මම අවුරුදු 40 පක්ෂේට වැඩ කරා මගේ wife Doctor මගේ ළමය Doctor මගේ ළමයගේ බැඳල ඉන්න කෙනා Doctor ඉපදෙන්න ඉන්න බබා Doctor ඌ බදින්නෙත් Doctor යකෝ මල මගුල් වලින් වැඩක් නෑ අපිට, උපාධියක් නැත්නම් නෑ Phd එක නැත්නම් නෑ කම්කරුවෙක් නම් උබ කම්කරුවෙක් අමාරුවෙන් දශක ගානක් තිස්සේ මිනිස්සු කැප කරලා, මැරිලා ගත්ත ජයග්‍රහණය කන්නේ නැතුව අපේ රෙදි ගලවන්නේ නැතුව අම්මප basic discipline තියන මිනිහෙක් වෙලා එලියට බැහැපන් රන්වල! මොන කරුමක්යක්ද මිනිහෝ මේ.. (Copied )
අපරාදේ මේ පඝයට නැතිව අර 94දිත් ආව ගලප්පති මහතා මුන් කථානායක නොකරගෙන හත්පලේ ගාගන්න සීන් එකක් තියෙන්නේ..
අපරාදේ මේ පඝයට නැතිව අර 94දිත් ආව ගලප්පති මහතා මුන් කථානායක නොකරගෙන හත්පලේ ගාගන්න සීන් එකක් තියෙන්නේ..