එක පාරටම බයක් දැණුනා බං

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,470
    1
    32,168
    113
    - උඩරට -
    හදිසියේම හෝග් ගාලා මැරිලා ගියොත් කෙහේ උපදියිද?

    ඉන්දියාවේ මුඩුක්කුවක ඉපදුනොත්?
    කොළඹ මුඩුක්කුවක ඉපදුනොත්?
    ලංකාවේ වියළි කලාපේ මොලේ කචල් වෙච්ච නූගත් දෙමාපියන්ට දාව ඉපදුනොත්?
    මොරටුව පැත්තේ මාලු කාරයෙක්ට දාව ඉපදුනොත්?
    හිඟන පවුලක ඉපදුනොත්?

    හරිම භයානයකයි බං මේ සංසාරේ
    ජලනිගේ බඩට පලයන්
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344

    මෛත්‍රී භාවනාව වඩන්න
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    ඇත්ත ඇත්ත
    කුසල් සිත් වඩමු

    මාත් ඊශ්‍රායලට හුරේ දාන එක නැවැත්තුව බං
    අර පොඩි ලමයගෙ වීඩියෝ එක දැකල 😭
    මමත් ඉස්සර වෙන රටවල යුද්ධ වලට හුරේ දැම්මා.
    දැන් නම් හැමදාම උදේට බුදුන් වඳිද්දී ප්‍රාර්ථනා කරන්නේ ලෝක යුධ ගිනි නිවේවා කියලා.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    හදිසියේම හෝග් ගාලා මැරිලා ගියොත් කෙහේ උපදියිද?

    ඉන්දියාවේ මුඩුක්කුවක ඉපදුනොත්?
    කොළඹ මුඩුක්කුවක ඉපදුනොත්?
    ලංකාවේ වියළි කලාපේ මොලේ කචල් වෙච්ච නූගත් දෙමාපියන්ට දාව ඉපදුනොත්?
    මොරටුව පැත්තේ මාලු කාරයෙක්ට දාව ඉපදුනොත්?
    හිඟන පවුලක ඉපදුනොත්?

    හරිම භයානයකයි බං මේ සංසාරේ
    කොහොම ද නිලියක්ගෙ චූව ගෙ ලඟ 🍑 ඇහැට නොපෙනෙන ජීවියෙක් වෙලා ඉපදුනොත්
     
    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    ඊළඟ ආත්මේ ඉපදුනු ඌ ඒවා බලාගනියි නේ. ඌ දන්නේ නැ නේ ගිය ආත්මේ ඌ කොහොමද හිටියේ කියල. ඔන්න කලින් ආත්මේ හිටපු හැටි මතක නම්, අව්ලක් එයි, නැත්නම් ඌ තියෙනදේ කාලා ආතල් එකේ ඉඳියි. ප්‍රස්නේ තියෙන්නේ ඊළඟ ආත්මේ සතුටින් ඉන්න කියල මේ ආත්මේ මොකුත් නොකර දුකින් ඉන්න එක