ඉතින් කිලෝ එකේ පඩියක් තියල scale එක ආයෙ calibrate කරපන්කෝ. එක්කො කිලෝ එකේ පඩියක්ම දාන්න එපා. ග්රෑම් 750ක වගේ දෙයක් කිලෝ 1ට calibrate කරපන්. මේ දවස්වල අවංකව බිස්නස් කරල හරියන්නෙ නෑ අනුරාධ.වැටිච්ච පාරට ඕවර්ලෝඩ් වෙලා ලු
තැනකට ගෙනිච්ච පෙන්නන්න
උඩින් බරක් තියල නිකම්ම හදල දුන්න. ගැලෙව්වෙත් නැද්ද කොහෙද
සල්ලි ගත්තෙත් නෑ![]()

