැන්ක්ස් මචං

    ඔව් ඇත්තටම මටත් ඕන කොටු ටික පනිනවට වඩා එලකිරියට වැදගත් දෙයක් එකතු කරන්න.

    ඉදිරියේදී හම්බෙමු