එක පකෙක් රිප්ලයි එකක් දාල තිබුණෙ නෑ

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,402
    1
    62,037
    113
    Mother Earth
    වැටිච්ච පාරට ඕවර්ලෝඩ් වෙලා ලු
    තැනකට ගෙනිච්ච පෙන්නන්න
    උඩින් බරක් තියල නිකම්ම හදල දුන්න. ගැලෙව්වෙත් නැද්ද කොහෙද
    සල්ලි ගත්තෙත් නෑ :)
    ඉතින් කිලෝ එකේ පඩියක් තියල scale එක ආයෙ calibrate කරපන්කෝ. එක්කො කිලෝ එකේ පඩියක්ම දාන්න එපා. ග්රෑම් 750ක වගේ දෙයක් කිලෝ 1ට calibrate කරපන්. මේ දවස්වල අවංකව බිස්නස් කරල හරියන්නෙ නෑ අනුරාධ. :yes:
     
    • Like
    Reactions: Avast0

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    ඉතින් කිලෝ එකේ පඩියක් තියල scale එක ආයෙ calibrate කරපන්කෝ. එක්කො කිලෝ එකේ පඩියක්ම දාන්න එපා. ග්රෑම් 750ක වගේ දෙයක් කිලෝ 1ට calibrate කරපන්. මේ දවස්වල අවංකව බිස්නස් කරල හරියන්නෙ නෑ අනුරාධ. :yes:
    overload වුණාම නිකං කැලිබ්‍රේට් කරල හරියන්නෙ නෑ

    malu ganan kohomada ban me dawas wala??
    මාළු ගොඩක් ගණන් අඩු වෙලා - ලෙල්ලමේ මීටත් වඩා අඩුයි

    18/10/2023 මිල 500ග්‍රෑම් සඳහා

    තලපත්-1150
    කුරැවිලී-950
    කෙලවල්ලා-750
    බලයා-575
    මඩු මාඵ-400
    ඉස්සෝ-850
    ඉස්සෝ-700
    ඉස්සෝ-540
    මීවැටි (කුරී)-620
    හබරලී (පැතලි /කුරී)-370
    පරවා (පැටව්)-400
    පුච්චකන්නී-250
    සුරාපරා-375
    හුරැල්ලා-250
    ඇටවල්ලා (අලුගුඩුවා)-390
    ලින්නා-300
    කොස්සා-430
    මුරල්ලු-325
    හාල්මැස්සන්-280
    සාලයා-175

    ඊයෙ මේ කඩේ වහල තිබුණ
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    වෙන එකෙක්ගෙ ත්රේඩ් එකකට ලේසියකට බම්ප් එකක්වත් දාන්නෙ නැති උබට මෙහෙමවත් රිප්ලයි වැටෙන එක ලොකු දෙයක්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    overload වුණාම නිකං කැලිබ්‍රේට් කරල හරියන්නෙ නෑ


    මාළු ගොඩක් ගණන් අඩු වෙලා - ලෙල්ලමේ මීටත් වඩා අඩුයි

    18/10/2023 මිල 500ග්‍රෑම් සඳහා

    තලපත්-1150
    කුරැවිලී-950
    කෙලවල්ලා-750
    බලයා-575
    මඩු මාඵ-400
    ඉස්සෝ-850
    ඉස්සෝ-700
    ඉස්සෝ-540
    මීවැටි (කුරී)-620
    හබරලී (පැතලි /කුරී)-370
    පරවා (පැටව්)-400
    පුච්චකන්නී-250
    සුරාපරා-375
    හුරැල්ලා-250
    ඇටවල්ලා (අලුගුඩුවා)-390
    ලින්නා-300
    කොස්සා-430
    මුරල්ලු-325
    හාල්මැස්සන්-280
    සාලයා-175

    ඊයෙ මේ කඩේ වහල තිබුණ

    ade ganan adu wela neda???
    ranil wedda mona unath
     
    • Haha
    Reactions: Avast0

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    ade ganan adu wela neda???
    ranil wedda mona unath
    ඒ මගුලක් නෙමේ බං
    හොදට මාළු අහුවෙන කාලෙට කොහොමත් ගාණ අඩුයි
    තව ටිකකින් අද මාළු මිලත් දාන්නං. අපේ පැත්තෙ කඩයක් මේක
     

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    ethakota ranill wedda nisa neweida adu wela thiyenne??
    ඔව් ඔව් රනිල් වැඩ කාරය තමා 😅 ගෝඨට බැරි වුණ වැඩේ රනිල් කරල පෙන්නුව
     

    Similar threads