එක පඝෙක් නිසා සමස්ථ ජයග්‍රහනයම අනතුරේ දාගත යුතුද?

super077

Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    මම අවුරුදු 40 පක්ෂේට වැඩ කරා මගේ wife Doctor මගේ ළමය Doctor මගේ ළමයගේ බැඳල ඉන්න කෙනා Doctor ඉපදෙන්න ඉන්න බබා Doctor ඌ බදින්නෙත් Doctor යකෝ මල මගුල් වලින් වැඩක් නෑ අපිට, උපාධියක් නැත්නම් නෑ Phd එක නැත්නම් නෑ කම්කරුවෙක් නම් උබ කම්කරුවෙක් අමාරුවෙන් දශක ගානක් තිස්සේ මිනිස්සු කැප කරලා, මැරිලා ගත්ත ජයග්‍රහණය කන්නේ නැතුව අපේ රෙදි ගලවන්නේ නැතුව අම්මප basic discipline තියන මිනිහෙක් වෙලා එලියට බැහැපන් රන්වල! මොන කරුමක්යක්ද මිනිහෝ මේ.. (Copied )

    අපරාදේ මේ පඝයට නැතිව අර 94දිත් ආව ගලප්පති මහතා මුන් කථානායක නොකරගෙන හත්පලේ ගාගන්න සීන් එකක් තියෙන්නේ.. :no:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඉවසන්න ප්‍රියන්ත සහොදරයා ,,දැන් තමා සහොදරයට ටික ට්ක තෙරෙන්නෙ ,,තවම චන්දෙ දිපු අහිංසක මිනිස්සුන්ටත් තෙරෙන්න ඔනි නෙ,,,,අපිට තවම ඉවසන්න පුලුවන්,,මොකද දිපු චන්දෙ බරපතළ කම අපි මුලින්ම මිනිස්සුන්ටත් කිව්වා,,,එක තෙරුන් ගත්තෙ නැත්තෙ සහොදරයො විතරයි,,,වාහන ගාල් කරපු එක විතරනෙ කලෙ,,,එකත් අද මොකද උනෙ???
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,144
    1
    28,736
    113
    කතානායක තොප්පිය දාගෙන තිබුන විදිහටම මට හිතුනා පොඩි කාලේ වට්ටපු හීන මාන පකෙක් කියලා