එක ප්‍රශ්නයකින් ගොඩ යද්දී තව එකක් කඩා පාත් වෙනවා

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සොෆ්ට් වෙයාර් එකක් දාගන්න ගිහින් ,ඒක එක පාරක් ඕපන් කලාට පස්සේ ආයේ පාවිච්චි කරන්න බැරි අවුලක් ආවා කියලා කලින් ත්‍රෙඩ් එකක් දැම්මානේ..

    https://elakiri.com/threads/මේක-ගොඩ-දාගන්නේ-කොහොමද.2113922/

    FDFA184-A-C426-4-EF9-AF28-39-E72-C5-C9-C06.jpg

    ඒකට තාවකාලික විසදුමක් හම්බ වුනා.වෙන කාට හරි ප්‍රයෝජනයක් වෙයි කියලා හිතලා ඔන්න හම්බ වුන විසදුමත් දැම්මා.

    Start > Run ගිහින් temp කියලා ටයිප් කරන්න. දැන් ඕපන් වෙන ෆෝල්ඩර් එකේ තියෙන ෆයිල් ටික ඩිලීට් කරලා දාන්න.

    ඊළඟ පාර %temp% කියලා ටයිප් කරන්න.දැන් ඕපන් වෙන ෆෝල්ඩර් එකත් කලින් වගේ සුද්ද කරලා දාන්න.

    ඊට පස්සේ prefetch කියලත් ටයිප් කරලා ඕපන් වෙන ෆෝල්ඩර් එකෙත් එකතු වෙලා තියෙන ෆයිල් ටික ඩිලීට් කරලා දාන්න.

    හැබැයි මේ වැඩේ කරන්න කලින් ,උඩ කිව්වා වගේ එරර් එක ඇවිත් වද දෙන සොෆ්ට් වෙයාර් එකක් තියෙනවා නම් ,ෆුල් අන් ඉන්ස්ටෝල් එකක් කරන්න.ඔය වැඩේ මැනුවල් කරනවට වඩා සොෆ්ට් වෙයාර් එකක් දාලම කරගන්න එක ලේසී .මම නම් Revo Uninstaller දාලා තමයි අන් ඉන්ස්ටෝල් කලේ.

    ෆුල් අන් ඉන්ස්ටෝල් එකෙන් පස්සේ තමයි Start >Run ගිහින් temp, %temp% , prefetch කියලා ටයිප් කරලා ෆයිල් ටික ඩිලීට් කරන්න ඕනේ..ඩිලීට් කලාට පස්සේ වද දෙන සොෆ්ට් වෙයාර් එක ආයේ ඉන් ස්ටෝල් කරලා බලන්න.මට වද දුන්නේ TVpaint එක.දැනට නම් හතර පස් පාරකට වඩා ඕපන් ,ක්ලෝස් කරලා බැලුවා.තාම කලින් අවුල ආවේ නම් නෑ.

    සමහර විට මේ විසදුම හරියන්නත් පුලුවන් නොයන්නත් පුලුවන්.

    හැම සොෆ්ට් වෙයාර් එකටම මේක හරි නොයන බව අද මටම තේරුණා.ඒ පෙන් ටැබ්ලට් ඩ්‍රයිවර් එකක් ඉන්ස්ටෝල් කරලා ඒක ඕපන් කලාට පස්සේ මේ එරර් එක එන්න පටන් ගත්තු නිසා..

    Untitled.png
     
    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    උබේ ඩොන්ගල් ත්‍රෙඩ් එක දැකලා මට එපා වෙලා හිටියේ.

    අද ඒක හරි කියලා උබේ රිප්ලයි එක දැක්කම මට සතුට වැඩි වෙලා හිනා ගිහින් හෙන අමාරු උනත් එක්ක.

    ඒත් දැන් ආයෙත් නහයෙන් අඩාගෙන අලුත් ත්‍රෙඩ් එකක් දාගෙන ඇවිත්.

    ඉග්නෝර කරන්න කාලේ හරි වගේ.
     
    • Sad
    Reactions: Kumbhakarna22

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    සොෆ්ට් වෙයාර් එකක් දාගන්න ගිහින් ,ඒක එක පාරක් ඕපන් කලාට පස්සේ ආයේ පාවිච්චි කරන්න බැරි අවුලක් ආවා කියලා කලින් ත්‍රෙඩ් එකක් දැම්මානේ..

    https://elakiri.com/threads/මේක-ගොඩ-දාගන්නේ-කොහොමද.2113922/

    FDFA184-A-C426-4-EF9-AF28-39-E72-C5-C9-C06.jpg

    ඒකට තාවකාලික විසදුමක් හම්බ වුනා.වෙන කාට හරි ප්‍රයෝජනයක් වෙයි කියලා හිතලා ඔන්න හම්බ වුන විසදුමත් දැම්මා.

    Start > Run ගිහින් temp කියලා ටයිප් කරන්න. දැන් ඕපන් වෙන ෆෝල්ඩර් එකේ තියෙන ෆයිල් ටික ඩිලීට් කරලා දාන්න.

    ඊළඟ පාර %temp% කියලා ටයිප් කරන්න.දැන් ඕපන් වෙන ෆෝල්ඩර් එකත් කලින් වගේ සුද්ද කරලා දාන්න.

    ඊට පස්සේ prefetch කියලත් ටයිප් කරලා ඕපන් වෙන ෆෝල්ඩර් එකෙත් එකතු වෙලා තියෙන ෆයිල් ටික ඩිලීට් කරලා දාන්න.

    හැබැයි මේ වැඩේ කරන්න කලින් ,උඩ කිව්වා වගේ එරර් එක ඇවිත් වද දෙන සොෆ්ට් වෙයාර් එකක් තියෙනවා නම් ,ෆුල් අන් ඉන්ස්ටෝල් එකක් කරන්න.ඔය වැඩේ මැනුවල් කරනවට වඩා සොෆ්ට් වෙයාර් එකක් දාලම කරගන්න එක ලේසී .මම නම් Revo Uninstaller දාලා තමයි අන් ඉන්ස්ටෝල් කලේ.

    ෆුල් අන් ඉන්ස්ටෝල් එකෙන් පස්සේ තමයි Start >Run ගිහින් temp, %temp% , prefetch කියලා ටයිප් කරලා ෆයිල් ටික ඩිලීට් කරන්න ඕනේ..ඩිලීට් කලාට පස්සේ වද දෙන සොෆ්ට් වෙයාර් එක ආයේ ඉන් ස්ටෝල් කරලා බලන්න.මට වද දුන්නේ TVpaint එක.දැනට නම් හතර පස් පාරකට වඩා ඕපන් ,ක්ලෝස් කරලා බැලුවා.තාම කලින් අවුල ආවේ නම් නෑ.

    සමහර විට මේ විසදුම හරියන්නත් පුලුවන් නොයන්නත් පුලුවන්.

    හැම සොෆ්ට් වෙයාර් එකටම මේක හරි නොයන බව අද මටම තේරුණා.ඒ පෙන් ටැබ්ලට් ඩ්‍රයිවර් එකක් ඉන්ස්ටෝල් කරලා ඒක ඕපන් කලාට පස්සේ මේ එරර් එක එන්න පටන් ගත්තු නිසා..

    Untitled.png
    Nice
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001

    උඹේ හාඩ් ඩිස්ක් එක චෙක් කරගනින්. හාඩ් එකට කෙලවිලා වගේ

    https://www.stellarinfo.com/blog/ho...e 0xc0000005 may,and run it as administrators.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒකතමයි මමත් කිව්වේ මචෝ :baffled:
    උඹ කිව්ව හින්දා Windows 7 32bit එකක් හොයාගෙන ඉන්ස්ටෝල් කලා.

    ඒක උඩ TV paint එකත් ගැහුවා.දැන් නම් දිගටම වැඩ.4 පාරකට වඩා රීස්ටාට් කරලත් බැලුවා.ඒත් වැඩ.එරර් මොකුත් නෑ තවම.

    හැබැයි pen tablet driver software එකේ අවුල නම් තාම එහෙමයි.

    දාපු වින්ඩෝස් කොපිය ඔර් ජිනල් win 7 එක.පස්සේ SP 1 එකේ අප්ඩේට් එකක් ඩවුන්ලෝඩ් කරලා ඒක උඩම ඉන්ස්ටෝල් කලා.win 7 sp1 නැතුව Visual C++ Universal Runtime එක දාන්න බෑ කියල මැසේජ් එකක් ආපු නිසා එහෙම කරන්න වුනේ.

    Visual C++ ටික 2008 ඉදලා 2015 වෙනකම් දැම්මා.. 2015-2022 එක විතරයි දාන්න බැරි.ඒක දාන්න බෑ අවුලක් එනවා.

    windows explore එක රීස්ටාට් වෙන්න ගන්න දිගට හරහට.. visual c++ 2015-2022 එක දාන්න ගිහින් මගදි කෙල වුනාම. ලැප් එක ඕන් වෙද්දී මේ එරර් එක එන්නත් පටන් ගන්නවා..පස්සේ visual c++ 2015-2022 වර් ෂන් එක uninstall කරල දැම්මා(install වුනේ නෑ.ඒත් ප්‍රෝග්‍රෑම් වල පෙන්නන්නවා ).දැනුත් මේ windows explore රීස්ටාට් වෙන්න ලෙඩේ තියාගෙන මේකත් ටයිප් කලේ..මොකක් හරි සොෆ්ට්වෙයාර් එකක් ඕපන් කරලු ගමන් ඒ ලෙඩෙ(windows explore restart ) එන්නේ.

    .NET Framework 3.5 ,ගහපු වින්ඩෝස් කොපියෙම තිබ්බා . .NET 4.5 විතරක් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කලා. DirectX 11 එකත් ගැහුවා.

    CMD > sfc /scannow කරලා ෆයිල් ටික රිපෙයාර් වුනා ඕටෝ..

    ඊට පස්සේ Pen tablet සොෆ්ට්වෙයාර් එක ටාස්ක් බාර් එකේ පේනව දැකලා මම ඕපන් කරලා සෙටින් එහෙම හැදුවා ත් එක්ක.මම හිතුවේ වැඩේ ගොඩ තමයි කියලා.

    ආයේ රීස්ටාට් කරලා බලද්දී මගුලේ එරර් එක ආයේ එනවා.පෙන් ටැබ්ලට් සොෆ්ට් වෙයාර් එක ආයේ ඕපන් කරගන්න බෑ.:angry:

    Update
    ———-
    Windows explore restart වෙන අවුල නම් හදා ගත්තා, අලුත් admin account එකක් හදලා ඒකෙන් ලොග් වෙලා.පරණ එකවුන්ට් එකෙන් ලොග් වුනොත් Windows explore restart අවුල දිගටම එනවා.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    • Sad
    Reactions: NRTG and RottenCOLT

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අලුතින් ssd ගැහුවා.ඒත් ප්‍රශ්නේ විසදුනේ නෑ
    එහෙනම් රැම් එකේ අවුලක් වෙන්න ඉඩ තියනව. කොයි එකටත් event log එක බලන්න. තව BlueScreenView දාල බලන්න මොනව හරි පොටක් පාදගන්න පුලුවන් වෙයි

    https://www.nirsoft.net/utils/blue_screen_view.html
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එහෙනම් රැම් එකේ අවුලක් වෙන්න ඉඩ තියනව. කොයි එකටත් event log එක බලන්න. තව BlueScreenView දාල බලන්න මොනව හරි පොටක් පාදගන්න පුලුවන් වෙයි

    https://www.nirsoft.net/utils/blue_screen_view.html
    Blue screen nam awema ne lagakdi.
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,891
    15,689
    113
    Ursa Major
    You should check this application with another PC, try to use a virtual machine, and check whether this error still occurs. If so, this could be a compatibility issue, otherwise a hardware issue.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    You should check this application with another PC, try to use a virtual machine, and check whether this error still occurs. If so, this could be a compatibility issue, otherwise a hardware issue.

    System requirements of TVPaint Animation 10​

    • Operating system: Windows XP / Vista / 7/8 / 8.1 / 10
    • Memory (RAM): Requires 2 GB RAM.
    • Hard disk space: 1 GB of free space is required.
    • Processor: Intel Pentium 4 later.
     
    • Wow
    Reactions: Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,891
    15,689
    113
    Ursa Major

    System requirements of TVPaint Animation 10​

    • Operating system: Windows XP / Vista / 7/8 / 8.1 / 10
    • Memory (RAM): Requires 2 GB RAM.
    • Hard disk space: 1 GB of free space is required.
    • Processor: Intel Pentium 4 later.
    Did you try it with the latest OS?