එක පාරටම කුල් වුනා නේද සිංහලු? 🥶

sakilla

Well-known member
  • Nov 12, 2020
    4,177
    6,688
    113
    කොහෙ හරි කනත්තක
    මේ රස්නෙ වෙලේ ඔහොම එක පාරට හුළගක් ඇවිත් පරිසරේ කූල් උනා නම් ඉතින් අනිවා paranormal scene එකක්. සමහර විට aliens ලා වෙන්නත් පුළුවන්. :yes: අහසෙ අමුතු එළි එහෙම දැක්කෙ නෑ නේද?
    Sirawatama seethalai eliye
     
    • Love
    Reactions: Heshan Daminda

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ara film wala wageda, konde hulage gihin, para aine rainco kudayak ekka kellek balagana hitiyada :rolleyes2:
    ghost-white-lady.png
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,023
    1
    61,148
    113
    Mother Earth
    වත්තට හුළං ආව. කාළගුණ විද්‍යාඥ @IndrajithGamage ත් කිව්වා ඉස්සරහට වහිනවා කියල අගෝස්තු මාසෙ ගං වතුර එන්නම. :sorry:
     
    • Wow
    Reactions: Heshan Daminda

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,935
    16,955
    113
    Colombo
    fan එක නොදා ඉන්න පුලුවන් ටිකක්. එහෙමට cool එකක් නෑ. දාඩිය දාන්නෙ නෑ වෙනද වගේ.
     
    • Love
    Reactions: Heshan Daminda