එක පාරටම බයක් දැණුනා බං

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,068
    34,607
    113
    හදිසියේම හෝග් ගාලා මැරිලා ගියොත් කෙහේ උපදියිද?

    ඉන්දියාවේ මුඩුක්කුවක ඉපදුනොත්?
    කොළඹ මුඩුක්කුවක ඉපදුනොත්?
    ලංකාවේ වියළි කලාපේ මොලේ කචල් වෙච්ච නූගත් දෙමාපියන්ට දාව ඉපදුනොත්?
    මොරටුව පැත්තේ මාලු කාරයෙක්ට දාව ඉපදුනොත්?
    හිඟන පවුලක ඉපදුනොත්?

    හරිම භයානයකයි බං මේ සංසාරේ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,607
    113
    අපි දැං කොච්චර කැටයම් දාගෙන හිටියත් මැරිලා කොහේ උපදියිද කියන්න බෑ. නොපමාව සිත රැකගෙන පින් දහම් කරගන්න ඕනේ
     
    • Like
    Reactions: windows_ubuntu

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    alVcZNk.gif

    නොපමාව කුසලට යොමුවෙන්න..

    මේ ආත්මෙ ඉපදුන තැන ගැන මොකෝ කියන්නෙ
    තෘප්තිමත්ද..?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,607
    113
    alVcZNk.gif

    නොපමාව කුසලට යොමුවෙන්න..

    මේ ආත්මෙ ඉපදුන තැන ගැන මොකෝ කියන්නෙ
    තෘප්තිමත්ද..?
    මේ ආත්මේ ලැබුණු දෙමව්පියන්, පවුල් පසුබිම ගැන, නෑදෑයින් ගැන උපරිමයෙන්ම තෘප්තිමත්
    ඉපදුණු රට ගැන, අසල්වැසියන් ගැන උපරිමයෙන්ම තෘප්තිමත්
    මේ ආත්මේ ලැබුණු රැකියාවන් ආර්ථික පසුබිම තමයි ඉතිං අවුල. (ඒක ඉතිං මගේම වරද)
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,588
    124,990
    113
    දෙහිවල
    හදිසියේම හෝග් ගාලා මැරිලා ගියොත් කෙහේ උපදියිද?

    ඉන්දියාවේ මුඩුක්කුවක ඉපදුනොත්?
    කොළඹ මුඩුක්කුවක ඉපදුනොත්?
    ලංකාවේ වියළි කලාපේ මොලේ කචල් වෙච්ච නූගත් දෙමාපියන්ට දාව ඉපදුනොත්?
    මොරටුව පැත්තේ මාලු කාරයෙක්ට දාව ඉපදුනොත්?
    හිඟන පවුලක ඉපදුනොත්?

    හරිම භයානයකයි බං මේ සංසාරේ
    දැනුත් වෙනසක් නැහැනේ නලින්. කොහොමත් ඔහොම තමයි උබ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,235
    113
    Gotland
    ඉතිං බං දැන් උඹ මැරෙද්දි ඊළඟට ඉපදෙනවා යයි කියන තැනට වෙනකං ප්‍රොසෙස් එක උබට මතක තියේද ? එහෙම නම් ගිය ආත්මේ අපි මෙහෙමයි ඉදියේ ඊට පස්සේ මැරිලා මෙහෙ ඉපදුනා කියල මතක තින්න ඕන නේ
     
    • Like
    Reactions: Chimpanzee Putha