එක පාරටම වාහන ගණන් බහින්නේ ඇයි ?

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,541
    8,766
    113
    ජපන්නු අවුරුදු 2න් තලන්න දාපු වාහන අපි වැඩ් කර කර ගන්නවා , විකුණනවා....මේ මුලු සිස්ටම් එකම අවුල් බන්..... Depreciation value එකක් , නැත්තේ ලංකාවේ vehicles විතරයි.
    :-):-):-);-)
     
    • Like
    Reactions: singlelife
  • Jul 6, 2012
    10,694
    2,918
    113
    1. Petrol ne, aragena wedak ne
    2. Inna oluwak tyena un godak un migrate wenawa. Amma appagen wahanayak hambune nethi wahanayak ganna inna un thama e
    3. Minissunta wahanekata hira karanawata wada dn priorities tyenawa.

    ජපන්නු අවුරුදු 2න් තලන්න දාපු වාහන අපි වැඩ් කර කර ගන්නවා , විකුණනවා....මේ මුලු සිස්ටම් එකම අවුල් බන්..... Depreciation value එකක් , නැත්තේ ලංකාවේ vehicles විතරයි.
    Lankawe ekata hariyanna Rupiyala deprecate wenawa.
    ------ Post added on Aug 16, 2022 at 7:47 PM
     
    • Wow
    Reactions: singlelife

    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    මිල වටිනාකමට නොවන නිසා, කවදා හෝ අඩු වෙනවා... ඉස්සරහට ඉඩම්, වාහන,, ඒවගේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ..
    බංකලොත් වීම.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,371
    6,536
    113
    ලක්ෂයක දෙකක අඩුවක් තියනවා සමහරු දාන ගනන් දැක්කම හිනා යනවා.
     
    • Like
    Reactions: singlelife

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    1. එක පෙට්‍රොල් නෑ.
    2. පෙට්‍රොල් තිබ්බත් maintenance cost වැඩියි.ඔය ගනන් වලට පෙට්‍රොල් ගහල insurance කරල maintenance ටික කරන්ඩ ආදායමක් නෑ.
    3. ලීසින් රේට් 30% පැනල.
    4. FD රේට් 23% 24% සල්ලි තියෙන එකෙක් ට වාහනෙකට යට කරල වාහනෙ ගෙදර තියන් ඉන්නවට වඩා ලාබයි කියල හිතෙනව ඇති.
    5.වාහන දෙක තුන තියෙන උන් විකුනනව ඕව ඔක්කොම පෝලිමේ තියන් ඉන්ඩ බැරි නිසා.
    6.රට යන ගොඩක් උන් වාහන විකුනනව.
    7.ලීසින් / ලෝන් ගෙවා ගන්ඩ බැරුව විකුනනව.

    මේ හේතු සියල්ල එක්ක සුලු අඩුවක් තියේ .උදාහරනයකට 2010 allion මං බල බල හිටිය ගොඩක් උන් 85-90 අතර ගනන් කිව්වෙ දැන් 80 ට වගේ පුලුවන් සමහර ඒව.සමහරු නම් කැමති නෑ සත පහක් අඩු කරන්ඩ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    හේතු ගොඩක් තීනවා මන් හිතන්නේ
    1. ඕව පුම්බපු මාර්කට් එකක් තිබ්බේ වැගනර් අන්තිමට ආව සෙට් එක ආවේ තිස්ගානට නේ ඔය වගේ වාහන බ්‍රෑන්ඩ්නිව් ආව මිලට වඩා සැහෙන්න ගානක් අඩුවට තමයි සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් උනේ කලින්. (මේක අනිත් හයිබ්‍රිඩ් කාර් වලටත් උනා ඇක්ව වගේ )

    2. ලිස් වලින් දැන් දැන් ගේම ඇදගෙන යනවා නොගෙවපු ඒවාට අලුත් ලිස් පොලිය පට්ට වැඩි, ලිස් කරලා ගන්න උන් සැහෙන්න අඩුයි වාහන වලට දැන් ඩිමාන්ඩ් එකක් නෑ

    3. මේවා අරන් ගෙවාගෙන යන්න කියල උබ , පක්මි සහ වෙනත් හයර් බිස්නස් කරපු උන්ට දැන් වැඩ නැතුව වේලෙනවා උන්ට ගෙවාගන්න බෑ

    4. පෙට්‍රල් මිල 3 ගුණයක් වැඩි , ස්ප්යාර් පාර්ට්ස් මිල පස් හය ගුණයක් වැඩි මෙන්ටෙනන්ස් හිතාගන්න බෑ

    වාහන මිල වැඩිවේගෙන යද්දී ඔස්තාර්ලා කිව්වේ ඉල්ලුම් සැපයුම් න්‍යාය අනුව වැඩි වෙනවා කියල ඉල්ලුමට සැපයුම නෑ කිව්වා (අලුතෙන් ආනයන නැති නිසා)
    දැන් ඉල්ලුම් හොදටෝම බැහැල සැපයුම වැඩිත් එක්ක. දැන් බහිනවා මිල
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,246
    1
    101,082
    113
    34
    Kalutara
    දැන් ඉතින් කොහොමත් ඉස්සරහට වාහන පාවිච්චි කරන්න පුළුවන් මිනිස්සු ප්‍රමානේ ලංකාවේ හෙනම සීමිත ප්‍රමාණයක් වෙනවා. එතකොට වාහන තියෙන මිනිස්සුන්ට වුනත් මේ ගානට තෙල් ගහලා නඩත්තු කරන්නත් වෙනම ජොබ් එකක් කරන වෙන ලයින් එකක් එනවා. අන්න එතකොට වැඩි වශයෙන් වාහන විකුනන්න බලනවා. මොකද ඊට වඩා මුලික අවශ්‍යතා තියෙනවා සපුරගන්නවා වාහනයක් පදිනවට වඩා. හැබැයි විකුණන මිනිස්සු හිටියට ඒ තරම් ගන්න මිනිස්සු නෑ. අන්න එතකොට ටිකෙන් ටික ඔය බොරු වාහන මිල අඩු කරනවා දිගින් දිගටම. ඔන්න ඕක තමා ඉදිරි මාස තුනේ බලාපොරොත්තු වෙන්න පුළුවන් ලංකාවේ වාහන මාකට් එකේ.


    ඉතින් මම තොපෙන් අහන්නේ මම තාමත් වැරදිද?


    කතෘගේ සැබෑවූ තවත් අනාවැකි බලන්න පහල ලින්ක් එක ක්ලික් කරන්න.


    https://elakiri.com/threads/ලංකාවට-වෙන්න-පුලුවන්-නරකම-දේ-ගැන-කතා-කරමුද.2020906/
    අප්‍රේල් වල දාපු අනාවැකි..
     

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    හැමදාම අඩුවෙනව අඩුවෙනව කිය කිය ත්‍රෙඩ් දදා ඉන්නෙ අඩුනං ගන්නකො 😒
    පර්මිට් එක විකුණන්න ඉන්න දවස් වල මමත් ඔහොම කළා. ෆේස්බුක් එකේ පිටර් එකේ හැම තැනම දැම්ම budu ammo permit wala ganan කියලා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,981
    2
    54,713
    113
    පර්මිට් එක විකුණන්න ඉන්න දවස් වල මමත් ඔහොම කළා. ෆේස්බුක් එකේ පිටර් එකේ හැම තැනම දැම්ම budu ammo permit wala ganan කියලා
    Big Brain Thinking GIF by G2 Esports
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    2018 stringray nam loweth oya price ekata hoyaganna be,

    habai me wele tiyena rate ekka poddak purchasing power ekanam adu wela tiyenne, issara speed-draft ehema dala gaththa un hira una aluth rate hike ekath ekka